අයිතීන් පාදක සංවර්ධන මොඩලයක් කරා

 කලක් කොෆී ආනන් යටතේ අයිතීන් පාදක සංවර්ධනයක් කරා යන සංකල්පය එක්සත් ජාතීන්ගේ සංවිධානයේ විශේෂඥයන් අතර ප්‍රවර්ධනය වෙමින් තිබ්ණ් නමුත් බලගතු සාමාජික රටවල් මෙන්ම අයිතිවාසික්ම නුරුස්සන දේශපාලන නායකත්ව වලින් යුත් රටවල් ද එම අදහස ලත් තැනම ලොප් කර දැමීය. එම සාක්ච්ඡාව නැවත ඉස්මතු කිරීමට කාලය පැමිණ තිබේ.අයිතීන් පාදක සංවර්ධනයක් කරා – Towards Rights based approach toContinueContinue reading “අයිතීන් පාදක සංවර්ධන මොඩලයක් කරා”

ප්‍රගාමී තොරතුරු අනාවරණය: තොරතුරු අයිතිය පිළිබඳ ඉටු නොවූ වගකීම

විජයානන්ද ජයවීර මහජන අධිකාරි භාරයේ ඇති තොරතුරු වලට ප්‍රවේශ වීම 19 වැනි ව්‍යවස්ථා සංශෝධනයත් සමග ලාංකේය පුරවැසියන්ගේ ව්‍යවස්ථාපිත අයිතිවාසිකමක් බවට පත් විය. මේ අයිතිය සාක්ෂාත් කර දීමේ වගකීම රජයට සමස්තයක් වශයෙනුත් 2016 අංක 12 දරන තොරතුරු අයිතිවාසිකම පිළිබඳ පනත මගින් නිර්ණය කර ඇති පොදු අධිකාරි වලට සුවිශේෂ වශයෙනුත් පැවරේ. තොරතුරු අයිතියේ නීත්‍යනුකූල හිමිකරුවන් වන පුරවැසියන්ටContinueContinue reading “ප්‍රගාමී තොරතුරු අනාවරණය: තොරතුරු අයිතිය පිළිබඳ ඉටු නොවූ වගකීම”

සේපියන්ස් සිංහල පරිවර්තනය හඳුන්වාදීමට කළ විවරණයක්

සේපියන්ස්නිසැකව ම කියවිය යුතු සහ කතා බහට ලක් කළ යුතු පොතක්. නවකතා වැනි ප්‍රබන්ධ සාහිත්‍ය පරිවර්තන කෘති සැලකිය යුතු සංඛ්‍යාවක් නිතිපතා සිංහලෙන් පළ වන නමුත් වැදගත් විෂය කරුණු පිළිබඳ මහජන අවබෝධය වඩවන නිර්ප්‍රබන්ධ (nonfiction) පරිවර්තන කෘති සිංහලෙන් පළ වෙන්නේ කලාතුරකින්. වැඩි ම පාඨක අවධානයක් දිනා ගත් ඉංග්‍රීසි කෘති පිළිබඳ පිළිගත් අන්තර්ජාතික දර්ශකයක් වශයෙන් සැලකෙන නිව්යෝක්ContinueContinue reading “සේපියන්ස් සිංහල පරිවර්තනය හඳුන්වාදීමට කළ විවරණයක්”

ශිෂ්ටාචාරය – බටහිර බලයේ ගාමක බලවේග හය

නිඕල් ෆර්ගියුසන් Civilization – The Six Killer Applications of Western Power by Niall Ferguson බටහිර ලෝකය අප මත පැතිරූ ආධිපත්‍යයේ සම්භවය ගැන අපේ සමාජය තුළ ඇත්තේ විචාරාත්මක අවබෝධයකට වඩා දේශපාලනඥයන්ගේ කෝකටත් තෛලය බඳු පුහු අධිරාජ්‍ය විරෝධී වාගාලංකාර වලින් වැසුණු අඩු අවබෝධයක්. කලක් ඔක්ස්ෆර්ඩ් සහ හාවඩ් සරසවි වල ඉගැන්නූ  සුපතළ බ්‍රිතාන්‍ය ජාතික  ඉතිහාසඥයෙකු වන ආචාර්ය නිඕල් ෆර්ගියුසන් 2018ContinueContinue reading “ශිෂ්ටාචාරය – බටහිර බලයේ ගාමක බලවේග හය”

මිහිපිට විශිෂ්ටතම සංදර්ශනය – පරිණාමයට සාක්කි

කලක් බ්‍රිතාන්‍යයේ ඔක්ස්ෆර්ඩ් විශ්ව විද්‍යාලයේ විද්‍යාව පිළිබඳ මහජන අවබෝධය ප්‍රවර්ධනය කිරීමේ මහාචාර්යවරයා ලෙස කටයුතු කළ ආචාර්ය රිචඩ් ඩෝකින්ස් පරිණාම වාදය හුදු මතයක් නොව විද්‍යාත්මක සත්‍යයක් බවට පෙන්වා දීම සඳහා 2009 දී ලියා පළ කළ The greatest show on the earth –  Evidence on the Evolution නමැති පොත එකල වැඩියෙන් ම විකුණුනු පොතක්. දැන් ඒ පොතContinueContinue reading “මිහිපිට විශිෂ්ටතම සංදර්ශනය – පරිණාමයට සාක්කි”

සේපියන්ස්: මනුෂ්‍යවර්ගයා ගැන කෙටි ඉතිහාසයක්

කතෘ: යුවාල් නෝආ හරාරි වසර 300,000 ක මනුෂ්‍යත්වයේ ගමන විමසමින් Sapiens – A Brief History of Human Kind (සේපියන්ස් – මනුෂ්‍යවර්ගයා ගැන කෙටි ඉතිහාසයක්)  යන මැයෙන් 2014 දී ආචාර්ය නෝආ යුවාල් හරාරි පළ කළ  මේ පොත ද මානව ඉතිහාසය පෙර නොවූ විරූ අන්දමින් විවරණය කරන බෙහෙවින් අවධානයට ලක් වූ පොතක්. ඒ පොත පිළිබඳ මේ සැකෙවින්ContinueContinue reading “සේපියන්ස්: මනුෂ්‍යවර්ගයා ගැන කෙටි ඉතිහාසයක්”

පශ්චාත් ධනවාදය – අපේ අනාගතයට මාර්ගෝපදේශයක්

කතෘ: පෝල් මේසන් පෝල් මේසන් සම්මාන ලාභි ලේඛකයෙක්, විද්‍යුත් මාධ්‍යවේදියෙක් සහ සිනමා කරුවෙක්. කලක් ඔහු චැනල් 4 රූපවාහිනියේ ආර්ථික පුවත් සංස්කාරක වශයෙන් ද කටයුතු කළා. 2016 වසරේ පළ වූ හොඳම පොත් 10න් එකක් ලෙස පොල් මේසන් ගේ මේ Post Capitalism: A Guide to Our Future (පශ්චාත් ධනවාදය – අපේ අනාගතයට මාර්ගෝපදේශනයක් )පොත බ්‍රිතාන්‍යයේ සන්ඩේ ටයිම්ස් පුවත්පත විසින්ContinueContinue reading “පශ්චාත් ධනවාදය – අපේ අනාගතයට මාර්ගෝපදේශයක්”