ජනමාධ්‍යවේදයේ (journalism) එන වාස්තවිකතාවය (objectivity)අවලංගු නොවන්නේ ඇයි?

(2020 නොවැම්බර් 25 Sri Lanka College of Journalism ශිෂ්‍යයින්ට කරන ලද ඔන් ලයින් දේශනය.) ජනමාධ්‍ය ආචාර ධර්ම ලයිස්තු කොතෙකුත් තිබේ. එහෙත් අනෙකුත් ඇතැම් වෘත්තීන් ( උදා: වෛද්‍ය, විද්‍යාඥ) වල මෙන් ආචාරධර්ම අනුව වෘත්තිය නියාමනය කරන ජන සම්මත ස්වාධීන ක්‍රමවේදයක් පැවතීම ජනමාධ්‍යවේදය සම්බන්ධයෙන් බෙහෝ විට විරලය. ඒ නිසා ජනමාධ්‍යවේදය සම්බන්ධයෙන් අඩු වශයෙන් ආයතන මට්ටමෙන් හෝ කෙරෙනContinueContinue reading “ජනමාධ්‍යවේදයේ (journalism) එන වාස්තවිකතාවය (objectivity)අවලංගු නොවන්නේ ඇයි?”