By Wijayananda Jayaweera – (This article was published in the Colombo Telegraph on the 20th March 2016) On religious freedoms and introducing a rights based approach to development in the new constitution In his set of proposals for a new constitution, Dr. Laksiri Fernando has rightly pointed out the need to include fundamental rights in a much more comprehensiveContinueContinue reading “New Constitution and Religious Freedom”
Category Archives: Uncategorized
The Media and The Elections
By Wijayananda Jayaweera – (This article was first published in the Colombo Telegraph and the Sunday Times on the 20th October 2019) The Sunday Times editorial of 13 October titled “NEC’s impractical guidelines” mentioned that “if any media outlet wishes to support any one particular candidate it should be at liberty to do so” and went onContinueContinue reading “The Media and The Elections”
ගැටුම් සංවේදී වීම හා කූට පුවත්
ලංකාවේ ජනවාර්ගික හා ආගමික සුලු ජාතික කොටස්, විශේෂයෙන් මුස්ලිම්වරුන් ඉලක්ක කර ගෙන සිදු වන කලහකාරී ප්‍රචණ්ඩත්වය යළි යළිත් සිදු වීම නිසා තමා ඛෙහෙවින් කම්පාවට පත් වෙන බව මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් අල් හුසේන් කුමරු පසුගිය 07 වැනිදා ජිනිවාහි මානව හිමිකම් කොමිසමේ දී සිය වාර්ෂික වාර්තාව ඉදිරිපත් කරමින් ප්‍රකාශ කළේ ය. සුවිශේෂ වශයෙන් අම්පාර හාContinueContinue reading “ගැටුම් සංවේදී වීම හා කූට පුවත්”
විකල්ප මාධ්‍ය යනු කුමක් ද – කතිකාවකට ප්‍රවේශයක්
ජනමාධ්‍ය සහ සමාජ විද්‍යා විෂයයේ විකල්ප ජන මාධ්‍ය සම්බන්ධයෙන් ඇති අධ්‍යනයන් ඉතා අල්පයි. ජන මාධ්‍ය අධ්‍යනකරුවන්ගේ බයිබලය ලෙස සැලකෙන ඩෙනිස් මැක්ක්වේල්ගේ ජනමාධ්‍ය න්‍යාය නමැති ග්‍රන්ථයේ වර්තමාන සංස්කරණයේ පවා විකල්ප මාධ්‍ය සම්බන්ධයෙන් ඇති සටහන පිටු දෙකකට පමණක් සීමා වූ වක්. අනික් අතට විකල්ප මාධ්‍යය ක්ෂේත්‍රයෙ ශ්‍රාස්ත්‍රීය අධ්‍යන බොහෝ විට යොමු වී ඇති අත්තේ ප්‍රජා ගුවන් විදුලිContinueContinue reading “විකල්ප මාධ්‍ය යනු කුමක් ද – කතිකාවකට ප්‍රවේශයක්”
මානව අයිතිවාසිකම් විශ්ව සාධාරණද? දාර්ශනික මතවාද විමර්ශනය – යුනෙස්කෝ සමීක්ෂණය
දාර්ශනික මතවාද විමර්ශනය – යුනෙස්කෝ සමීක්ෂණය බොහෝකොට බටහිර සම්භවයක් ඇතැයි පිළිගැනෙන ඓතිහාසික ලේඛන පාදක කොටගත් කරුණු වලින් සමන්විත යැයි සැලකිය හැකි ලියවිල්ලක් කොතෙක් දුරට මානව හිමිකම් පිළීබඳ විශ්ව සාධාරණ ප්‍රකාශනයක් ලෙස ගිණිය හැකිද? යන කුකුස එකළ ද ඇතැමුන් තුල ඇතිවිය. එහෙත් මේ කුකුස නිරාකරණය කරමින් කමිටු සාමාජිකයන් දිරිගන්වන සුළු පිළිතුරු සැපයීමට යුනෙස්කෝ ආයතනය මගින් දියත්ContinueContinue reading “මානව අයිතිවාසිකම් විශ්ව සාධාරණද? දාර්ශනික මතවාද විමර්ශනය – යුනෙස්කෝ සමීක්ෂණය”
කලා හා මානව ශ්‍රාස්ත්‍රීය විෂය ඉගැන්වීමේ සහ ඉගෙන ගැනීමේ (learning) අභියෝග සලකා බැලීමට ප්‍රවේශයක්.
අපේ විශ්ව විද්‍යාල වල කලා සහ මානව විද්‍යා විෂය හදාරන ශිෂ්‍ය ප්‍රජාව ඒ විෂයයන් තරයේ ඉගෙන ගැනීමට දක්වන උනන්දුව මද බව අසන්නට ලැබේ. කලා සහ මානව ශ්‍රාස්ත්‍රීය විෂයන් මෙන් නොව භෞතික, රසායනික හා ජීව විද්‍යා වැනි ශුද්ධ විද්‍යා විෂයයන් ඉගෙන ගැනීම, බොහෝ විට අතීත හා සමීප සුසමාදර්ශයන් (paradigm) වෙනස් කරන සුලු, විද්‍යා පර්යේෂණ නිගමන වලින්ContinueContinue reading “කලා හා මානව ශ්‍රාස්ත්‍රීය විෂය ඉගැන්වීමේ සහ ඉගෙන ගැනීමේ (learning) අභියෝග සලකා බැලීමට ප්‍රවේශයක්.”
උගත් පාඩම් කොමිසමේ නිර්දේශයක් – තොරතුරු ලබා ගැනීමේ අයිතිය ක්‍රියාත්මක කිරීම.
උගත් පාඩම් හා සමාදානය විමසීම පිළිබඳ කොමිසමේ එන එක වැදගත් නිර්දේශයක් මහජනතාවට තොරතුරු දැන ගැනීමේ අයිතිය තහවුරු කෙරෙන නීතියක් සම්මත කොට ක්‍රියාත්මක කිරීම. මේ නීතිය සැකසිය යුත්තේ ඒ සඳහා දියත් කරන දැනුවත් කතිකාවක් හරහා බවත් කොමිසම සඳහන් කරල තියෙනව. මහජන ආයතන සතු තොරතුරු ලබා ගැනීම හා ඒවා පරිශීලනය කිරීමට මහජනතාවට ඇති අයිතිය සහතික කරන හාContinueContinue reading “උගත් පාඩම් කොමිසමේ නිර්දේශයක් – තොරතුරු ලබා ගැනීමේ අයිතිය ක්‍රියාත්මක කිරීම.”
විද්‍යුත් මාධ්‍ය අපක්ෂපාතීත්වය පිළිබඳ විශේෂ අවශ්‍යතාව තේරුම් ගැනීම පිළිබඳ ගැටලුව
(විද්‍යුත් මාධ්‍ය බලපත්‍ර නිකුත්නි කිරීම නියාමනය කිරීම පිණිස සුදුසු ක්‍රමවේදයක් යෝජනා කිරීම සඳහා, මංගල සමරවීර ජනමාධ්‍ය ඇමැති වරයා විසින් පත් කළ කමිටුවක සාමාජිකයෙක් ලෙස කටයුතු කිරීමට මට අවස්ථාව ලැබුණි. එහිදී විද්‍යුත් මාධ්‍යයේ අපක්ෂපාතීත්වය පිළිබ විශේෂ අවශ්‍යතාව නියාමන නීතියට නිශ්චිතව ඇතුළත් කළ යුත්තේ ඇයිද යන්න පැහැදිලි කරමින් මා කමිටුවට ඉදිරිපත් කළ ලියවිල්ලයි මේ. එහෙත් මගේ ඉල්ලීමContinueContinue reading “විද්‍යුත් මාධ්‍ය අපක්ෂපාතීත්වය පිළිබඳ විශේෂ අවශ්‍යතාව තේරුම් ගැනීම පිළිබඳ ගැටලුව”
විශ්වය තුළ අපි
සමරසිංහ ගුණසේකර මහතා ලියූ “රෝද පුටුවෙන් විශ්වයට ගිය අපේ කාලයේ විස්මිත මිනිසා ස්ටීවන් හෝකිං” නමැති පොත වල්පොල රාහුල මධ්‍යස්ථානයේ දී ජනගත කළා. විශ්වය තුළ මිනිසා යන තේමාව පසුබිම් කොට එහිදී මා කළ ආරාධිත කථාවයි මේ. අපේ එදිනෙදා ජීවන අරගලයෙන් මොහොතකට මිදී අපි ආවේ කොහන්ද? කොහොමද? විශ්වය මේ අන්දමට හැදිල තියෙන්නෙ ඇයි වගේ දැවැන්ත ප්‍රශ්න වලටContinueContinue reading “විශ්වය තුළ අපි”
දැනුම – කෙටි හැඳින්වීමක්
සරල ව කිවහොත් ‘දැනුම’(knowledge) යනු ‘දන්නා දේවල්’ බව කෙනෙකුට සිතෙන්නට ඉඩ ඇත. උදාහරණ ලෙස පෘථිවිය ගෝලාකාර බවත්, පැරිසිය යනු ප්‍රංශයේ අගනුවර බවත් ඔබේ දැනුමට අයත් ඔබ දන්නා දේවල් විය හැකියි. එමෙන්ම ඔබට යම් තරමකට ඉංග්‍රීසි කතා කිරීමට (නැත්නම් ලිවීමට) හැකි බවත්, දෙකයි දෙකයි එකතු කළ විට හතරක් වෙන බවත් ඔබ දන්නා දැනුම් විශේෂ විය හැකිය.ContinueContinue reading “දැනුම – කෙටි හැඳින්වීමක්”