දේශපාලනයට නව දැක්මක්

1. යුක්තිය ඉටුකර ගැනීමේ දේශපාලනය 2. ප්‍රජාතක්ත්‍රවාදය – පරමාදර්ශය හා විකෘතිය  3. නියෝජන ක්‍රමයේ සීමා ඉක්මවීම 4. සහභාගිත්ව ප්‍රජාතන්ත්‍රවාදය 5. නියෝජනය වෙනුවට සංවිචාරණය – අයිස්ලන්ත අත්දැකීම 6. මොංගෝලියානු අත්දැකීම 7. දේශපාලන සමානාත්මතාව හා පොදු අයිතිය 1. යුක්තිය ඉටුකර ගැනීමේ දේශපාලනය දරුමල්ලන් ඇති දැඩි කර ගෙන නෑ හිත මිතුරන් ඇසුරු කර ගෙන අවසානය දක්වා ම තුටුපහටුContinueContinue reading “දේශපාලනයට නව දැක්මක්”

අසමානතාව ආමන්ත්‍රණය කිරීම

(සංවිචාරණීය සමාජයක් කෘතියෙන්) නොටින්ග්හැම් සහ යෝර්ක් යන විශ්වවිද්‍යාලවල වසංගතවේදය පිළිබඳ මහාචාර්යවරුන් ලෙස කටයුතු කරන රිචඩ් විල්කින්සන් සහ කේට් පිකට් විසින් රටවල් කිහිපයකින් එකතු කළ දත්ත වලින් තහවුරු වන අන්දමට අද ඇති සමාජ ප්‍රශ්න බොහෝමයකට ම මුල උග්‍ර වන සමාජ අසමානතාවයි. පුද්ගලයන්ගේ සෞඛ්‍යය තත්වයට, අනොන්‍ය විශ්වාසයට, ප්‍රචණ්ඩත්වයට මෙන් ම ගෝලීය දේශගුණ විපර්යාසයට ද ආදායම් විෂමතා ප්‍රමුඛContinueContinue reading “අසමානතාව ආමන්ත්‍රණය කිරීම”

අරමුණු පාදක මෙහෙවර ආර්ථිකයක් (Mission Economy) 

(සංවිචාරණීය සමාජයක් කෘතියෙන් තවත් පරිච්ඡේදයක්) වර්ජිනියා විශ්ව විද්‍යාලයේ සම්මානිත මහාචාර්ය ස්ටීව් රෝඩ්ස් 1984 දී පළ කළ ‘The Economist’s View of the World’ නමැති ග්‍රන්ථයේ නව 35 වැනි සංවත්සර සංස්කරණය ගැන ලියමින් රාජ්‍ය කාර්මික ප්‍රතිපත්තිවල ඵලදායකත්වය ගැන ෆ්‍රැන්සිස් ෆුකුයාමා අපට නැවත වැදගත් කරුණක් මතක් කරයි. රාජ්‍ය කාර්මික ප්‍රතිපත්ති මඟින් ආර්ථික වර්ධනය ඇති කිරීමේ වෑයම හැම විටContinueContinue reading “අරමුණු පාදක මෙහෙවර ආර්ථිකයක් (Mission Economy) “