කර්තෘ: ඩැනියෙල් ෆින් (Daniel Finn) මූලාශ්‍රය: Jacobin සඟරාව (ඔක්තෝබර් 29) මීට වසර විසිපහකට පමණ පෙර, ‘ගෝලීය යුක්තිය උදෙසා වූ ව්‍යාපාරයට’ (Global justice movement) පටු, ගෝත්‍රික ජාතිකවාදයක් ප්‍රවර්ධනය කරන්නේය යන චෝදනාවට මුහුණ දීමට සිදුවිය. මෙම චෝදනාව එල්ල කරන ලද්දේ The Economist සහ The New Republic වැනි වැදගත් යැයි සැලකෙන, ඉදිරිගාමී යැයි කියාගන්නා මාධ්‍ය ආයතන විසිනි. එකලContinueContinue reading “සැබෑ තෝරාගැනීම ඇත්තේ නිදහස් වෙළඳාම සහ තීරුබදු පවුරු අතර නොව; ප්රාග්ධනය බලගැන්වීම සහ වැඩකරන ජනතාව බලගැන්වීම අතරය.”