2019 මුල් කාර්තුවේදී පහත දැක්වෙන කැබිනට් පත්‍රිකා කෙටුම්පත මවිසින් පිළියෙළ කරන ලද්දේ මහජන ආයතන සතු තොරතුරු ප්‍රගාමී ලෙස අනාවරණය කිරීම දිරිගැන්වීම අරමුණුගත් ලෝක බැංකු ව්‍යාපෘතියක් වෙනුවෙනි. පසුව මෙම ලේඛනය ඒ සඳහා පැවැති UNDP ව්‍යාපෘතියක් සඳහා ද යොදා ගැනිණි. ජනමාධ්‍ය අමාත්‍යාංශය විසින් එය ඉදිරිපත් කිරීමට නියමිතව තිබූ නමුත් ජනමාධ්‍ය අමාත්‍යාංශය සිරිසෙේන ජනාධිපතිවරයා විසින් පවරා ගැනීමෙන් පසුContinueContinue reading “ප්‍රගාමී තොරතුරු අනාවරණය පිළිබඳ කැබිනට් පත්‍රිකා කෙටුම් පත”