මානව අයිතිවාසිකම් වලට එරෙහිව ජාතික ආරක්ෂාව ඇටවීම!

නූතන සමාජ කතිකාව තුළ නොයෙක්විට සාකච්ඡාවට ලක්වන අදහස් අතරින් මානව අයිතිවාසිකම් යනු සමාජ ප්‍රගතිය පිළිබඳ අතිශයින් වැදගත් සමාජ දර්ශකයකි. එහෙත් ඒ පිළිබඳ ඇති ඇතැම් දුර්මත කණගාටුදායක ලෙස නොමග ගිය ඒවා බව මානව අයිතිවාසිකම් වලට එරෙහිව ජාතික ආරක්ෂාව පිහිටුවීමට තැත් කරන ඇතැම් ප්‍රයත්නයන්ගෙන් පෙනී යයි. නව ලිබරල්වාදී ආර්ථික චින්තනය විසින් ඔජ වඩවන මමංකාර ධනවත්කම වැදගත්ම ජීවනContinue reading “මානව අයිතිවාසිකම් වලට එරෙහිව ජාතික ආරක්ෂාව ඇටවීම!”

වම දකුණ පැටලීම

සටන්කාමී වෘත්තීය සමිති සංවිධාන වල කඩා වැටීම සහ කීනීසියානු ශුභසාධක රාජ්‍යයේ අවනතිය හා සමග ඇති වූ දේශපාලනික ආර්ථික හා සමාජීය වෙනස්කම් තුළ වැඩි වශයෙන් අවධාරණයට ලක් වූයේ තනි තනි පාරිභෝගිකයාගේ හුදකලාව වූ පෞද්ගලිකත්වයයි. ගෘහණියන්, යෞවනයන් වැනි සමාජ සමූහයන්ට ඉලක්ක කරමින් අලෙවි කරන පාරිභෝගික භාණ්ඩ වෙනුවට තනි තනි පාරිභෝගිකයාගේ කැමැත්තට අනුකූල ලක්ෂණ වලින් යුක්ත වූ විශේෂිතContinue reading “වම දකුණ පැටලීම”