© විජයානන්ද ජයවීර – “සංවිචාරණිය සමාජයක්” 2022 මොන්ගෝලීය සංවිචාරණ ඡන්දයේ එක් අවස්ථාවක් ඉහත පරිච්ඡේදයේ විස්තර කළ අයිස්ලන්තයේ අත්දැකීම විග්‍රහ කරමින් විවෘත ප්‍රජාතන්ත්‍රවාදයක් යනුවෙන් ප්‍රායෝගික වසයෙන් අදහස් වන්නේ කුමක් ද යන පැනයට පිළිතුරු දෙන හෙලන් ලැන්ඩ්මොර් ඒ සඳහා සුදුසු තනි ක්‍රමයක් නොමැති බව පවසයි. අයිස්ලන්ත ව්‍යවස්ථා සම්පාදනයේ දී අනුගමනය කළ ක්‍රමෝපාය තුළ වැදගත් නව ක්‍රමවේද තිබුණ දContinueContinue reading “5. සංවිචාරණ ප්‍රජාතන්ත්‍රවාදයේ මොන්ගෝලීය අත්දැකීම”