Featured

දේශපාලනයට නව දැක්මක්

1. යුක්තිය ඉටුකර ගැනීමේ දේශපාලනය 2. ප්‍රජාතක්ත්‍රවාදය - පරමාදර්ශය හා විකෘතිය  3. නියෝජන ක්‍රමයේ සීමා ඉක්මවීම 4. සහභාගිත්ව ප්‍රජාතන්ත්‍රවාදය 5. නියෝජනය වෙනුවට සංවිචාරණය - අයිස්ලන්ත අත්දැකීම 6. මොංගෝලියානු අත්දැකීම 7. දේශපාලන සමානාත්මතාව හා පොදු අයිතිය 1. යුක්තිය ඉටුකර ගැනීමේ දේශපාලනය දරුමල්ලන් ඇති දැඩි කර ගෙන නෑ හිත මිතුරන් ඇසුරු කර ගෙන අවසානය දක්වා ම තුටුපහටුContinue reading "දේශපාලනයට නව දැක්මක්"

Featured

චක්‍රීය ආර්ථිකය පිළිබඳ කේට් රේවර්ත්ගේ ඩෝනට් මොඩලය

ආර්ථික විද්‍යාවේ විවිධ ශාඛා සහ විවිධ ගුරුකුල අතර නිතර ම පාහේ වාද විවාද ඇති වී තිබෙන අතර ආර්ථික විද්‍යාව හදාරන ශිෂ්‍යයෝ විශ්ව විද්‍යාල ඇතුළු උසස් අධ්‍යාපන ආයතනවල ඉගැන්වෙන ප්‍රධාන ධාරාවේ ආර්ථික විද්‍යා උපකල්පන හා ඉලක්කවල අසාර්ථක ප්‍රතිඵල ගැන එන්න එන්න ම තම නො සතුට පළ කරති. ඒ අතර ආණ්ඩු සහ ව්‍යාපාර සිය තීරණ ගැනීමට එකීContinue reading "චක්‍රීය ආර්ථිකය පිළිබඳ කේට් රේවර්ත්ගේ ඩෝනට් මොඩලය"

Featured

2. ප්‍රජාතන්ත්‍රවාදය – පරමාදර්ශය හා විකෘතිය

© විජයානන්ද ජයවීර – “සංවිචාරණිය සමාජයක්” 2022 නූතන අර්ථයෙන් ගත් විට ප්‍රජාතන්ත්‍රවාදයක වැදගත් ම ගුණාංග ලෙස සැලකෙන්නේ මහජනතාවගේ දේශපාලන සමානාත්මතාව, මහජන සහභාගිත්වය සහ ආණ්ඩුකරණයේ  වග වීමයි[1].. දේශපාලන සමානාත්මතාව යනුවෙන් හැඳින්වූයේ දේශපාලනය කිරීමේ අයිතිය සමාජයේ හැම සාමාජිකයෙකුට ම එක හා සමානව හිමි වෙන බව යි. මහජන සහභාගීත්වය යන්න මැතිවරණයට  පමණක් සීමා වූවක් නොවේ.  සෘජු ව හෝ සංවිධිතContinue reading "2. ප්‍රජාතන්ත්‍රවාදය – පරමාදර්ශය හා විකෘතිය"

Featured

1. නියෝජන ක්‍රමයේ සීමා ඉක්මවීම

විජයානන්ද ජයවීර - "සංවිචාරණිය සමාජයක්" 2022 බලය අල්ලා ගැනීම සඳහා ඉදිරිපත් වන කණ්ඩායමකට සහයෝගය දැක්වීමේ මැතිවරණ දේශපාලනය වෙනුවට නමට නො ව ක්‍රියාවෙන් ම ප්‍රජාතන්ත්‍රවාදී වන පුද්ගල කාරකත්වයක් සහිත මහජන දේශපාලනයක අවශ්‍යතාව වෙන කවරදාකටත් වඩා අද ඉස්මතු ව තිබේ. එහෙත් එය සාක්ෂාත් කර ගත හැකි වන්නේ පවතින ව්‍යාජ නියෝජන ප්‍රජාතන්ත්‍රවාදී රාමුව සැරසීමට වෙනත් නියෝජිත කණ්ඩායමක් තෝරාContinue reading "1. නියෝජන ක්‍රමයේ සීමා ඉක්මවීම"

Featured

සදාකාලික පුද්ගල අයිතිය වෙනුවට තාවකාලික පුද්ගල අයිතිය.

විජයානන්ද ජයවීර - "සංවිචාරණිය සමාජයක්" 2022 පොදුවේ ගත් විට සමාජය පිළිබඳ ඕනෑ ම දෘෂ්ටිවාදයකට සමාජීය, ආර්ථික සහ දේශපාලනික මාන අයත් වේ. දෘෂ්ටිවාදයක් මඟින් තැත් කරන්නේ සමාජය වඩා යහපත් යැයි සිතන ආකාරයට පරිවර්තනය කිරීමේ දී පැන නගින ප්‍රශ්න සමුදායකට උත්තර බැඳීම යි. මේ ප්‍රශ්න කොතරම් සංකීර්ණ විය හැකිදැ’යි කිව හොත් කිසිදු දෘෂ්ටිවාදයකට ඒවාට පරිපූර්ණ ලෙස පිළිතුරුContinue reading "සදාකාලික පුද්ගල අයිතිය වෙනුවට තාවකාලික පුද්ගල අයිතිය."

අධ්‍යාපනයේ අරමුණ කුමක් විය යුතුද? ඉන්දියාව දෙස ද බලමු

අපේ අධ්‍යාපන ක්‍රමයේ ඔය කියන තරම් වරදක් නැත යන්නේ සිට අපේ දරුවන්ට ලැබෙන්නේ  අකාර්යක්ෂම යල් පැන ගිය අධ්‍යාපනයකි යන්න දක්වා පුළුල් පරාසයක අදහස් වලට කන් දීමට මේ දිනවල අපට සිදුවී තිබේ. අධ්‍යාපනයේ වරදක් නැති බව කියන ඇතැම් උදවිය ඒ සඳහා දෙන උදාහරණයක් වන්නේ පිටරට විශ්ව විද්‍යාල වලට යන අපේ දරුවන් ඉතා විශිෂ්ට ලෙස තම අධ්‍යාපනContinue reading "අධ්‍යාපනයේ අරමුණ කුමක් විය යුතුද? ඉන්දියාව දෙස ද බලමු"

විද්‍යුත් මාධ්‍ය නියාමනය කළ යුත්තේ සංඛ්‍යාත සීමාවීමේ තර්කය මත පමණක්ද?

මේ අන්තර්ජාල යුගයේ විද්‍යුත් විකාශන මාධ්‍ය නියාමනයට ඓතිහාසික හේතුව වූ විකාශන සංඛ්‍යාතවල පවතින සීමිත බව (Scarcity of spectrum) තව දුරටත් නියාමනය සඳහා වලංගුවන හේතුවක් නොවේ යැයි ඇතැම් මාධ්‍ය අයිතිකරුවන් පවසන බව අසන්නට ලැබේ. ඒ සඳහා සංඛ්‍යාත ජනතාවගේ යැයි 1930 ගනන්වල ඇමරිකාවේ නඩුවක තීන්දුව 1960 ගනන්වල අහෝසිකළ බවට සාවද්‍ය කරුණුද ගෙන හැර දක්වන බව පෙනේ. විද්‍යුත්Continue reading "විද්‍යුත් මාධ්‍ය නියාමනය කළ යුත්තේ සංඛ්‍යාත සීමාවීමේ තර්කය මත පමණක්ද?"

විද්‍යුත් මාධ්‍ය, හිරු, පොලිසිය, ආණ්ඩුවේ විදුලි සංදේශ කොමිසම සහ අපි

හිරු රූපවාහිනිය විසින් සාවද්‍ය කරුණු අඩංගු පුවතක් ප්‍රචාරය කරනු ලැබීමේ චෝදනාවක් ගැන විද්‍යුත් මාධ්‍ය විකාශන බලපත්‍ර අධිකාරිය වන විදුලි සංදේශ කොමිසමේ අවධානය යොමු කිරීමට පොලිසිය තීරණය කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකයා පැවසූ බව වාර්තා විය. නීත්‍යනුකූල නොවන අන්දමින්  රජය පෙරලීමට කුමන්ත්‍රණය කිරීම වැනි බරපතළ චෝදනාවක දී  දී හැරෙන විට  විකාශන බලපත්‍ර ලාභීන් විසින් සියContinue reading "විද්‍යුත් මාධ්‍ය, හිරු, පොලිසිය, ආණ්ඩුවේ විදුලි සංදේශ කොමිසම සහ අපි"

පුරපති මම්දානිගේ අයවැය: ගණන් බැලීම් නිවැරදි විය හැක

ට්‍රම්ප්ගේ දක්ෂිණාංශික අධිකාරවාදයට අභියෝග කරමින් ජයගත් නිව් යෝර්ක් නගරයේ නව සමාජවාදී පුරපතිවරයා සැබෑ රාජ්‍ය මූල්‍ය සීමාවන්ට මුහුණ දී සිටිය ද, ඔහුට සැබෑ අවස්ථාද ඇත. ශක්තිමත් බදු පදනමක්, ප්‍රයෝජනවත් ප්‍රතිසංස්කරණ සහ පැහැදිලි දේශපාලන ජන වරමක් සමඟින්, පුරපති ස්රාන් මම්දානිට Zohran Mamdani හට පාලනය කිරීමට අවශ්‍ය මෙවලම් ඇතිතරම් තිබේ. මම්දානි පාලනයක් සඳහා, සාර්ථකත්වය යනු අවම වශයෙන් කරුණුContinue reading "පුරපති මම්දානිගේ අයවැය: ගණන් බැලීම් නිවැරදි විය හැක"

ඔබේ ප්‍රජාතන්ත්‍රවාදය බිඳ දමමින් තිබුණහොත් ඔබ කෙසේ හැසිරෙනු ඇත්ද?

ට්‍රම්ප් වර්ගයේ දක්ෂිණාංශික අලිබරල්(illiberal) දේශපාලනය ගැන බ්‍රිතාන්‍යයේ ගාඩියන් පුවත්පතට ඇන්ඩි බෙකට් ඉහත සිරස්තලයෙන් සපයා තිබූ තීරු ලිපිය කියැවීම වටී. පහත දැක්වෙන්නේ එහි සිංහල පරිවර්තනයකි. ඔබේ ප්‍රජාතන්ත්‍රවාදය බිඳ දමමින් තිබුණහොත් ඔබ කෙසේ හැසිරෙනු ඇත්ද යන ප්‍රශ්නය කලක් බොහෝ බටහිර රටවල අධ්‍යයනමය ප්‍රශ්නයක් පමණක් විය. 1930 ගණන්වල හිට්ලර්ගේ මූලිකත්වයෙන් මෙම ක්‍රියාවලිය සිදු වූ සමාජයන් වඩ වඩාත් අතීතයටContinue reading "ඔබේ ප්‍රජාතන්ත්‍රවාදය බිඳ දමමින් තිබුණහොත් ඔබ කෙසේ හැසිරෙනු ඇත්ද?"

මානව අයිතිවාසිකම් යනු සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පමණක් නො වේ.

මානව අයිතිවාසිකම් වර්ගීකරණයට අනුව සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පළමු පරම්පරාවට අයත් අයිතිවාසිකම් ලෙස සැලකේ. පුද්ගල අයිතිවාසිකම් ලෙස සැලකෙන ඒවා ප්‍රජාතන්ත්‍රවාදය සහ සිවිල් සමාජය සක්‍රිය ව සංවිධානය කර ගැනීමට සෑම පුද්ගලයෙකුට ම අවශ්‍ය වන අයිතිවාසිකම් ලෙස ගැනෙයි. එම අයිතීන්ට අයත් වන්නේ ඡන්දය දීමේ අයිතිය, භාෂණයේ නිදහස, නිදහස් ලෙස රැස්වීමට ඇති අයිතිය, සාධාරණ විනිශ්චයකට භාජනය වීමේ සහContinue reading "මානව අයිතිවාසිකම් යනු සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පමණක් නො වේ."

මැතිවරණ සහ ප්‍රජාතන්ත්‍රවාදය නැවත පරිකල්පනය කිරීම

- විජයානන්ද ජයවීර (2024 ජුනි 11 දින Colombo Telegraph වෙබ් අඩවියේ පලවිය) නියෝජන ප්‍රජාතන්ත්‍රවාදය අසාර්ථක වීමත් සමග ප්‍රජාතන්ත්‍රවාදය යනු නැවත පරිකල්පනය කළයුතු දෙයක් බවට පත්වී තිබේ. “NPP එකට මේ කෝල් එක ආන්සර් කරන්නම වෙනවා” යන සිරස්තලයෙන් ගිය සතියේ එළි දැක්වූ නිර්මාල් රංජිත් සමග පැවැති යූටියුබ් සාකච්ඡාවේදී මහාචාර්ය ජයදේව උයන්ගොඩ ද ඒ බව යුක්ති සහගත ලෙස අවධාරණය කළේය. නියෝජන ප්‍රජාත්න්ත්‍රවාදයේContinue reading "මැතිවරණ සහ ප්‍රජාතන්ත්‍රවාදය නැවත පරිකල්පනය කිරීම"

ජාතීන් අසමත් වෙන්නේ  ඇයි?

සැකෙවින් කියවමු ජාතීන් අසමත් වෙන්නේ  ඇයි?  – බලය, සෞභාග්‍ය සහ දරිද්‍රතාවේ සම්භවය. – ඩැරොන් අසෙමොග්ලු සහ ජේම්ස් ඒ. රොබින්සන්  Why Nations Fail, The Origins of Power, Prosperity and Poverty by Daron Acemoglu & James . A. Robinson ආචාර්ය ඩැරොන් අසෙමොග්ලු ඇමෙරිකා එක්සත් ජනපදයේ චිරප‍්‍රසිද්ධ  ඵම් අයි ටී (MIT) ආයතනයේ ආර්ථික විද්‍යාව පිළිබඳ කිලින්ග් ආසනය හොබවන මහාචාර්යවරයායි.  ආචාර්ය ජේම්ස් ඒ රොබින්සන් සුප්‍රකට හාවඩ් විශ්ව විද්‍යාලයේ ආණ්ඩු කිරීම විෂය පිළිබඳ ඩේවිඩ්Continue reading "ජාතීන් අසමත් වෙන්නේ  ඇයි?"

  මෙවර ආර්ථික විද්‍යා නෝබල් අනුස්මරණ ත්‍යාගය කාට කුමක් සඳහාද?

නෝබල් ත්‍යාගය පිහිටවූ ඇල්ෆ්‍රඩ් නෝබල් සිහිවීම පිණිස ස්වීඩනයේ මහ බැංකුව විසින් 1968 දී හඳුන්වා දුන් ආර්ථික විද්‍යාව සඳහා වන වාර්ෂික නෝබල් අනුස්මරණ ත්‍යාගය 2024 වසරට හිමිකර ගෙන ඇත්තේ ඩැරොන් අසෙමොග්ලු, සයිමන් ජොන්සන් සහ ජේම්ස් ඒ රොබින්සන් විසිනි. නෝබල් ත්‍යාගයට සමාන ත්‍යාගමුදලක් හිමිවන මේ සම්භාවනීය ත්‍යාගය සඳහා නෝබල් සම්මාන ප්‍රමිතිම යොදාගනිමින් සුදුසුස්සන් තෝරනු ලබන්නේ නෝබල් ත්‍යාගයටContinue reading "  මෙවර ආර්ථික විද්‍යා නෝබල් අනුස්මරණ ත්‍යාගය කාට කුමක් සඳහාද?"