4. සංවිචාරණීය ප්‍රජාතන්ත්‍රවාදය

© විජයානන්ද ජයවීර – “සංවිචාරණිය සමාජයක්” 2022 හුදු නියෝජන ප්‍රජාතන්ත්‍රවාදයේ ඇති බොහෝ දුර්ගුණ නිෂේධ කරන සුවිශේෂ ගුණාංගවලින් යුත් සංවිචාරණීය ප්‍රජාතන්ත්‍රවාදය (deliberative democracy) පිළිබඳ ව මේ පරිච්ඡේදයේ දී සවිස්තර ව සාකච්ඡා කෙරෙන බැවින් සංවිචාරණය (deliberation) යන වචනය නිශ්චිත ව හඳුන්වා දීම මැනව යි මම සිතමි. ‘සංවිචාරණය’ යන වචනය අප මේ කෘතිය පුරා යොදා ගන්නේ ‘හැම පැත්තක් ගැනContinue reading "4. සංවිචාරණීය ප්‍රජාතන්ත්‍රවාදය"

3. සහභාගිත්ව ප්‍රජාතන්ත්‍රවාදය

© විජයානන්ද ජයවීර – “සංවිචාරණිය සමාජයක්” 2022 “හැම වැඩිහිටියෙකු ම පාහේ දේශපාලන ක්‍රමය තුළ ඡන්දය භාවිත කළත් දැනුම,  ධනය, සමාජ තත්වය, විධායකය මෙහෙයවීමේ හැකියාව සහ අනෙකුත් සියලු සම්පත් අසමාන ලෙස බෙදී ඇති විට ඇත්තට ම ආණ්ඩු කරන්නේ කවුද ? ” යනුවෙන් වසර හැටකට පෙර යේල් සරසවියේ දේශපාලන විද්‍යාව පිළිබඳ මහාචාර්ය රොබට් ඩාල් ඇසූ ප්‍රශ්නය නියෝජන ප්‍රජාතන්ත්‍රවාදයContinue reading "3. සහභාගිත්ව ප්‍රජාතන්ත්‍රවාදය"

2. ප්‍රජාතන්ත්‍රවාදය – පරමාදර්ශය හා විකෘතිය

© විජයානන්ද ජයවීර – “සංවිචාරණිය සමාජයක්” 2022 නූතන අර්ථයෙන් ගත් විට ප්‍රජාතන්ත්‍රවාදයක වැදගත් ම ගුණාංග ලෙස සැලකෙන්නේ මහජනතාවගේ දේශපාලන සමානාත්මතාව, මහජන සහභාගිත්වය සහ ආණ්ඩුකරණයේ  වග වීමයි[1].. දේශපාලන සමානාත්මතාව යනුවෙන් හැඳින්වූයේ දේශපාලනය කිරීමේ අයිතිය සමාජයේ හැම සාමාජිකයෙකුට ම එක හා සමානව හිමි වෙන බව යි. මහජන සහභාගීත්වය යන්න මැතිවරණයට  පමණක් සීමා වූවක් නොවේ.  සෘජු ව හෝ සංවිධිතContinue reading "2. ප්‍රජාතන්ත්‍රවාදය – පරමාදර්ශය හා විකෘතිය"

1. නියෝජන ක්‍රමයේ සීමා ඉක්මවීම

විජයානන්ද ජයවීර - "සංවිචාරණිය සමාජයක්" 2022 බලය අල්ලා ගැනීම සඳහා ඉදිරිපත් වන කණ්ඩායමකට සහයෝගය දැක්වීමේ මැතිවරණ දේශපාලනය වෙනුවට නමට නො ව ක්‍රියාවෙන් ම ප්‍රජාතන්ත්‍රවාදී වන පුද්ගල කාරකත්වයක් සහිත මහජන දේශපාලනයක අවශ්‍යතාව වෙන කවරදාකටත් වඩා අද ඉස්මතු ව තිබේ. එහෙත් එය සාක්ෂාත් කර ගත හැකි වන්නේ පවතින ව්‍යාජ නියෝජන ප්‍රජාතන්ත්‍රවාදී රාමුව සැරසීමට වෙනත් නියෝජිත කණ්ඩායමක් තෝරාContinue reading "1. නියෝජන ක්‍රමයේ සීමා ඉක්මවීම"

සදාකාලික පුද්ගල අයිතිය වෙනුවට තාවකාලික පුද්ගල අයිතිය.

විජයානන්ද ජයවීර - "සංවිචාරණිය සමාජයක්" 2022 පොදුවේ ගත් විට සමාජය පිළිබඳ ඕනෑ ම දෘෂ්ටිවාදයකට සමාජීය, ආර්ථික සහ දේශපාලනික මාන අයත් වේ. දෘෂ්ටිවාදයක් මඟින් තැත් කරන්නේ සමාජය වඩා යහපත් යැයි සිතන ආකාරයට පරිවර්තනය කිරීමේ දී පැන නගින ප්‍රශ්න සමුදායකට උත්තර බැඳීම යි. මේ ප්‍රශ්න කොතරම් සංකීර්ණ විය හැකිදැ’යි කිව හොත් කිසිදු දෘෂ්ටිවාදයකට ඒවාට පරිපූර්ණ ලෙස පිළිතුරුContinue reading "සදාකාලික පුද්ගල අයිතිය වෙනුවට තාවකාලික පුද්ගල අයිතිය."

දින හතරක වැඩසතියක්

Colombo Telegraph Photo දින හතරක වැඩ සතියකට ලෝකය වෙනස් කළ හැකිය. අපේ ජීවිත කාලයෙන් වැඩි කොටසක් වැය කළ යුත්තේ ජීවනොපායක් වශයෙන් “වැඩට යාම” යනුවෙන් අප හඳුන්වන කටයුත්ත ඉටු කිරීම සඳහාද? ඊට වඩා වැඩිකාලයක් ජීවිතය විඳගැනීමට අවස්ථාවක් ලබා ගැනීම පිණිස අප කටයුතු නොකළ යුතුද? වැඩට යාමට වඩා වැඩට නොයා සිටීමට ඇති හැකියාව මානව ප්‍රගතියේ දර්ශකයක් ලෙසContinue reading "දින හතරක වැඩසතියක්"

මානව හිමිකම් ඇතිවුණේ ඇයි? මානව හිමිකම් පිළිපැදීම ගැන අප වගවිය යුත්තේ ඇයි?

(මානව හිමිකම් කවුන්සිල යෝජනාව පිලිබඳ සාකච්ඡාවේදී සාධාරණ සමාජයක් සඳහා ජාතික ව්‍යාපාරයේ ආරාධනයෙන් 21/03/2021 දින කළ මැදිහත්වීම)එක්සත් ජාතීන් විසින් සම්මතකරගත් විශ්ව මානව හිමිකම්ප්‍රකාශනයේ (Universal Declaration of Human Rights) ඉතිහාසයක් පිළිබඳ 2012 මම පොතක් පළ කළා. එහි නම ‘නියත විවරණය’ - මානව අයිතිවාසිකම් පිළිබඳ විශ්ව ප්‍රකාශනයේ කතන්දරය. ප්‍රකාශනය රාවය ප්‍රකාශකයෝ. මානව හිමිකම් මොනවාද? ඒවා සම්මත වුණේ ඇයි?Continue reading "මානව හිමිකම් ඇතිවුණේ ඇයි? මානව හිමිකම් පිළිපැදීම ගැන අප වගවිය යුත්තේ ඇයි?"

න්‍යුරම්බර්ග් මහ නඩුවේ 75වන සංවත්සරය.

මීට අවුරුදු හැත්තෑපහකට පෙර ජර්මනියේ නියුරම්බර්ග් නගරයේ යුක්තියේ මාළිගය යන නමින් හඳුන්වන ලද ගොඩනැගිල්ලේ අංක 600 දරණ අධිකරණ ශාලාවේ විත්ති කූඩුව 20 වන සියවසේ ජීවත් වූ ඉතාමත්ම අශෝභන චරිතවලින් පිරී තිබුණි: ඒ කූඩුව තුළ දෙවැනි ලෝක මහා යුද්ධයේ සතුරු පාර්ශවය මෙහෙය වූ හර්මන් ගොරිං, රුඩොල්ෆ් හෙස්, ජෝකිම් වොන් රිබෙන්ට්‍රොප් සහ හිට්ලර්ගේ තවත් ඉහළ පෙළේ නාසිContinue reading "න්‍යුරම්බර්ග් මහ නඩුවේ 75වන සංවත්සරය."

විචක්ෂණ ජනමාධ්‍ය සම්ප්‍රදායක් ආණ්‍ඩුක්‍රම ව්‍යවස්ථාවෙන්ම ප්‍රවර්ධනය කිරීම

ලංකාවේ ආණ්‍ඩුක්‍රම ව්‍යවස්ථා සම්පාදන කතිකාව, හුදෙක් අපට අවශ්‍ය වන්නේ ජනාධිපති ප්‍රමුඛ කරගත් පාලන ක්‍රමයක්ද අගමැති හා කැබිනට් ම්ණ්ඩලය ප්‍රමුඛ කරගත් පාලන ක්‍රමයක්ද යන සම්‍ප්‍රදායික දෘෂ්ටියෙන් ගලවා ගෙන ආණ්‍රඩුක්‍රම ව්‍යවස්ථා මගින් ප්‍රවර්ධනය කිරීමට සැලසුම් කරන ජන සමාජය කෙබඳු එකක් විය යුතුද යන වැදගත් කාරණය මුල් කරගෙන මෙහයවිය  යුතුය. ඒ අනුව ජන සමාජයක ප්‍රජාතන්ත්‍රවාදය ඵලදායක ලෙස තහවුරුContinue reading "විචක්ෂණ ජනමාධ්‍ය සම්ප්‍රදායක් ආණ්‍ඩුක්‍රම ව්‍යවස්ථාවෙන්ම ප්‍රවර්ධනය කිරීම"

මානව අයිතිවාසිකම් වලට එරෙහිව ජාතික ආරක්ෂාව ඇටවීම!

නූතන සමාජ කතිකාව තුළ නොයෙක්විට සාකච්ඡාවට ලක්වන අදහස් අතරින් මානව අයිතිවාසිකම් යනු සමාජ ප්‍රගතිය පිළිබඳ අතිශයින් වැදගත් සමාජ දර්ශකයකි. එහෙත් ඒ පිළිබඳ ඇති ඇතැම් දුර්මත කණගාටුදායක ලෙස නොමග ගිය ඒවා බව මානව අයිතිවාසිකම් වලට එරෙහිව ජාතික ආරක්ෂාව පිහිටුවීමට තැත් කරන ඇතැම් ප්‍රයත්නයන්ගෙන් පෙනී යයි. නව ලිබරල්වාදී ආර්ථික චින්තනය විසින් ඔජ වඩවන මමංකාර ධනවත්කම වැදගත්ම ජීවනContinue reading "මානව අයිතිවාසිකම් වලට එරෙහිව ජාතික ආරක්ෂාව ඇටවීම!"