මෙරට විද්‍යුත් මාධ්‍ය වල වෘත්තීයභාවය ඉහළ නැංවීමේ අරමුණින් පුද්ගලික සහ රාජ්‍ය යන දෙවර්ගයේම විද්‍යුත්මාධ්‍ය වලින් ප්‍රචාරය කෙරෙන වැඩසටහන් සම්බන්ධ වෘත්තීය ප්‍රමිති හඳුන්වා දීම සඳහා ගුවන් විදුලි සංස්ථා පණත යටතේ විෂය භාර ඇමති වරයා විසින් ගැසට් කළ හැකි ප්‍රමිති ලයිස්තුවක් කෙටුම්පත් කර දෙන මෙන් 2019 ජුනි මස නියෝජ්‍ය ඇමති කරුණාරත්න පරණවිතාන ප්‍රමුඛ කණ්ඩායමක් මගෙන් කළ ඉල්ලීමකටContinueContinue reading “විද්‍යුත් මාධ්‍ය වැඩසටහන් වල වෘත්තීය ප්‍රමිති පිළිබඳ සාකච්ඡා කෙටුම්පතක්”
Tag Archives: ගුවන් විදුලිය
විද්‍යුත් මාධ්‍ය සඳහා මහජන යහපත මුල් කොටගත් නියාමන ප්‍රතිපත්තියක් අවශ්‍ය ඇයි.
පිළිගත් ස්වාධීන යන්ත්‍රණයක් මගින් ජාත්‍යන්තර ප්‍රමිති වලට අනුව සිදු කෙරෙන්නේ නම් විද්‍යුත් මාධ්‍ය නියාමනය කිරීම යනු කිසි සේත් ම මර්දනකාරී ක්‍රියාවක් නොවේ. එහෙත් විද්‍යුත් මාධ්‍ය නියාමනය ගැන කතා කරන්නට බොහෝ අයට සිහිපත් වන්නේ ඇතැම් විද්‍යුත් මාධ්‍යයක් ග්‍රාහකයන්ගේ සාමාන්‍ය බුද්ධියට නිගරුවන අන්දමට මාධ්‍ය හිමියන්ගේ චණ්ඩි කම් පෙන්වීමට යොදා ගන්නා අවස්ථාවලදී ය. විද්‍යුත් මාධ්‍ය නියාමනයෙන් අදහස් කරන්නේContinueContinue reading “විද්‍යුත් මාධ්‍ය සඳහා මහජන යහපත මුල් කොටගත් නියාමන ප්‍රතිපත්තියක් අවශ්‍ය ඇයි.”
මාධ්‍ය සාක්ෂරතාවය ජනමාධ්‍ය උන්නතියේ සාධකයක් ලෙස
ජන මාධ්‍යකරුවා සතු වෘත්තීය පරිචය තියුණු කිරීමට දායක වන එක් වැදගත් සාධකයකි ජනමාධ්‍ය පරිශිලනය කරන්නන්ගේ හෙවත් ග්‍රාහකයන්ගේ විචාර බුද්ධිය. විවධ මාධ්‍ය ප්‍රකාශණ වල ගුණාත්මක බව සසඳා බැලීමට තරම් යහපත් අදීන බහුමාධය්‍ය වාතාවරණයක් පවතින මුහුකුරාගිය ප්‍රජාතන්ත්‍රවාදයක් ඇති රටක ග්‍රාහකයන්ට මේ විචාර බුද්ධිය අනුක්‍රමයෙන් වගා කරගැනීම අසීරු නොවේ. එහෙත් යහපත් බහුමාධ්‍ය වාතාවරණයක් යන්න තීරණය වන්නේ විවිධ ආතාරයේContinueContinue reading “මාධ්‍ය සාක්ෂරතාවය ජනමාධ්‍ය උන්නතියේ සාධකයක් ලෙස”
ස්වාධීන මහජන සේවා විද්‍යුත් මාධ්‍ය අවශ්‍ය ඇයි?
පුලුල් පරාසයක තොරතුරු රසවින්දන අවස්ථා වගේ ම ප්‍රජාතන්ත්‍රවාදී කතිකාව සඳහා වේදිකාවක් වශයෙන් යොදා ගත හැකි වැඩසටහන්, බහුතරයක් ආවරණය නො වන නමුත් වැදගත් කම අතින් ඉහළ සුවිශේෂිත ගුණාත්මක වැඩසටහන්, ප්‍රාදේශීය හා ප්‍රජා මට්ටමේ ග්‍රාහකයන්ට වැදගත් වන වැඩසටහන්, කොටින් ම ජනසමාජයේ නිරූපිත බහුවිධත්වය, සංස්කෘතික අභිලාෂ සහ විවිධාකාර අපේක්ෂා නියෝජනය වන අන්දමට සමස්ත විද්‍යුත් මාධ්‍ය ක්ෂේත්‍රය සැලසුම් කිරීමContinueContinue reading “ස්වාධීන මහජන සේවා විද්‍යුත් මාධ්‍ය අවශ්‍ය ඇයි?”