ආර්ථික චින්තනයේ සීමා

© විජයානන්ද ජයවීර – “සංවිචාරණිය සමාජයක්” 2022 නෝවා ගුඩ්වින් ප්‍රමුඛ අර්ථශාස්ත්‍රඥයන් විසින් ලියූ Microeconomics in Context කෘතියේ නවතම සංස්කරණය ආරම්භ වන්නේ “ආර්ථික විද්‍යාව යනු මිනිසුන් සිය අවශ්‍යතා සපුරා ගැනීම සහ තම යහපැවැත්ම (well-being) වැඩිදියුණු කර ගැනීම සඳහා තමන් සතු සම්පත් කළමනාකරණය කර ගන්නා ආකාරය අධ්‍යනය කිරීමයි” යනුවෙනි[1]. මෙහි දැක්වෙන ‘යහපැවැත්ම’ යන්න විවිධ පුද්ගලයන් විවිධාකාරයට තේරුම් ගනුContinueContinue reading “ආර්ථික චින්තනයේ සීමා”

6. ප්‍රගතිය පිළිබඳ දුරවබෝධය

© විජයානන්ද ජයවීර – “සංවිචාරණිය සමාජයක්” 2022 අද පවතින ප්‍රජාතන්ත්‍රවාදී යැයි හඳුන්වා ගන්නා ආණ්ඩුක්‍රම තුළ මහජනයාගේ ක්‍රියාකාරී සහභාගිත්වය ඔවුන් වෙත ඉදිරිපත් කරන අතළොස්සක් වූ අපේක්ෂකයන් අතරෙන් වාරානුකූල ව නියෝජිතයන් තෝරා පත් කර ගැනීමට පමණක් සීමා වී ඇති බව අප දනිමු. මැතිවරණ ක්‍රමවල අසාර්ථක භාවයට තුඩු දෙන හේතු අතර පක්ෂ මඟින් අපේක්ෂකයන් ඉදිරිපත් කිරීමේ ක්‍රමයේ දුර්වලතා, මැතිවරණ සඳහාContinueContinue reading “6. ප්‍රගතිය පිළිබඳ දුරවබෝධය”

5. සංවිචාරණ ප්‍රජාතන්ත්‍රවාදයේ මොන්ගෝලීය අත්දැකීම

© විජයානන්ද ජයවීර – “සංවිචාරණිය සමාජයක්” 2022 මොන්ගෝලීය සංවිචාරණ ඡන්දයේ එක් අවස්ථාවක් ඉහත පරිච්ඡේදයේ විස්තර කළ අයිස්ලන්තයේ අත්දැකීම විග්‍රහ කරමින් විවෘත ප්‍රජාතන්ත්‍රවාදයක් යනුවෙන් ප්‍රායෝගික වසයෙන් අදහස් වන්නේ කුමක් ද යන පැනයට පිළිතුරු දෙන  හෙලන් ලැන්ඩ්මොර් ඒ සඳහා සුදුසු තනි ක්‍රමයක් නොමැති බව පවසයි. අයිස්ලන්ත ව්‍යවස්ථා සම්පාදනයේ දී අනුගමනය කළ ක්‍රමෝපාය තුළ වැදගත් නව ක්‍රමවේද තිබුණ දContinueContinue reading “5. සංවිචාරණ ප්‍රජාතන්ත්‍රවාදයේ මොන්ගෝලීය අත්දැකීම”

4. සංවිචාරණීය ප්‍රජාතන්ත්‍රවාදය

© විජයානන්ද ජයවීර – “සංවිචාරණිය සමාජයක්” 2022 හුදු නියෝජන ප්‍රජාතන්ත්‍රවාදයේ ඇති බොහෝ දුර්ගුණ නිෂේධ කරන සුවිශේෂ ගුණාංගවලින් යුත් සංවිචාරණීය ප්‍රජාතන්ත්‍රවාදය (deliberative democracy) පිළිබඳ ව මේ පරිච්ඡේදයේ දී සවිස්තර ව සාකච්ඡා කෙරෙන බැවින් සංවිචාරණය (deliberation) යන වචනය නිශ්චිත ව හඳුන්වා දීම මැනව යි මම සිතමි. ‘සංවිචාරණය’ යන වචනය අප මේ කෘතිය පුරා යොදා ගන්නේ ‘හැම පැත්තක් ගැනContinueContinue reading “4. සංවිචාරණීය ප්‍රජාතන්ත්‍රවාදය”

3. සහභාගිත්ව ප්‍රජාතන්ත්‍රවාදය

© විජයානන්ද ජයවීර – “සංවිචාරණිය සමාජයක්” 2022 “හැම වැඩිහිටියෙකු ම පාහේ දේශපාලන ක්‍රමය තුළ ඡන්දය භාවිත කළත් දැනුම,  ධනය, සමාජ තත්වය, විධායකය මෙහෙයවීමේ හැකියාව සහ අනෙකුත් සියලු සම්පත් අසමාන ලෙස බෙදී ඇති විට ඇත්තට ම ආණ්ඩු කරන්නේ කවුද ? ” යනුවෙන් වසර හැටකට පෙර යේල් සරසවියේ දේශපාලන විද්‍යාව පිළිබඳ මහාචාර්ය රොබට් ඩාල් ඇසූ ප්‍රශ්නය නියෝජන ප්‍රජාතන්ත්‍රවාදයContinueContinue reading “3. සහභාගිත්ව ප්‍රජාතන්ත්‍රවාදය”

2. ප්‍රජාතන්ත්‍රවාදය – පරමාදර්ශය හා විකෘතිය

© විජයානන්ද ජයවීර – “සංවිචාරණිය සමාජයක්” 2022 නූතන අර්ථයෙන් ගත් විට ප්‍රජාතන්ත්‍රවාදයක වැදගත් ම ගුණාංග ලෙස සැලකෙන්නේ මහජනතාවගේ දේශපාලන සමානාත්මතාව, මහජන සහභාගිත්වය සහ ආණ්ඩුකරණයේ  වග වීමයි[1].. දේශපාලන සමානාත්මතාව යනුවෙන් හැඳින්වූයේ දේශපාලනය කිරීමේ අයිතිය සමාජයේ හැම සාමාජිකයෙකුට ම එක හා සමානව හිමි වෙන බව යි. මහජන සහභාගීත්වය යන්න මැතිවරණයට  පමණක් සීමා වූවක් නොවේ.  සෘජු ව හෝ සංවිධිතContinueContinue reading “2. ප්‍රජාතන්ත්‍රවාදය – පරමාදර්ශය හා විකෘතිය”

1. නියෝජන ක්‍රමයේ සීමා ඉක්මවීම

විජයානන්ද ජයවීර – “සංවිචාරණිය සමාජයක්” 2022 බලය අල්ලා ගැනීම සඳහා ඉදිරිපත් වන කණ්ඩායමකට සහයෝගය දැක්වීමේ මැතිවරණ දේශපාලනය වෙනුවට නමට නො ව ක්‍රියාවෙන් ම ප්‍රජාතන්ත්‍රවාදී වන පුද්ගල කාරකත්වයක් සහිත මහජන දේශපාලනයක අවශ්‍යතාව වෙන කවරදාකටත් වඩා අද ඉස්මතු ව තිබේ. එහෙත් එය සාක්ෂාත් කර ගත හැකි වන්නේ පවතින ව්‍යාජ නියෝජන ප්‍රජාතන්ත්‍රවාදී රාමුව සැරසීමට වෙනත් නියෝජිත කණ්ඩායමක් තෝරාContinueContinue reading “1. නියෝජන ක්‍රමයේ සීමා ඉක්මවීම”

සදාකාලික පුද්ගල අයිතිය වෙනුවට තාවකාලික පුද්ගල අයිතිය.

විජයානන්ද ජයවීර – “සංවිචාරණිය සමාජයක්” 2022 පොදුවේ ගත් විට සමාජය පිළිබඳ ඕනෑ ම දෘෂ්ටිවාදයකට සමාජීය, ආර්ථික සහ දේශපාලනික මාන අයත් වේ. දෘෂ්ටිවාදයක් මඟින් තැත් කරන්නේ සමාජය වඩා යහපත් යැයි සිතන ආකාරයට පරිවර්තනය කිරීමේ දී පැන නගින ප්‍රශ්න සමුදායකට උත්තර බැඳීම යි. මේ ප්‍රශ්න කොතරම් සංකීර්ණ විය හැකිදැ’යි කිව හොත් කිසිදු දෘෂ්ටිවාදයකට ඒවාට පරිපූර්ණ ලෙස පිළිතුරුContinueContinue reading “සදාකාලික පුද්ගල අයිතිය වෙනුවට තාවකාලික පුද්ගල අයිතිය.”

දින හතරක වැඩසතියක්

Colombo Telegraph Photo දින හතරක වැඩ සතියකට ලෝකය වෙනස් කළ හැකිය. අපේ ජීවිත කාලයෙන් වැඩි කොටසක් වැය කළ යුත්තේ ජීවනොපායක් වශයෙන් “වැඩට යාම” යනුවෙන් අප හඳුන්වන කටයුත්ත ඉටු කිරීම සඳහාද? ඊට වඩා වැඩිකාලයක් ජීවිතය විඳගැනීමට අවස්ථාවක් ලබා ගැනීම පිණිස අප කටයුතු නොකළ යුතුද? වැඩට යාමට වඩා වැඩට නොයා සිටීමට ඇති හැකියාව මානව ප්‍රගතියේ දර්ශකයක් ලෙසContinueContinue reading “දින හතරක වැඩසතියක්”

මානව හිමිකම් ඇතිවුණේ ඇයි? මානව හිමිකම් පිළිපැදීම ගැන අප වගවිය යුත්තේ ඇයි?

(මානව හිමිකම් කවුන්සිල යෝජනාව පිලිබඳ සාකච්ඡාවේදී සාධාරණ සමාජයක් සඳහා ජාතික ව්‍යාපාරයේ ආරාධනයෙන් 21/03/2021 දින කළ මැදිහත්වීම)එක්සත් ජාතීන් විසින් සම්මතකරගත් විශ්ව මානව හිමිකම්ප්‍රකාශනයේ (Universal Declaration of Human Rights) ඉතිහාසයක් පිළිබඳ 2012 මම පොතක් පළ කළා. එහි නම ‘නියත විවරණය’ – මානව අයිතිවාසිකම් පිළිබඳ විශ්ව ප්‍රකාශනයේ කතන්දරය. ප්‍රකාශනය රාවය ප්‍රකාශකයෝ. මානව හිමිකම් මොනවාද? ඒවා සම්මත වුණේ ඇයි?ContinueContinue reading “මානව හිමිකම් ඇතිවුණේ ඇයි? මානව හිමිකම් පිළිපැදීම ගැන අප වගවිය යුත්තේ ඇයි?”