කෘත්රිම බුද්ධිය (Artificial Intelligence – AI) හුදෙක් තාක්ෂණික මෙවලමක් පමණක්ද? නැතහොත් එය මානව භාෂාව, චින්තනය, ශ්රමය සහ සමස්ත ශිෂ්ටාචාරයම පෞද්ගලීකරණය කරමින් නව යටත්විජිතවාදයක් කරා ලෝකය රැගෙන යන බලවේගයක්ද? ලෝක ප්රකට ලේඛිකාවන් සහ සමාජ ක්රියාකාරිනියන් දෙපළක් වන අරුන්දතී රෝයි සහ නයෝමි ක්ලයින්ගේ සහභාගීත්වයෙන් පැවති සංවාදයක් ඇසුරින් සම්පාදිත මෙම ලිපියෙන්, කෘත්රිම බුද්ධි විප්ලවය පිටුපස සැඟවුණු දේශපාලනික, ආර්ථිකContinueContinue reading “කෘත්රිම බුද්ධි අධිරාජ්යය, නූතන ධනවාදය සහ මානව ශිෂ්ටාචාරයේ ඉරණම: අරුන්දතී රෝයි සහ නයෝමි ක්ලයින්ගේ විචාරාත්මක කතිකාවත”