නෝබල් ත්‍යාගය පිහිටවූ ඇල්ෆ්‍රඩ් නෝබල් සිහිවීම පිණිස ස්වීඩනයේ මහ බැංකුව විසින් 1968 දී හඳුන්වා දුන් ආර්ථික විද්‍යාව සඳහා වන වාර්ෂික නෝබල් අනුස්මරණ ත්‍යාගය 2024 වසරට හිමිකර ගෙන ඇත්තේ ඩැරොන් අසෙමොග්ලු, සයිමන් ජොන්සන් සහ ජේම්ස් ඒ රොබින්සන් විසිනි. නෝබල් ත්‍යාගයට සමාන ත්‍යාගමුදලක් හිමිවන මේ සම්භාවනීය ත්‍යාගය සඳහා නෝබල් සම්මාන ප්‍රමිතිම යොදාගනිමින් සුදුසුස්සන් තෝරනු ලබන්නේ නෝබල් ත්‍යාගයටContinueContinue reading ” මෙවර ආර්ථික විද්‍යා නෝබල් අනුස්මරණ ත්‍යාගය කාට කුමක් සඳහාද?”
Tag Archives: දේශපාලනය
පශ්චාත් ධනවාදය – අපේ අනාගතයට මාර්ගෝපදේශයක්
පෝල් මේසන් සැකෙවින් කියවමු හැඳින්වීම අප දන්නා ආකාරයට ධනවාදය අද පෙනී සිටින්නේ නිදහස් වෙළඳ පොළ ක්‍රියාකාරිත්වය තුළින් ස්වාර්ථය හඹා ගොස් සිය පුද්ගල සමෘද්ධිය ඇති කර ගැනීමට කෙනෙකුට ඇති හොඳම ක්‍රමය ලෙසයි. එහෙත් පෝල් මේසන් සිය Post Capitalism: A Guide to Our Future නමැති පොතෙන් පෙන්වා දෙන පරිදි මේ අන්දමේ ධනවාදය දැන් එහි උපරිම සීමාවට පැමිණContinueContinue reading “පශ්චාත් ධනවාදය – අපේ අනාගතයට මාර්ගෝපදේශයක්”