විජයානන්ද ජයවීර – යෝජිත විද්‍යුත් මාධ්‍ය විකාශන නියාමන විධික්‍රමය හුදෙක් ආණ්ඩුවත් විද්‍යුත් මාධ්‍ය හිමියනුත් අතර කරන ව්‍යාපාරික ගණුදෙනුවක් බවට සීමා කරගැනීමට දරන වෑයම අප ප්‍රතික්ෂේප කළ යුතුය. විකාශන සංඛ්‍යාත පොදු අයිතියට අයත් මහජන දේපළකි. විද්‍යුත් මාධ්‍ය වේදිකාවක් ලෙස යොදා ගනිමින් අප භාවිතා කරන භාෂණයේ නිදහස සහ තොරතුරු ලබාගැනීම ව්‍යවස්ථාව මගින් අපට සහතික කර ඇති මූලිකContinueContinue reading “විද්‍යුත්මාධ්‍ය නියාමනය හුදු ව්‍යාපාරික ගනුදෙනුවක් ද ? –”
Category Archives: සංවිචාරණිය සමාජය
ආර්ථික චින්තනයේ සීමා
නේවා ගුඩ්වින් ප්‍රමුඛ අර්ථශාස්ත්‍රඥයන් විසින් ලියූ Microeconomics in Context කෘතියේ නවතම සංස්කරණය ආරම්භ වන්නේ ආර්ථික විද්‍යාව යනු මිනිසුන් සිය අවශ්‍යතා සපුරා ගැනීම සහ තම යහපැවැත්ම (well-being) වැඩිදියුණු කර ගැනීම සඳහා තමන් සතු සම්පත් කළමනාකරණය කර ගන්නා ආකාරය අධ්‍යනය කිරීමයි” යනුවෙනි.[1] මෙහි දැක්වෙන ‘යහපැවැත්ම’ යන්න විවිධ පුද්ගලයන් විවිධාකාරයට තේරුම් ගනු ඇත. එහෙත් තමන් කල්පනා කරන ආකාරයටContinueContinue reading “ආර්ථික චින්තනයේ සීමා”
දේශපාලනයට නව දැක්මක්
1. යුක්තිය ඉටුකර ගැනීමේ දේශපාලනය 2. ප්‍රජාතක්ත්‍රවාදය – පරමාදර්ශය හා විකෘතිය 3. නියෝජන ක්‍රමයේ සීමා ඉක්මවීම 4. සහභාගිත්ව ප්‍රජාතන්ත්‍රවාදය 5. නියෝජනය වෙනුවට සංවිචාරණය – අයිස්ලන්ත අත්දැකීම 6. මොංගෝලියානු අත්දැකීම 7. දේශපාලන සමානාත්මතාව හා පොදු අයිතිය 1. යුක්තිය ඉටුකර ගැනීමේ දේශපාලනය දරුමල්ලන් ඇති දැඩි කර ගෙන නෑ හිත මිතුරන් ඇසුරු කර ගෙන අවසානය දක්වා ම තුටුපහටුContinueContinue reading “දේශපාලනයට නව දැක්මක්”
අසමානතාව ආමන්ත්‍රණය කිරීම
(සංවිචාරණීය සමාජයක් කෘතියෙන්) නොටින්ග්හැම් සහ යෝර්ක් යන විශ්වවිද්‍යාලවල වසංගතවේදය පිළිබඳ මහාචාර්යවරුන් ලෙස කටයුතු කරන රිචඩ් විල්කින්සන් සහ කේට් පිකට් විසින් රටවල් කිහිපයකින් එකතු කළ දත්ත වලින් තහවුරු වන අන්දමට අද ඇති සමාජ ප්‍රශ්න බොහෝමයකට ම මුල උග්‍ර වන සමාජ අසමානතාවයි. පුද්ගලයන්ගේ සෞඛ්‍යය තත්වයට, අනොන්‍ය විශ්වාසයට, ප්‍රචණ්ඩත්වයට මෙන් ම ගෝලීය දේශගුණ විපර්යාසයට ද ආදායම් විෂමතා ප්‍රමුඛContinueContinue reading “අසමානතාව ආමන්ත්‍රණය කිරීම”
චක්‍රීය ආර්ථිකය පිළිබඳ කේට් රේවර්ත්ගේ ඩෝනට් මොඩලය
ආර්ථික විද්‍යාවේ විවිධ ශාඛා සහ විවිධ ගුරුකුල අතර නිතර ම පාහේ වාද විවාද ඇති වී තිබෙන අතර ආර්ථික විද්‍යාව හදාරන ශිෂ්‍යයෝ විශ්ව විද්‍යාල ඇතුළු උසස් අධ්‍යාපන ආයතනවල ඉගැන්වෙන ප්‍රධාන ධාරාවේ ආර්ථික විද්‍යා උපකල්පන හා ඉලක්කවල අසාර්ථක ප්‍රතිඵල ගැන එන්න එන්න ම තම නො සතුට පළ කරති. ඒ අතර ආණ්ඩු සහ ව්‍යාපාර සිය තීරණ ගැනීමට එකීContinueContinue reading “චක්‍රීය ආර්ථිකය පිළිබඳ කේට් රේවර්ත්ගේ ඩෝනට් මොඩලය”
සංවර්ධන කතිකාවේ නව දිශානතිය
© විජයානන්ද ජයවීර – “සංවිචාරණිය සමාජයක්” 2022 සංවර්ධනය යනු සෑහෙන කලක් තිස්සේ එක්තරා ආකාරයක ධනාත්මක තේරුමක් ගෙන දුන් එහෙත් බොහෝ විට හිස් වචනයක් ලෙස පැවතුණු දෙයකි. කෙසේ වෙතත් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සිට රාජ්‍ය නො වන සංවිධාන දක්වා වූ විශාල පරාසයක ජාල ගත වීම් තුළ සංවර්ධනය යන්න පිළිබඳ ව පොදු ජාත්‍යන්තර පර්යාලෝකයක් ඇති කර ගෙන තිබුණි. ඒContinueContinue reading “සංවර්ධන කතිකාවේ නව දිශානතිය”
විකල්ප සංවර්ධනයකට ප්‍රවේශයක්
© විජයානන්ද ජයවීර – “සංවිචාරණිය සමාජයක්” 2022 නව දේශපාලන සුසමාදර්ශයක් පිළිබඳ අපේ කතිකාවේ වඩාත් වැදගත් මානයක් වන්නේ ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන ක්‍රමය සහ එය විසින් අනුගමනය කරන ආර්ථික හා සමාජීය සංවර්ධන පිළිවෙත අතර තිබිය යුතු සම්බන්ධතාව කුමක් ද යන්නයි. අප අනුගමනය කළ යුතු ආර්ථික හා සමාජීය සංවර්ධන ප්‍රතිපත්ති පිළිබඳ දැනුවත් සාකච්ඡාවක් ජනිත කිරීමට විවිධ මාදිලියේ නවලිබරල්වාදී ආර්ථික එළඹුම්වලටContinueContinue reading “විකල්ප සංවර්ධනයකට ප්‍රවේශයක්”
නව ලිබරල්වාදයේ ආගමනය
© විජයානන්ද ජයවීර – “සංවිචාරණිය සමාජයක්” 2022 ඇඩම් ස්මිත්ගේ (1723-1790) ආදිකර්තෘත්වයෙන් බිහි වූ සම්භාව්‍ය ලිබරල් ආර්ථික දර්ශනයට පදනම වූයේ ‘මනුෂ්‍යයා වනාහි නිදහස් වෙළඳපොළක කෙරෙන තාර්කික ගනුදෙනු මඟින් සිය පුද්ගලික ද්‍රව්‍යයමය අවශ්‍යතා සපුරා ගන්නා සත්වයෙකි’ යන්නයි. මේ දැක්මට අනුව දේශපාලනය හා ආර්ථිකය යනු බොහෝ දුරට එකිනෙකින් වෙන් ව පවත්වා ගත යුතු ක්ෂේත්‍රයෝ ය. එහෙත් මේ වෙනස පවත්වාContinueContinue reading “නව ලිබරල්වාදයේ ආගමනය”
ආර්ථික මිනිසා – ම්ථ්‍යාව හා යථාර්ථය
© විජයානන්ද ජයවීර – “සංවිචාරණිය සමාජයක්” 2022 පුද්ගල බද්ධ ආර්ථික අභිලාෂ වසයෙන් අප හඳුනා ගන්නා බොහෝ දේවල සැබෑ අරමුණ වන්නේ හුදෙක් ධනය හා සම්පත් අත්පත් කර ගැනීමේ සෘජු අවශ්‍යතාවකට වඩා ගෞරවය සහ තත්වය දිනා ගැනීමේ මූලික කොන්දේසියක් ලෙස ධනවත්කම යොදා ගැනීමයි. නූතන ආර්ථික විද්‍යා න්‍යාය හා සුවිශේෂ වසයෙන් නවලිබරල්වාදී ආර්ථික චින්තනය බිහි වී ඇත්තේ ම ‘මනුෂ්‍යයාContinueContinue reading “ආර්ථික මිනිසා – ම්ථ්‍යාව හා යථාර්ථය”
වෙළඳපොළ සමාජය
© විජයානන්ද ජයවීර – “සංවිචාරණිය සමාජයක්” 2022 ගත වූ දශක ගණනාවක් තිස්සේ මිනිසුන්ගේ ‘නිදහස’ පිළිබඳ මූලික ආකෘතිය වන්නේ නිදහස් වෙළඳපොළයි. – රාජ්‍ය නියාමනයකින් තොර ව භාණ්ඩ, සේවා, මූල්‍ය සම්පත් සහ ශ්‍රමය අලෙවි කිරීමේ හැකියාව නිදහස බවත්, ‘නිදහස’ ක්‍රියාත්මක විය යුත්තේ ද නිර්බාධක වෙළඳපොළක් කටයුතු කරන ආකාරයෙන් බවත් අපට පවසයි. ව්‍යාපාර හිමියාගේ නිදහස, මාධ්‍ය අයිතිකරුගේ නිදහස, ඔබේContinueContinue reading “වෙළඳපොළ සමාජය”