කලක් බ්‍රිතාන්‍යයේ ඔක්ස්ෆර්ඩ් විශ්ව විද්‍යාලයේ විද්‍යාව පිළිබඳ මහජන අවබෝධය ප්‍රවර්ධනය කිරීමේ මහාචාර්යවරයා ලෙස කටයුතු කළ ආචාර්ය රිචඩ් ඩෝකින්ස් පරිණාම වාදය හුදු මතයක් නොව විද්‍යාත්මක සත්‍යයක් බවට පෙන්වා දීම සඳහා 2009 දී ලියා පළ කළ The greatest show on the earth – Evidence on the Evolution නමැති පොත එකල වැඩියෙන් ම විකුණුනු පොතක්. දැන් ඒ පොතContinue reading "මිහිපිට විශිෂ්ටතම සංදර්ශනය – පරිණාමයට සාක්කි"
සේපියන්ස්: මනුෂ්‍යවර්ගයා ගැන කෙටි ඉතිහාසයක්
කතෘ: යුවාල් නෝආ හරාරි වසර 300,000 ක මනුෂ්‍යත්වයේ ගමන විමසමින් Sapiens – A Brief History of Human Kind (සේපියන්ස් – මනුෂ්‍යවර්ගයා ගැන කෙටි ඉතිහාසයක්) යන මැයෙන් 2014 දී ආචාර්ය නෝආ යුවාල් හරාරි පළ කළ මේ පොත ද මානව ඉතිහාසය පෙර නොවූ විරූ අන්දමින් විවරණය කරන බෙහෙවින් අවධානයට ලක් වූ පොතක්. ඒ පොත පිළිබඳ මේ සැකෙවින්Continue reading "සේපියන්ස්: මනුෂ්‍යවර්ගයා ගැන කෙටි ඉතිහාසයක්"
පශ්චාත් ධනවාදය – අපේ අනාගතයට මාර්ගෝපදේශයක්
කතෘ: පෝල් මේසන් පෝල් මේසන් සම්මාන ලාභි ලේඛකයෙක්, විද්‍යුත් මාධ්‍යවේදියෙක් සහ සිනමා කරුවෙක්. කලක් ඔහු චැනල් 4 රූපවාහිනියේ ආර්ථික පුවත් සංස්කාරක වශයෙන් ද කටයුතු කළා. 2016 වසරේ පළ වූ හොඳම පොත් 10න් එකක් ලෙස පොල් මේසන් ගේ මේ Post Capitalism: A Guide to Our Future (පශ්චාත් ධනවාදය – අපේ අනාගතයට මාර්ගෝපදේශනයක් )පොත බ්‍රිතාන්‍යයේ සන්ඩේ ටයිම්ස් පුවත්පත විසින්Continue reading "පශ්චාත් ධනවාදය – අපේ අනාගතයට මාර්ගෝපදේශයක්"