2008 June 14 – presented at a caucus of the European parliamentarians For more than six decades Influence of violence in media content has been a subject of academic research. For a number of years the UNESCO supported International Clearing House on Children Youth and media, located at the University of Gothenburg in Norway, hasContinueContinue reading “Media violence and children”
Author Archives: Jaya
The 19A Allows Private Broadcasters To Legally Skew Elections!
By Wijayananda Jayaweera – (This article was first published in the Colombo Telegraph on the 30 March 2015) The new clause 26 of the proposed constitutional amendment allows private broadcasters to ignore the Election Commission’s media guidelines if the broadcaster informs the EC in advance of its intention to support a particular a political party of its choice. TheContinueContinue reading “The 19A Allows Private Broadcasters To Legally Skew Elections!”
New Constitution and Religious Freedom
By Wijayananda Jayaweera – (This article was published in the Colombo Telegraph on the 20th March 2016) On religious freedoms and introducing a rights based approach to development in the new constitution In his set of proposals for a new constitution, Dr. Laksiri Fernando has rightly pointed out the need to include fundamental rights in a much more comprehensiveContinueContinue reading “New Constitution and Religious Freedom”
The Media and The Elections
By Wijayananda Jayaweera – (This article was first published in the Colombo Telegraph and the Sunday Times on the 20th October 2019) The Sunday Times editorial of 13 October titled “NEC’s impractical guidelines” mentioned that “if any media outlet wishes to support any one particular candidate it should be at liberty to do so” and went onContinueContinue reading “The Media and The Elections”
ගැටුම් සංවේදී වීම හා කූට පුවත්
ලංකාවේ ජනවාර්ගික හා ආගමික සුලු ජාතික කොටස්, විශේෂයෙන් මුස්ලිම්වරුන් ඉලක්ක කර ගෙන සිදු වන කලහකාරී ප්‍රචණ්ඩත්වය යළි යළිත් සිදු වීම නිසා තමා ඛෙහෙවින් කම්පාවට පත් වෙන බව මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් අල් හුසේන් කුමරු පසුගිය 07 වැනිදා ජිනිවාහි මානව හිමිකම් කොමිසමේ දී සිය වාර්ෂික වාර්තාව ඉදිරිපත් කරමින් ප්‍රකාශ කළේ ය. සුවිශේෂ වශයෙන් අම්පාර හාContinueContinue reading “ගැටුම් සංවේදී වීම හා කූට පුවත්”
එකිනෙක හා අනුපූරක වන ජනමාධ්‍ය පද්ධතියක් අවශ්‍ය ඇයි?
නිදහස් සාධාරණ මැතිවරණ සහ බහුතරය විසින් පත් කරනු ලබන පාලනය වර්තමාන ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩු ක්‍රමයක මූලික ලක්ෂණ බව අමුතුවෙන් කිව යුතු නොවේ. එහෙත් ප්‍රජාතන්ත්‍රවාදය යනු හුදෙක් මැතිවරණ පැවැත්වීම හා බහුතරයේ පාලනය පමණක් ම නොවේ. ප්‍රජාතන්ත්‍රවාදය නිසි ලෙස ක්‍රියාත්මක වන්නේ ආණ්ඩුවක් තීරණ ගන්නේ සමස්ත පොදු ජනතාවගේ යහපතට මිස අතලොස්සක ගේ යහපතට නොවන බවත් සියල්ලන්ට සමානාත්මතාව පදනම් කොටContinueContinue reading “එකිනෙක හා අනුපූරක වන ජනමාධ්‍ය පද්ධතියක් අවශ්‍ය ඇයි?”
සංලේඛ්‍ය නිදහස (Editorial Independence) හා පුවත් කතෘකරණය
සංලේඛ්‍ය නිදහස (Editorial Independence) යනු රටක ජනමාධ්‍ය කොතක් දුරට ප්‍රශස්තදැයි යන්න නිගමනය වන වැදගත් සංරචකයකි. ඒ නිසා පුවත් කතෘකරණයේදී සංලේඛ්‍ය නිදහස යනු පාවාදිය නොහැකි ඉතා වැදගත් වෘත්තීය ප්‍රමිතියක් වන්නේ මන්දැයි විමසීම මේ ලිපියේ අරමුණයි. කිසියම් වටාපිටාවක් හා කාලපරාසයක් තුළ තම චරිත හසුරුවමින් ප්‍රබන්ධයක් ගොඩනගන නවකතා කරුවෙක් කරන්නේද කතෘකරණයකි. එහෙත් ඒ කතෘකරණය පුවත් කතෘකරණයට වඩා වෙසෙසින්මContinueContinue reading “සංලේඛ්‍ය නිදහස (Editorial Independence) හා පුවත් කතෘකරණය”
ජනමාධ්‍ය ආචාරධර්ම කතිකාවට පදනමක්
මහජන සේවාව ප්‍රමුඛ කරගත් වෘත්තීය ආචාරධර්ම පිළිපැදීම මාධ්‍යයේ නිදහස සහ ස්වාධීනත්වය තහවුරු කර ගැනීමේ මාර්ගයකි. ජනමාධ්‍යවේදීන් සිය වෘත්තිය ආචාරධර්ම අනුව කටයුතු කිරීමට කොතෙක් දුරට කැපවී ඇත්ද සහ ඒ සඳහා ඇති වෘත්තියමය(හා ශාරීරික)රැකවරණය මෙන්ම සමාජමය අනුග්‍රහය කුමක්ද යන්න ජන මාධ්‍ය නිදහස පිළිබඳ තවත් වැදගත් දර්ශකයකි. එසේ ආචාරධර්මානුකූලව කටයුතු කිරීමට සමාජ අනුග්‍රහය ලබාගත හැක්කේ වෘත්තීය භාවිතය හාContinueContinue reading “ජනමාධ්‍ය ආචාරධර්ම කතිකාවට පදනමක්”
ජනමාධ්‍යකරුගෙන් සමාජය බලාපොරොත්තුවෙන්නේ කුමක්ද?
ජනමාධ්‍යකරුගේ සමාජමය වගකීම කුමක්ද යන ප්‍රශ්නය සාකච්ඡා කිරීමේදී මගේ අදහස වන්නේ පුවත් කලාවේ නියැලෙන ජනමාධ්‍ය කරුවන්ගේ වෘත්තීය කාර්යභාරය විමසීමෙන් මේ ප්‍රශ්නය පිළිබද සාකච්ඡාවට පිවිසිය යුතුබවයි. එහෙත් ජනමාධ්‍යය ආයතන වල අරමුණු, අයිතිකරුවන්ගේ අභිමතාර්ථ හා සංලේඛ්‍ය නිදහස (editorial independence), පුවත් කලාවේදීන්ට වෘත්තිකයන් වශයෙන් සංවිධානය වීමට ඇති අයිතිය, ඔවුන්ගේ වැටුප් හා සේවා කොන්දේසි, මෙන්ම මාධ්‍ය නිදහස, මාධ්‍ය බහුවිධත්වයContinueContinue reading “ජනමාධ්‍යකරුගෙන් සමාජය බලාපොරොත්තුවෙන්නේ කුමක්ද?”
විකල්ප මාධ්‍ය යනු කුමක් ද – කතිකාවකට ප්‍රවේශයක්
ජනමාධ්‍ය සහ සමාජ විද්‍යා විෂයයේ විකල්ප ජන මාධ්‍ය සම්බන්ධයෙන් ඇති අධ්‍යනයන් ඉතා අල්පයි. ජන මාධ්‍ය අධ්‍යනකරුවන්ගේ බයිබලය ලෙස සැලකෙන ඩෙනිස් මැක්ක්වේල්ගේ ජනමාධ්‍ය න්‍යාය නමැති ග්‍රන්ථයේ වර්තමාන සංස්කරණයේ පවා විකල්ප මාධ්‍ය සම්බන්ධයෙන් ඇති සටහන පිටු දෙකකට පමණක් සීමා වූ වක්. අනික් අතට විකල්ප මාධ්‍යය ක්ෂේත්‍රයෙ ශ්‍රාස්ත්‍රීය අධ්‍යන බොහෝ විට යොමු වී ඇති අත්තේ ප්‍රජා ගුවන් විදුලිContinueContinue reading “විකල්ප මාධ්‍ය යනු කුමක් ද – කතිකාවකට ප්‍රවේශයක්”