ජීවත් වීම සඳහා ප්‍රජාතන්ත්‍රවාදී රටක් හෝ ඒකාධිපති රටක් යන දෙකෙන් එකක් තෝරා ගත යුතුයැ’යි ඔබට කිව හොත් අනෙකුත් බොහෝ අය මෙන් ම ඔබ ද නිසැකව ම තෝරා ගනු ලබන්නේ ප්‍රජාතන්ත්‍රවාදී රටක් යැයි මම සිතමි. උතුරු කොරියාවේ හෝ ඉරානයේ පදිංචියට නො ගොස් සිය දිවි පරදුවට තබමින් ඔස්ට්‍රේලියාවේ, ජපානයේ, අමෙරිකා එක්සත් ජනපදයේ හෝ යුරෝපීය රටක සරණාගතයන් වශයෙන්ContinueContinue reading “තද පාලකයෙකු පිළිබඳ මිත්‍යාව”