ට්‍රම්ප්ගේ දක්ෂිණාංශික අධිකාරවාදයට අභියෝග කරමින් ජයගත් නිව් යෝර්ක් නගරයේ නව සමාජවාදී පුරපතිවරයා සැබෑ රාජ්‍ය මූල්‍ය සීමාවන්ට මුහුණ දී සිටිය ද, ඔහුට සැබෑ අවස්ථාද ඇත. ශක්තිමත් බදු පදනමක්, ප්‍රයෝජනවත් ප්‍රතිසංස්කරණ සහ පැහැදිලි දේශපාලන ජන වරමක් සමඟින්, පුරපති ස්රාන් මම්දානිට Zohran Mamdani හට පාලනය කිරීමට අවශ්‍ය මෙවලම් ඇතිතරම් තිබේ. මම්දානි පාලනයක් සඳහා, සාර්ථකත්වය යනු අවම වශයෙන් කරුණුContinueContinue reading “පුරපති මම්දානිගේ අයවැය: ගණන් බැලීම් නිවැරදි විය හැක”
Category Archives: දේශපාලනය
මෙවර ආර්ථික විද්‍යා නෝබල් අනුස්මරණ ත්‍යාගය කාට කුමක් සඳහාද?
නෝබල් ත්‍යාගය පිහිටවූ ඇල්ෆ්‍රඩ් නෝබල් සිහිවීම පිණිස ස්වීඩනයේ මහ බැංකුව විසින් 1968 දී හඳුන්වා දුන් ආර්ථික විද්‍යාව සඳහා වන වාර්ෂික නෝබල් අනුස්මරණ ත්‍යාගය 2024 වසරට හිමිකර ගෙන ඇත්තේ ඩැරොන් අසෙමොග්ලු, සයිමන් ජොන්සන් සහ ජේම්ස් ඒ රොබින්සන් විසිනි. නෝබල් ත්‍යාගයට සමාන ත්‍යාගමුදලක් හිමිවන මේ සම්භාවනීය ත්‍යාගය සඳහා නෝබල් සම්මාන ප්‍රමිතිම යොදාගනිමින් සුදුසුස්සන් තෝරනු ලබන්නේ නෝබල් ත්‍යාගයටContinueContinue reading ” මෙවර ආර්ථික විද්‍යා නෝබල් අනුස්මරණ ත්‍යාගය කාට කුමක් සඳහාද?”
ආර්ථික චින්තනයේ සීමා
නේවා ගුඩ්වින් ප්‍රමුඛ අර්ථශාස්ත්‍රඥයන් විසින් ලියූ Microeconomics in Context කෘතියේ නවතම සංස්කරණය ආරම්භ වන්නේ ආර්ථික විද්‍යාව යනු මිනිසුන් සිය අවශ්‍යතා සපුරා ගැනීම සහ තම යහපැවැත්ම (well-being) වැඩිදියුණු කර ගැනීම සඳහා තමන් සතු සම්පත් කළමනාකරණය කර ගන්නා ආකාරය අධ්‍යනය කිරීමයි” යනුවෙනි.[1] මෙහි දැක්වෙන ‘යහපැවැත්ම’ යන්න විවිධ පුද්ගලයන් විවිධාකාරයට තේරුම් ගනු ඇත. එහෙත් තමන් කල්පනා කරන ආකාරයටContinueContinue reading “ආර්ථික චින්තනයේ සීමා”
දේශපාලනයට නව දැක්මක්
1. යුක්තිය ඉටුකර ගැනීමේ දේශපාලනය 2. ප්‍රජාතක්ත්‍රවාදය – පරමාදර්ශය හා විකෘතිය 3. නියෝජන ක්‍රමයේ සීමා ඉක්මවීම 4. සහභාගිත්ව ප්‍රජාතන්ත්‍රවාදය 5. නියෝජනය වෙනුවට සංවිචාරණය – අයිස්ලන්ත අත්දැකීම 6. මොංගෝලියානු අත්දැකීම 7. දේශපාලන සමානාත්මතාව හා පොදු අයිතිය 1. යුක්තිය ඉටුකර ගැනීමේ දේශපාලනය දරුමල්ලන් ඇති දැඩි කර ගෙන නෑ හිත මිතුරන් ඇසුරු කර ගෙන අවසානය දක්වා ම තුටුපහටුContinueContinue reading “දේශපාලනයට නව දැක්මක්”
විචක්ෂණ ජනමාධ්‍ය සම්ප්‍රදායක් ආණ්‍ඩුක්‍රම ව්‍යවස්ථාවෙන්ම ප්‍රවර්ධනය කිරීම
ලංකාවේ ආණ්‍ඩුක්‍රම ව්‍යවස්ථා සම්පාදන කතිකාව, හුදෙක් අපට අවශ්‍ය වන්නේ ජනාධිපති ප්‍රමුඛ කරගත් පාලන ක්‍රමයක්ද අගමැති හා කැබිනට් ම්ණ්ඩලය ප්‍රමුඛ කරගත් පාලන ක්‍රමයක්ද යන සම්‍ප්‍රදායික දෘෂ්ටියෙන් ගලවා ගෙන ආණ්‍රඩුක්‍රම ව්‍යවස්ථා මගින් ප්‍රවර්ධනය කිරීමට සැලසුම් කරන ජන සමාජය කෙබඳු එකක් විය යුතුද යන වැදගත් කාරණය මුල් කරගෙන මෙහයවිය යුතුය. ඒ අනුව ජන සමාජයක ප්‍රජාතන්ත්‍රවාදය ඵලදායක ලෙස තහවුරුContinueContinue reading “විචක්ෂණ ජනමාධ්‍ය සම්ප්‍රදායක් ආණ්‍ඩුක්‍රම ව්‍යවස්ථාවෙන්ම ප්‍රවර්ධනය කිරීම”
මානව අයිතිවාසිකම් වලට එරෙහිව ජාතික ආරක්ෂාව ඇටවීම!
නූතන සමාජ කතිකාව තුළ නොයෙක්විට සාකච්ඡාවට ලක්වන අදහස් අතරින් මානව අයිතිවාසිකම් යනු සමාජ ප්‍රගතිය පිළිබඳ අතිශයින් වැදගත් සමාජ දර්ශකයකි. එහෙත් ඒ පිළිබඳ ඇති ඇතැම් දුර්මත කණගාටුදායක ලෙස නොමග ගිය ඒවා බව මානව අයිතිවාසිකම් වලට එරෙහිව ජාතික ආරක්ෂාව පිහිටුවීමට තැත් කරන ඇතැම් ප්‍රයත්නයන්ගෙන් පෙනී යයි. නව ලිබරල්වාදී ආර්ථික චින්තනය විසින් ඔජ වඩවන මමංකාර ධනවත්කම වැදගත්ම ජීවනContinueContinue reading “මානව අයිතිවාසිකම් වලට එරෙහිව ජාතික ආරක්ෂාව ඇටවීම!”
වම දකුණ පැටලීම
සටන්කාමී වෘත්තීය සමිති සංවිධාන වල කඩා වැටීම සහ කීනීසියානු ශුභසාධක රාජ්‍යයේ අවනතිය හා සමග ඇති වූ දේශපාලනික ආර්ථික හා සමාජීය වෙනස්කම් තුළ වැඩි වශයෙන් අවධාරණයට ලක් වූයේ තනි තනි පාරිභෝගිකයාගේ හුදකලාව වූ පෞද්ගලිකත්වයයි. ගෘහණියන්, යෞවනයන් වැනි සමාජ සමූහයන්ට ඉලක්ක කරමින් අලෙවි කරන පාරිභෝගික භාණ්ඩ වෙනුවට තනි තනි පාරිභෝගිකයාගේ කැමැත්තට අනුකූල ලක්ෂණ වලින් යුක්ත වූ විශේෂිතContinueContinue reading “වම දකුණ පැටලීම”
විද්‍යුත් මාධ්‍ය වැඩසටහන් වල වෘත්තීය ප්‍රමිති පිළිබඳ සාකච්ඡා කෙටුම්පතක්
මෙරට විද්‍යුත් මාධ්‍ය වල වෘත්තීයභාවය ඉහළ නැංවීමේ අරමුණින් පුද්ගලික සහ රාජ්‍ය යන දෙවර්ගයේම විද්‍යුත්මාධ්‍ය වලින් ප්‍රචාරය කෙරෙන වැඩසටහන් සම්බන්ධ වෘත්තීය ප්‍රමිති හඳුන්වා දීම සඳහා ගුවන් විදුලි සංස්ථා පණත යටතේ විෂය භාර ඇමති වරයා විසින් ගැසට් කළ හැකි ප්‍රමිති ලයිස්තුවක් කෙටුම්පත් කර දෙන මෙන් 2019 ජුනි මස නියෝජ්‍ය ඇමති කරුණාරත්න පරණවිතාන ප්‍රමුඛ කණ්ඩායමක් මගෙන් කළ ඉල්ලීමකටContinueContinue reading “විද්‍යුත් මාධ්‍ය වැඩසටහන් වල වෘත්තීය ප්‍රමිති පිළිබඳ සාකච්ඡා කෙටුම්පතක්”
පශ්චාත් ධනවාදය – අපේ අනාගතයට මාර්ගෝපදේශයක්
පෝල් මේසන් සැකෙවින් කියවමු හැඳින්වීම අප දන්නා ආකාරයට ධනවාදය අද පෙනී සිටින්නේ නිදහස් වෙළඳ පොළ ක්‍රියාකාරිත්වය තුළින් ස්වාර්ථය හඹා ගොස් සිය පුද්ගල සමෘද්ධිය ඇති කර ගැනීමට කෙනෙකුට ඇති හොඳම ක්‍රමය ලෙසයි. එහෙත් පෝල් මේසන් සිය Post Capitalism: A Guide to Our Future නමැති පොතෙන් පෙන්වා දෙන පරිදි මේ අන්දමේ ධනවාදය දැන් එහි උපරිම සීමාවට පැමිණContinueContinue reading “පශ්චාත් ධනවාදය – අපේ අනාගතයට මාර්ගෝපදේශයක්”