(2020 නොවැම්බර් 25 Sri Lanka College of Journalism ශිෂ්‍යයින්ට කරන ලද ඔන් ලයින් දේශනය.) ජනමාධ්‍ය ආචාර ධර්ම ලයිස්තු කොතෙකුත් තිබේ. එහෙත් අනෙකුත් ඇතැම් වෘත්තීන් ( උදා: වෛද්‍ය, විද්‍යාඥ) වල මෙන් ආචාරධර්ම අනුව වෘත්තිය නියාමනය කරන ජන සම්මත ස්වාධීන ක්‍රමවේදයක් පැවතීම ජනමාධ්‍යවේදය සම්බන්ධයෙන් බෙහෝ විට විරලය. ඒ නිසා ජනමාධ්‍යවේදය සම්බන්ධයෙන් අඩු වශයෙන් ආයතන මට්ටමෙන් හෝ කෙරෙනContinue reading “ජනමාධ්‍යවේදයේ (journalism) එන වාස්තවිකතාවය (objectivity)අවලංගු නොවන්නේ ඇයි?”