විජයානන්ද ජයවීර – යෝජිත විද්‍යුත් මාධ්‍ය විකාශන නියාමන විධික්‍රමය හුදෙක් ආණ්ඩුවත් විද්‍යුත් මාධ්‍ය හිමියනුත් අතර කරන ව්‍යාපාරික ගණුදෙනුවක් බවට සීමා කරගැනීමට දරන වෑයම අප ප්‍රතික්ෂේප කළ යුතුය. විකාශන සංඛ්‍යාත පොදු අයිතියට අයත් මහජන දේපළකි. විද්‍යුත් මාධ්‍ය වේදිකාවක් ලෙස යොදා ගනිමින් අප භාවිතා කරන භාෂණයේ නිදහස සහ තොරතුරු ලබාගැනීම ව්‍යවස්ථාව මගින් අපට සහතික කර ඇති මූලිකContinueContinue reading “විද්‍යුත්මාධ්‍ය නියාමනය හුදු ව්‍යාපාරික ගනුදෙනුවක් ද ? –”
Category Archives: තොරතුරු දැන ගැනීමේ අයිතිය
ජනමාධ්‍යකරුගෙන් සමාජය බලාපොරොත්තුවෙන්නේ කුමක්ද?
ජනමාධ්‍යකරුගේ සමාජමය වගකීම කුමක්ද යන ප්‍රශ්නය සාකච්ඡා කිරීමේදී මගේ අදහස වන්නේ පුවත් කලාවේ නියැලෙන ජනමාධ්‍ය කරුවන්ගේ වෘත්තීය කාර්යභාරය විමසීමෙන් මේ ප්‍රශ්නය පිළිබද සාකච්ඡාවට පිවිසිය යුතුබවයි. එහෙත් ජනමාධ්‍යය ආයතන වල අරමුණු, අයිතිකරුවන්ගේ අභිමතාර්ථ හා සංලේඛ්‍ය නිදහස (editorial independence), පුවත් කලාවේදීන්ට වෘත්තිකයන් වශයෙන් සංවිධානය වීමට ඇති අයිතිය, ඔවුන්ගේ වැටුප් හා සේවා කොන්දේසි, මෙන්ම මාධ්‍ය නිදහස, මාධ්‍ය බහුවිධත්වයContinueContinue reading “ජනමාධ්‍යකරුගෙන් සමාජය බලාපොරොත්තුවෙන්නේ කුමක්ද?”
ප්‍රගාමී තොරතුරු අනාවරණය: තොරතුරු අයිතිය පිළිබඳ ඉටු නොවූ වගකීම
විජයානන්ද ජයවීර මහජන අධිකාරි භාරයේ ඇති තොරතුරු වලට ප්‍රවේශ වීම 19 වැනි ව්‍යවස්ථා සංශෝධනයත් සමග ලාංකේය පුරවැසියන්ගේ ව්‍යවස්ථාපිත අයිතිවාසිකමක් බවට පත් විය. මේ අයිතිය සාක්ෂාත් කර දීමේ වගකීම රජයට සමස්තයක් වශයෙනුත් 2016 අංක 12 දරන තොරතුරු අයිතිවාසිකම පිළිබඳ පනත මගින් නිර්ණය කර ඇති පොදු අධිකාරි වලට සුවිශේෂ වශයෙනුත් පැවරේ. තොරතුරු අයිතියේ නීත්‍යනුකූල හිමිකරුවන් වන පුරවැසියන්ටContinueContinue reading “ප්‍රගාමී තොරතුරු අනාවරණය: තොරතුරු අයිතිය පිළිබඳ ඉටු නොවූ වගකීම”