දශක දෙකක සාකච්ඡාවලින් අනතුරුව පසුගිය අඟහරුවාදා ප්රකාශයට පත් කරන ලද ඉන්දියාව සහ යුරෝපා සංගමය අතර නව නිදහස් වෙළඳ ගිවිසුම, යුරෝපීය කොමිසමේ සභාපතිනි උර්සුලා වොන්ඩර් ලේයන් හැඳින්වූයේ “සියලු ගිවිසුම්වල මෑණියන්” (mother of all deals) ලෙසිනි. යුරෝපය හා ඉන්දියාව එක් ව ගත් විට සමස්ත ජනගහනය බිලියන දෙකකි. මේ එකතුව ගෝලීය දළ දේශීය නිෂ්පාදිතයෙන් (GDP) හතරෙන් එකක් නියෝජනය කරන ආර්ථිකයන් ලෙස හැදින්විය හැකිය. මෙම ගිවිසුම්ContinueContinue reading “ඉන්දියාව සහ යුරෝපා සංගමය අතර නව ඓතිහාසික වෙළඳ ගිවිසුම ලංකාවට කෙසේ බලපායි ද?”