දේශපාලන සමානාත්මතාව හා පොදු අයිතිය

© විජයානන්ද ජයවීර – “සංවිචාරණිය සමාජයක්” 2022 Photo Credit: New York Times ප්‍රජාතන්ත්‍රවාදයේ අනිවාර්ය පදනම වන්නේ දේශපාලන සමානාත්මතාව යි (political equality). එහෙත් එතෙක් මෙතෙක් ප්‍රජාතන්ත්‍රවාදයට සාක්ෂාත් කර ගැනීමට නො හැකි වූයේ ද එය යි. ඒ හැර ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සිට දේශපාලනික ආයතනවල ස්වරූපය දක්වා වූ ප්‍රජාතන්ත්‍රවාදය සඳහා අවශ්‍ය යැයි සැලකෙන අනිකුත් හැම දෙයක් ම ප්‍රජාතන්ත්‍රවාදයක අනිවාර්ය අවශ්‍යතාවලටContinueContinue reading “දේශපාලන සමානාත්මතාව හා පොදු අයිතිය”

ආර්ථික චින්තනයේ සීමා

© විජයානන්ද ජයවීර – “සංවිචාරණිය සමාජයක්” 2022 නෝවා ගුඩ්වින් ප්‍රමුඛ අර්ථශාස්ත්‍රඥයන් විසින් ලියූ Microeconomics in Context කෘතියේ නවතම සංස්කරණය ආරම්භ වන්නේ “ආර්ථික විද්‍යාව යනු මිනිසුන් සිය අවශ්‍යතා සපුරා ගැනීම සහ තම යහපැවැත්ම (well-being) වැඩිදියුණු කර ගැනීම සඳහා තමන් සතු සම්පත් කළමනාකරණය කර ගන්නා ආකාරය අධ්‍යනය කිරීමයි” යනුවෙනි[1]. මෙහි දැක්වෙන ‘යහපැවැත්ම’ යන්න විවිධ පුද්ගලයන් විවිධාකාරයට තේරුම් ගනුContinueContinue reading “ආර්ථික චින්තනයේ සීමා”

දින හතරක වැඩසතියක්

Colombo Telegraph Photo දින හතරක වැඩ සතියකට ලෝකය වෙනස් කළ හැකිය. අපේ ජීවිත කාලයෙන් වැඩි කොටසක් වැය කළ යුත්තේ ජීවනොපායක් වශයෙන් “වැඩට යාම” යනුවෙන් අප හඳුන්වන කටයුත්ත ඉටු කිරීම සඳහාද? ඊට වඩා වැඩිකාලයක් ජීවිතය විඳගැනීමට අවස්ථාවක් ලබා ගැනීම පිණිස අප කටයුතු නොකළ යුතුද? වැඩට යාමට වඩා වැඩට නොයා සිටීමට ඇති හැකියාව මානව ප්‍රගතියේ දර්ශකයක් ලෙසContinueContinue reading “දින හතරක වැඩසතියක්”

මානව හිමිකම් ඇතිවුණේ ඇයි? මානව හිමිකම් පිළිපැදීම ගැන අප වගවිය යුත්තේ ඇයි?

(මානව හිමිකම් කවුන්සිල යෝජනාව පිලිබඳ සාකච්ඡාවේදී සාධාරණ සමාජයක් සඳහා ජාතික ව්‍යාපාරයේ ආරාධනයෙන් 21/03/2021 දින කළ මැදිහත්වීම)එක්සත් ජාතීන් විසින් සම්මතකරගත් විශ්ව මානව හිමිකම්ප්‍රකාශනයේ (Universal Declaration of Human Rights) ඉතිහාසයක් පිළිබඳ 2012 මම පොතක් පළ කළා. එහි නම ‘නියත විවරණය’ – මානව අයිතිවාසිකම් පිළිබඳ විශ්ව ප්‍රකාශනයේ කතන්දරය. ප්‍රකාශනය රාවය ප්‍රකාශකයෝ. මානව හිමිකම් මොනවාද? ඒවා සම්මත වුණේ ඇයි?ContinueContinue reading “මානව හිමිකම් ඇතිවුණේ ඇයි? මානව හිමිකම් පිළිපැදීම ගැන අප වගවිය යුත්තේ ඇයි?”

න්‍යුරම්බර්ග් මහ නඩුවේ 75වන සංවත්සරය.

මීට අවුරුදු හැත්තෑපහකට පෙර ජර්මනියේ නියුරම්බර්ග් නගරයේ යුක්තියේ මාළිගය යන නමින් හඳුන්වන ලද ගොඩනැගිල්ලේ අංක 600 දරණ අධිකරණ ශාලාවේ විත්ති කූඩුව 20 වන සියවසේ ජීවත් වූ ඉතාමත්ම අශෝභන චරිතවලින් පිරී තිබුණි: ඒ කූඩුව තුළ දෙවැනි ලෝක මහා යුද්ධයේ සතුරු පාර්ශවය මෙහෙය වූ හර්මන් ගොරිං, රුඩොල්ෆ් හෙස්, ජෝකිම් වොන් රිබෙන්ට්‍රොප් සහ හිට්ලර්ගේ තවත් ඉහළ පෙළේ නාසිContinueContinue reading “න්‍යුරම්බර්ග් මහ නඩුවේ 75වන සංවත්සරය.”

India – The Community Media Policy Review Interventions.

I associated with the development of Indian community radio policy since I was based in UNESCO’s New Delhi Office. In the 2004 I made the keynote speech in the stakeholder meeting convened by the Indian government to develop a community radio policy. Since then I was invited to two policy review meetings, one in 2008ContinueContinue reading “India – The Community Media Policy Review Interventions.”

Asia Pacific Screen Awards

https://youtu.be/wW7ptD1gB8Q Asia Pacific Screen Award was established in 2007 with UNESCO’s support. The first anniversary of the award was held during the Cannes International Film Festival on the 16th May 2008. Speaking on UNESCO’s behalf I underlined the importance of the Asia Pacific Screen Award as a shared commitment by UNESCO, to foster a greaterContinueContinue reading “Asia Pacific Screen Awards”

Developing Sri Lankan Media; The State’s Obligations

This article was published by the Colombo Telegraph website on the 29th January 2015 immediately following the 2015 presidential elections. By Wijayananda Jayaweera – The State’s obligations in the development of free, pluralistic and independent media The obligation of the State is to provide an enabling environment for its people to enjoy their fundamental right to receiveContinueContinue reading “Developing Sri Lankan Media; The State’s Obligations”

ප්‍රගාමී තොරතුරු අනාවරණය පිළිබඳ කැබිනට් පත්‍රිකා කෙටුම් පත

2019 මුල් කාර්තුවේදී පහත දැක්වෙන කැබිනට් පත්‍රිකා කෙටුම්පත මවිසින් පිළියෙළ කරන ලද්දේ මහජන ආයතන සතු තොරතුරු ප්‍රගාමී ලෙස අනාවරණය කිරීම දිරිගැන්වීම අරමුණුගත් ලෝක බැංකු ව්‍යාපෘතියක් වෙනුවෙනි. පසුව මෙම ලේඛනය ඒ සඳහා පැවැති UNDP ව්‍යාපෘතියක් සඳහා ද යොදා ගැනිණි. ජනමාධ්‍ය අමාත්‍යාංශය විසින් එය ඉදිරිපත් කිරීමට නියමිතව තිබූ නමුත් ජනමාධ්‍ය අමාත්‍යාංශය සිරිසෙේන ජනාධිපතිවරයා විසින් පවරා ගැනීමෙන් පසුContinueContinue reading “ප්‍රගාමී තොරතුරු අනාවරණය පිළිබඳ කැබිනට් පත්‍රිකා කෙටුම් පත”

Media violence and children

2008 June 14 – presented at a caucus of the European parliamentarians For more than six decades Influence of violence in media content has been a subject of academic research. For a number of years the UNESCO supported International Clearing House on Children Youth and media, located at the University of Gothenburg in Norway, hasContinueContinue reading “Media violence and children”