21 Lessons for 21’st century by Yual Noa Harari ජූනි 7, 2019 21 වැනි සියවසට පාඩම් 21ක් – සැකෙවින් කියවමු කියැවීමේ පුරුද්ද අප අතරින් ඈත් වෙතැයි ඇතැමුන් සැක සංකා පළකරනඅතරමඅනෙක් අතට, කියැවීමට ඇති දේවල් නම්එහෙමට අඩුවක් පෙන්නුම් කරන්නේ නැහැ. පත්තර, සඟරා නම් කොපමණ ද? ග්‍රන්ථ පළකිරීමේ වැඩි වීමක් මිස අඩුවක් නම් දකින්නට නැහැ. අන්තර්ජාලයේ ආගමනයත් සමග කියැවීමට ඇති දේ සංඛ්‍යාවෙන්ContinueContinue reading “21 වැනි සියවසට පාඩම් 21ක් – යුවාල් නෝආ හරාරි”
Category Archives: Uncategorized
මානව හිමිකම් – නියත විවරණය
1. මානව හිමිකම් පිළිබඳ විශ්ව ප්‍රකාශනයට එක්සත් ජාතීන්ගේ සංවිධානයේ අනුමැතිය ලැබීම මානව අයිතිවාසිකම් ඉතිහාසයේ නව මංසලකුණක් විය. මනුෂ්‍යාගේ අභිමානය අවධාරණය කරමින් සහෘදත්වය සහ නිදහස එකිනෙකට යාකරමින් ඉදිරි දක්නා නුවනින් සම්පාදනය වූ මේ මහඟු ලේඛනය දෙවැනි ලෝක මහා යුද්ධයෙන් අනතුරුව බිහිවූ වැදගත් ජාත්‍යන්තර සම්මුති කිහිපයකම පුරෝගාමි පදනම වීය. රෙනෙ කාසන් විශ්ව ප්‍රකාශනය කුළුණු හතරකින් සුසැදි සුවිසල්ContinueContinue reading “මානව හිමිකම් – නියත විවරණය”
ජාතීන් අසමත් වෙන්නේ ඇයි? – බලය, සෞභාග්‍ය සහ දරිද්‍රතාවේ සම්භවය. – ඩැරොන් අසෙමොග්ලු සහ ජේම්ස් ඒ. රොබින්සන්
Why Nations Fail, The Origins of Power, Prosperity and Poverty by Daron Acemoglu & James . A. Robinson — සැකෙවින් කියවමු ආචාර්ය ඩැරොන් අසෙමොග්ලු අමෙරිකා එක්සත් ජනපදයේ චිරප්‍රසිද්ද ඵම් අයි ටී (MIT) ආයතනයේ ආර්ථික විද්‍යාව පිළිබඳ කිලින්ග් ආසනය හොබවන මහාචාර්යවරයායි. ආචාර්ය ජේම්ස් ඒ රොබින්සන් සුප්‍රකට හාවඩ් විශ්ව විද්‍යාලයේ ආණ්ඩු කිරීම විෂය පිළිබඳ ඩේවිඩ් ෆොලරන්ස් ආසනය හොබවන මහාචාර්යවරයායි.ContinueContinue reading “ජාතීන් අසමත් වෙන්නේ ඇයි? – බලය, සෞභාග්‍ය සහ දරිද්‍රතාවේ සම්භවය. – ඩැරොන් අසෙමොග්ලු සහ ජේම්ස් ඒ. රොබින්සන්”
ආත්මාර්ථකාමී ජාන
Selfish Genes ජූලි 26, 2019 by Richard Dawkins ආත්මාර්ථකාමී ජාන කතෘ: රිචඩ් ඩෝකින්ස් කලක් බ්‍රිතාන්‍යයේ ඔක්ස්ෆර්ඩ් විශ්ව විද්‍යාලයේ විද්‍යාව පිළිබඳ මහජන අවබෝධය ප්‍රවර්ධනය කිරීමේ මහාචාර්යවරයා ලෙස කටයුතු කළ ආචාර්ය රිචඩ් ඩෝකින්ස් පරිණාමයේ මූලික ඒකකය ජාන බව පෙන්වා දෙමින් මුල් වරට 1976 දී ලියා පළ කළ Selfish Genes (ආත්මාර්ථකාමී ජාන) නමැති පොත අදටත් සැලකෙන්නේ ජාන වේදය මහජනතාවට හඳුන්වා දීමට ලියූ ContinueContinue reading “ආත්මාර්ථකාමී ජාන”
තද පාලකයෙකු පිළිබඳ මිත්‍යාව
ජීවත් වීම සඳහා ප්‍රජාතන්ත්‍රවාදී රටක් හෝ ඒකාධිපති රටක් යන දෙකෙන් එකක් තෝරා ගත යුතුයැ’යි ඔබට කිව හොත් අනෙකුත් බොහෝ අය මෙන් ම ඔබ ද නිසැකව ම තෝරා ගනු ලබන්නේ ප්‍රජාතන්ත්‍රවාදී රටක් යැයි මම සිතමි. උතුරු කොරියාවේ හෝ ඉරානයේ පදිංචියට නො ගොස් සිය දිවි පරදුවට තබමින් ඔස්ට්‍රේලියාවේ, ජපානයේ, අමෙරිකා එක්සත් ජනපදයේ හෝ යුරෝපීය රටක සරණාගතයන් වශයෙන්ContinueContinue reading “තද පාලකයෙකු පිළිබඳ මිත්‍යාව”
පුස්තකාල සේවා
2015 දී පළ කළ ජාතික පුස්තකාල 25 වැනි සංවත්සර සමරු කලාපයට අනුව ලංකාවේ මහජන පුස්තකාල 1100කුත් පාසල් පුස්තකාල 5600කුත් තියෙනවා. මීට අතිරේක ව ආයතනික පුස්තකාල ගණනාවක් තිබෙන නමුත් ඒවා පිළිබඳ නිසි සංඛ්‍යා ලේඛන තිබෙන බවක් පෙන්නන්න නැහැ. දැනුම බෙදා දීමේ දී සම්ප්‍රදායික ව පුස්තකාල සැලකිය යුතු කාර්ය භාරයක් කළ බව අපට කියන්න පුළුවන්. සම්ප්‍රදායිකContinueContinue reading “පුස්තකාල සේවා”
ගැටුම් සංවේදී වාර්තාකරණය
ගැටුම් සංවේදී වීම හා කූට පුවත් ලංකාවේ ජනවාර්ගික හා ආගමික සුලු ජාතික කොටස්, විශේෂයෙන් මුස්ලිම්වරුන් ඉලක්ක කර ගෙන සිදු වන කලහකාරී ප්‍රචණ්ඩත්වය යළි යළිත් සිදු වීම නිසා තමා බෙහෙවින් කම්පාවට පත් වෙන බව මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් අල් හුසේන් කුමරු පසුගිය 07 වැනිදා ජිනිවාහි මානව හිමිකම් කොමිසමේ දී සිය වාර්ෂික වාර්තාව ඉදිරිපත් කරමින් ප්‍රකාශContinueContinue reading “ගැටුම් සංවේදී වාර්තාකරණය”
තුමුල ඉතිහාසයට ප්‍රවේශයක්
පෙරකතාව : මූලාරම්භයට පෙර මානව ඉතිහාසයට ඔබ්බෙන් ඊටත් වඩා අති දැවැන්ත කාල පරාසයකින් අප වැළඳ ගත් ඉතිහාසයක් මේ මහ පොළොවටත් සමස්ත විශ්වයටත් තියෙනවා. මානව වංස කථාවට පූර්ව කථනයක් වන එය පසුබිම් කොට මානව ඉතිහාසය විස්තර කිරීම “තුමුල ඉතිහාසය” (big history) යනුවෙන් හැදින්විය හැකියි. කිසියම් දේශීය ඉතිහාසයක සුවිශේෂත් වය තේරුම් ගැනීම පිණිස අපට ලෝක ඉතිහාසය පිළිබඳContinueContinue reading “තුමුල ඉතිහාසයට ප්‍රවේශයක්”
අයිතීන් පාදක සංවර්ධන මොඩලයක් කරා
කලක් කොෆී ආනන් යටතේ අයිතීන් පාදක සංවර්ධනයක් කරා යන සංකල්පය එක්සත් ජාතීන්ගේ සංවිධානයේ විශේෂඥයන් අතර ප්‍රවර්ධනය වෙමින් තිබ්ණ් නමුත් බලගතු සාමාජික රටවල් මෙන්ම අයිතිවාසික්ම නුරුස්සන දේශපාලන නායකත්ව වලින් යුත් රටවල් ද එම අදහස ලත් තැනම ලොප් කර දැමීය. එම සාක්ච්ඡාව නැවත ඉස්මතු කිරීමට කාලය පැමිණ තිබේ.අයිතීන් පාදක සංවර්ධනයක් කරා – Towards Rights based approach toContinueContinue reading “අයිතීන් පාදක සංවර්ධන මොඩලයක් කරා”
සේපියන්ස් සිංහල පරිවර්තනය හඳුන්වාදීමට කළ විවරණයක්
සේපියන්ස්නිසැකව ම කියවිය යුතු සහ කතා බහට ලක් කළ යුතු පොතක්. නවකතා වැනි ප්‍රබන්ධ සාහිත්‍ය පරිවර්තන කෘති සැලකිය යුතු සංඛ්‍යාවක් නිතිපතා සිංහලෙන් පළ වන නමුත් වැදගත් විෂය කරුණු පිළිබඳ මහජන අවබෝධය වඩවන නිර්ප්‍රබන්ධ (nonfiction) පරිවර්තන කෘති සිංහලෙන් පළ වෙන්නේ කලාතුරකින්. වැඩි ම පාඨක අවධානයක් දිනා ගත් ඉංග්‍රීසි කෘති පිළිබඳ පිළිගත් අන්තර්ජාතික දර්ශකයක් වශයෙන් සැලකෙන නිව්යෝක්ContinueContinue reading “සේපියන්ස් සිංහල පරිවර්තනය හඳුන්වාදීමට කළ විවරණයක්”