පශ්චාත් ධනවාදය – අපේ අනාගතයට මාර්ගෝපදේශයක්

පෝල් මේසන් සැකෙවින් කියවමු හැඳින්වීම අප දන්නා ආකාරයට ධනවාදය අද පෙනී සිටින්නේ නිදහස් වෙළඳ පොළ ක්‍රියාකාරිත්වය තුළින් ස්වාර්ථය හඹා ගොස් සිය පුද්ගල සමෘද්ධිය ඇති කර ගැනීමට කෙනෙකුට ඇති හොඳම ක්‍රමය ලෙසයි. එහෙත් පෝල් මේසන් සිය Post Capitalism: A Guide to Our Future නමැති පොතෙන් පෙන්වා දෙන පරිදි මේ අන්දමේ ධනවාදය දැන් එහි උපරිම සීමාවට පැමිණContinueContinue reading “පශ්චාත් ධනවාදය – අපේ අනාගතයට මාර්ගෝපදේශයක්”