රූපවාහිනී හා ගුවන් විදුලි මාධ්‍යවලට යොදන පොදු වහර විද්‍යුත් මාධ්‍ය යන්නයි. විද්‍යුත් මාධ්‍යයක් පවත්වා ගෙන යාමට විකාශන බලපත්‍රයක් ලැබූ අයකුට අන් මත අභිබවා එම විද්‍යුත් මාධ්‍ය තමන්ගේ මතය ප්‍රචාරය කිරීම පිණිස යොදා ගත හැකිද යන්න සමාජය විසින් බරපතළ ලෙස සාකච්ඡා කල යුතු ප්‍රශ්නයක් බව මෑත දී ඇතැම් විද්‍යුත් මාධ්‍යයක් හැසිරුණු ආකාරයෙන් පෙනී යයි. බොහෝ ප්‍රජාතන්ත්‍රවාදී රටවලContinueContinue reading “විද්‍යුත් මාධ්‍ය දුරාචාරයේ යෙදවීම”
Monthly Archives: May 2020
විද්‍යුත් මාධ්‍ය සහ නිවැරදි කිරීමේ අයිතිය
යම් කිසි පුද්ගලයෙකු සම්බන්ධව කරුණුමය අසත්‍යයක් ජනමාධ්‍ය වාර්තාවක පළ වූ විට එය නිවැරදි කරන ලෙස ඉල්ලා සිටීමට එම පුද්ගලයාට අයිතියක් තිබේ. එම ඉල්ලීම සාධාරණ නම් වැරැද්ද නිවැරදි කිරීම ජනමාධ්‍යයේ වග කීමෙයි. පරිණත ප්‍රජාතන්ත්‍රවාදී රටවල මෙකී අයිතිය හැඳින්වෙන්නේ නිරවද්‍ය කර ගැනීමේ අයිතිය(right to correction) යනුවෙනි. තමන් සම්බන්ධ කරුණුමය වශයෙන් වැරදි චෝදනාවක් ජනමාධ්‍යයේ පළ වූ විට ඒContinueContinue reading “විද්‍යුත් මාධ්‍ය සහ නිවැරදි කිරීමේ අයිතිය”
විද්‍යුත් මාධ්‍ය චර්යාව පිළිබඳ කතිකාව ස්ථාන ගත කිරීමට ප්‍රවේශයක්.
විද්‍යුත් මාධ්‍යයේ පිළබඳ ඇති විවේචනය ස්ථාන ගත කළ යුත්තේ කිනම් ආකාරයක ප්‍රතිඵලයක් ළඟා කර ගැනීම සඳහාද යන කාරණය මං හිතන්නේ අපේ කතිකාවට ඉතා වැදගත්. මේ කතිකාව පුළුල් සමාජය තුළ වගේම විද්‍යුත් මාධ්‍ය ට සම්බන්ධ මාධ්‍යවේදීන් ඇතුළු සියලු ආකාරයේ පරදු දරන්නන් නැත්නම් ස්ටේක් හෝල්ඩර්ස් ල අතරට ගෙන යාමත් අවශ්‍යයි. ඒ නිසා හුදු ව්‍යාපාරික ක්ෂේත්‍රයකට වඩා ජනමාධ්‍යContinueContinue reading “විද්‍යුත් මාධ්‍ය චර්යාව පිළිබඳ කතිකාව ස්ථාන ගත කිරීමට ප්‍රවේශයක්.”
විශ්වය තුළ අපි
සමරසිංහ ගුණසේකර මහතා ලියූ “රෝද පුටුවෙන් විශ්වයට ගිය අපේ කාලයේ විස්මිත මිනිසා ස්ටීවන් හෝකිං” නමැති පොත වල්පොල රාහුල මධ්‍යස්ථානයේ දී ජනගත කළා. විශ්වය තුළ මිනිසා යන තේමාව පසුබිම් කොට එහිදී මා කළ ආරාධිත කථාවයි මේ. අපේ එදිනෙදා ජීවන අරගලයෙන් මොහොතකට මිදී අපි ආවේ කොහන්ද? කොහොමද? විශ්වය මේ අන්දමට හැදිල තියෙන්නෙ ඇයි වගේ දැවැන්ත ප්‍රශ්න වලටContinueContinue reading “විශ්වය තුළ අපි”
දැනුම – කෙටි හැඳින්වීමක්
සරල ව කිවහොත් ‘දැනුම’(knowledge) යනු ‘දන්නා දේවල්’ බව කෙනෙකුට සිතෙන්නට ඉඩ ඇත. උදාහරණ ලෙස පෘථිවිය ගෝලාකාර බවත්, පැරිසිය යනු ප්‍රංශයේ අගනුවර බවත් ඔබේ දැනුමට අයත් ඔබ දන්නා දේවල් විය හැකියි. එමෙන්ම ඔබට යම් තරමකට ඉංග්‍රීසි කතා කිරීමට (නැත්නම් ලිවීමට) හැකි බවත්, දෙකයි දෙකයි එකතු කළ විට හතරක් වෙන බවත් ඔබ දන්නා දැනුම් විශේෂ විය හැකිය.ContinueContinue reading “දැනුම – කෙටි හැඳින්වීමක්”
උසස් අධ්‍යාපනයේ ගැටළු හඳුනා ගැනීම හා සුදුසු විසඳුම් නිරවුල් කර ගැනීම – සාකච්ඡා සටහනක්
උසස් අධ්‍යාපන ප්‍රතිසංස්කරණDownload Slides ලංකාවේ රාජ්‍ය විශ්ව විද්‍යාල වල කලා විෂයයන් හදාරන ශිෂ්‍ය ප්‍රජාව තුළ සිය අනාගතය සම්බන්ධයෙන් පවතින්නේ දැඩි අවිනිශ්චිත භාවයකි. මේ අවිනිශ්චිත භාවයට හේතු නිසි ලෙස විශ්ලේශණයට ලක් කිරීම පිණිස උචිත සමීක්ෂණයක් තවමත් පවත්වා නැත. එහෙත් උසස් අධ්‍යාපනයේ අනාගතය පිළිබඳ නිසි ප්‍රතිපත්ති සම්පාදනයට වැදගත් විය හැකි තොරතුරු කලා විෂය හදාරන ශිෂ්‍ය ප්‍රජාව සම්බන්ධයෙන්ContinueContinue reading “උසස් අධ්‍යාපනයේ ගැටළු හඳුනා ගැනීම හා සුදුසු විසඳුම් නිරවුල් කර ගැනීම – සාකච්ඡා සටහනක්”
නව කොරෝනා වෛරසය – ඉකුත්වීමේ ක්‍රමෝපාය (Exit strategy) කුමක් විය හැකි ද?
මේ සමග ඇති ඡායාරූපයෙන් පෙන්නුම් කරන්නේ චීනයේ වුහාන් නගරයේ ලොක්ඩවුන් තත්වය අවසන් කොට නැවත වැඩ පටන්ගත් පසු ඩොන්ෆෙන්ග් හොන්ඩා කම්හලේ සේවකයන් දිවා ආහාරය ගන්නා ආකාරයයි (AFP පුවත් සේවය). නව කොරෝනා හෙවත් SARS-Cov-19 වෛරසය නිසා හට ගන්නා ඇතැම් අයෙකුට මාරාන්තික විය හැකි ශ්වසන රෝගය හඳුන්වන්නේ කෝවිඩ්-19 (Covid-19) යන නමිනි. වෛරස වාහකයෙකුගේ කැස්ස සහ කිවිසුම් මගින් මුඛයෙන්ContinueContinue reading “නව කොරෝනා වෛරසය – ඉකුත්වීමේ ක්‍රමෝපාය (Exit strategy) කුමක් විය හැකි ද?”
බිය පක්ෂපාත නැති ජනමාධ්‍යකරණය
ලෝක ජනමාධ්‍ය නිදහස් දිනය -2020 සැමරීමට මා කළ කථාව. ලෝක ජනමාධ්‍ය නිදහස් දිනය (World Press Freedom Day) ජනමාධ්‍ය නිදහසට ගරු කිරීමට තමන් කැපවී ඇති බව ලොව පුරා ආණ්ඩු වලට මතක් කිරීමට ද ජනමාධ්‍ය නිදහස සහ ජනසමාජයේ ප්‍රගමනය අතර ඇති සහසම්බන්ධතාව එක්ව අන්තරාවලොකනය කිරීමට නැත්නම් සිහි කැඳවීමට ජනමාධ්‍ය වෘත්තිකයන්ට සහ ජන සමාජයට අවස්ථාවක් ලබා දෙන්නා වූදContinueContinue reading “බිය පක්ෂපාත නැති ජනමාධ්‍යකරණය”