දින හතරක වැඩ සතියකට ලෝකය වෙනස් කළ හැකිය. අපේ ජීවිත කාලයෙන් වැඩි කොටසක් වැය කළ යුත්තේ ජීවනොපායක් වශයෙන් “වැඩට යාම” යනුවෙන් අප හඳුන්වන කටයුත්ත ඉටු කිරීම සඳහාද? ඊට වඩා වැඩිකාලයක් ජීවිතය විඳගැනීමට අවස්ථාවක් ලබා ගැනීම පිණිස අප කටයුතු නොකළ යුතුද? වැඩට යාමට වඩා වැඩට නොයා සිටීමට ඇති හැකියාව මානව ප්‍රගතියේ දර්ශකයක් ලෙස සැලකීමට අප දේශපාලකයන්ටContinue reading “දින හතරක වැඩසතියක්”
Category Archives: Uncategorized
මානව හිමිකම් ඇතිවුණේ ඇයි? මානව හිමිකම් පිළිපැදීම ගැන අප වගවිය යුත්තේ ඇයි?
(මානව හිමිකම් කවුන්සිල යෝජනාව පිලිබඳ සාකච්ඡාවේදී සාධාරණ සමාජයක් සඳහා ජාතික ව්‍යාපාරයේ ආරාධනයෙන් 21/03/2021 දින කළ මැදිහත්වීම)එක්සත් ජාතීන් විසින් සම්මතකරගත් විශ්ව මානව හිමිකම්ප්‍රකාශනයේ (Universal Declaration of Human Rights) ඉතිහාසයක් පිළිබඳ 2012 මම පොතක් පළ කළා. එහි නම ‘නියත විවරණය’ – මානව අයිතිවාසිකම් පිළිබඳ විශ්ව ප්‍රකාශනයේ කතන්දරය. ප්‍රකාශනය රාවය ප්‍රකාශකයෝ. මානව හිමිකම් මොනවාද? ඒවා සම්මත වුණේ ඇයි?Continue reading “මානව හිමිකම් ඇතිවුණේ ඇයි? මානව හිමිකම් පිළිපැදීම ගැන අප වගවිය යුත්තේ ඇයි?”
න්‍යුරම්බර්ග් මහ නඩුවේ 75වන සංවත්සරය.
මීට අවුරුදු හැත්තෑපහකට පෙර ජර්මනියේ නියුරම්බර්ග් නගරයේ යුක්තියේ මාළිගය යන නමින් හඳුන්වන ලද ගොඩනැගිල්ලේ අංක 600 දරණ අධිකරණ ශාලාවේ විත්ති කූඩුව 20 වන සියවසේ ජීවත් වූ ඉතාමත්ම අශෝභන චරිතවලින් පිරී තිබුණි: ඒ කූඩුව තුළ දෙවැනි ලෝක මහා යුද්ධයේ සතුරු පාර්ශවය මෙහෙය වූ හර්මන් ගොරිං, රුඩොල්ෆ් හෙස්, ජෝකිම් වොන් රිබෙන්ට්‍රොප් සහ හිට්ලර්ගේ තවත් ඉහළ පෙළේ නාසිContinue reading “න්‍යුරම්බර්ග් මහ නඩුවේ 75වන සංවත්සරය.”
India – The Community Media Policy Review Interventions.
I associated with the development of Indian community radio policy since I was based in UNESCO’s New Delhi Office. In the 2004 I made the keynote speech in the stakeholder meeting convened by the Indian government to develop a community radio policy. Since then I was invited to two policy review meetings, one in 2008Continue reading “India – The Community Media Policy Review Interventions.”
Asia Pacific Screen Awards
Asia Pacific Screen Award was established in 2007 with UNESCO’s support. The first anniversary of the award was held during the Cannes International Film Festival on the 16th May 2008. Speaking on UNESCO’s behalf I underlined the importance of the Asia Pacific Screen Award as a shared commitment by UNESCO, to foster a greater understandingContinue reading “Asia Pacific Screen Awards”
Developing Sri Lankan Media; The State’s Obligations
This article was published by the Colombo Telegraph website on the 29th January 2015 immediately following the 2015 presidential elections. By Wijayananda Jayaweera – The State’s obligations in the development of free, pluralistic and independent media The obligation of the State is to provide an enabling environment for its people to enjoy their fundamental right to receiveContinue reading “Developing Sri Lankan Media; The State’s Obligations”
ප්‍රගාමී තොරතුරු අනාවරණය පිළිබඳ කැබිනට් පත්‍රිකා කෙටුම් පත
2019 මුල් කාර්තුවේදී පහත දැක්වෙන කැබිනට් පත්‍රිකා කෙටුම්පත මවිසින් පිළියෙළ කරන ලද්දේ මහජන ආයතන සතු තොරතුරු ප්‍රගාමී ලෙස අනාවරණය කිරීම දිරිගැන්වීම අරමුණුගත් ලෝක බැංකු ව්‍යාපෘතියක් වෙනුවෙනි. පසුව මෙම ලේඛනය ඒ සඳහා පැවැති UNDP ව්‍යාපෘතියක් සඳහා ද යොදා ගැනිණි. ජනමාධ්‍ය අමාත්‍යාංශය විසින් එය ඉදිරිපත් කිරීමට නියමිතව තිබූ නමුත් ජනමාධ්‍ය අමාත්‍යාංශය සිරිසෙේන ජනාධිපතිවරයා විසින් පවරා ගැනීමෙන් පසුContinue reading “ප්‍රගාමී තොරතුරු අනාවරණය පිළිබඳ කැබිනට් පත්‍රිකා කෙටුම් පත”
Media violence and children
2008 June 14 – presented at a caucus of the European parliamentarians For more than six decades Influence of violence in media content has been a subject of academic research. For a number of years the UNESCO supported International Clearing House on Children Youth and media, located at the University of Gothenburg in Norway, hasContinue reading “Media violence and children”
The 19A Allows Private Broadcasters To Legally Skew Elections!
By Wijayananda Jayaweera – (This article was first published in the Colombo Telegraph on the 30 March 2015) The new clause 26 of the proposed constitutional amendment allows private broadcasters to ignore the Election Commission’s media guidelines if the broadcaster informs the EC in advance of its intention to support a particular a political party of its choice. TheContinue reading “The 19A Allows Private Broadcasters To Legally Skew Elections!”
New Constitution and Religious Freedom
By Wijayananda Jayaweera – (This article was published in the Colombo Telegraph on the 20th March 2016) On religious freedoms and introducing a rights based approach to development in the new constitution In his set of proposals for a new constitution, Dr. Laksiri Fernando has rightly pointed out the need to include fundamental rights in a much more comprehensiveContinue reading “New Constitution and Religious Freedom”