වෙළඳපොළ සමාජය

© විජයානන්ද ජයවීර – “සංවිචාරණිය සමාජයක්” 2022 ගත වූ දශක ගණනාවක් තිස්සේ මිනිසුන්ගේ ‘නිදහස’ පිළිබඳ මූලික ආකෘතිය වන්නේ නිදහස් වෙළඳපොළයි. –  රාජ්‍ය නියාමනයකින් තොර ව භාණ්ඩ, සේවා, මූල්‍ය සම්පත් සහ ශ්‍රමය අලෙවි කිරීමේ හැකියාව නිදහස බවත්, ‘නිදහස’ ක්‍රියාත්මක විය යුත්තේ ද නිර්බාධක වෙළඳපොළක් කටයුතු කරන ආකාරයෙන් බවත් අපට පවසයි. ව්‍යාපාර හිමියාගේ නිදහස, මාධ්‍ය අයිතිකරුගේ නිදහස, ඔබේContinueContinue reading “වෙළඳපොළ සමාජය”

ධනවාදය බටහිරින් ආවේ ඇයි?

© විජයානන්ද ජයවීර – “සංවිචාරණිය සමාජයක්” 2022 වර්තමාන ආර්ථික චින්තනය බොහෝ දුරට ධනවාදය බිහි වීමට සමාන්තර ව විකාසනය වූවකි. සරල ව කිව්වොත් ධනවාදය, ධනවාදී ආර්ථිකය යන යෙදුම් අප යොදන්නේ ‘ධනවාදය වනාහී හුදෙක් ධන හිමියාට හොඳ ලාභයක් උපයා ගැනීම මූලික පරමාර්ථය කරගත් සමාජ-ආර්ථික-දේශපාලනික දර්ශනයක් ය’ යන අර්ථයෙනි. ධනවාදය බිහි වීමට පෙර පැවති ආර්ථික ක්‍රම හුදෙක් හොඳ ලාභයක්ContinueContinue reading “ධනවාදය බටහිරින් ආවේ ඇයි?”

ප්‍රගතිය කෙබඳු විය යුතු ද?

© විජයානන්ද ජයවීර – “සංවිචාරණිය සමාජයක්” 2022 අද පවතින ප්‍රජාතන්ත්‍රවාදී යැයි හඳුන්වා ගන්නා ආණ්ඩුක්‍රම තුළ මහජනයාගේ ක්‍රියාකාරී සහභාගිත්වය ඔවුන් වෙත ඉදිරිපත් කරන අතළොස්සක් වූ අපේක්ෂකයන් අතරෙන් වාරානුකූල ව නියෝජිතයන් තෝරා පත් කර ගැනීමට පමණක් සීමා වී ඇති බව අප දනිමු. මැතිවරණ ක්‍රමවල අසාර්ථක භාවයට තුඩු දෙන හේතු අතර පක්ෂ මඟින් අපේක්ෂකයන් ඉදිරිපත් කිරීමේ ක්‍රමයේ දුර්වලතා, මැතිවරණ සඳහාContinueContinue reading “ප්‍රගතිය කෙබඳු විය යුතු ද?”