මහජන සේවාව ප්‍රමුඛ කරගත් වෘත්තීය ආචාරධර්ම පිළිපැදීම මාධ්‍යයේ නිදහස සහ ස්වාධීනත්වය තහවුරු කර ගැනීමේ මාර්ගයකි. ජනමාධ්‍යවේදීන් සිය වෘත්තිය ආචාරධර්ම අනුව කටයුතු කිරීමට කොතෙක් දුරට කැපවී ඇත්ද සහ ඒ සඳහා ඇති වෘත්තියමය(හා ශාරීරික)රැකවරණය මෙන්ම සමාජමය අනුග්‍රහය කුමක්ද යන්න ජන මාධ්‍ය නිදහස පිළිබඳ තවත් වැදගත් දර්ශකයකි. එසේ ආචාරධර්මානුකූලව කටයුතු කිරීමට සමාජ අනුග්‍රහය ලබාගත හැක්කේ වෘත්තීය භාවිතය හාContinueContinue reading “ජනමාධ්‍ය ආචාරධර්ම කතිකාවට පදනමක්”