© විජයානන්ද ජයවීර – “සංවිචාරණිය සමාජයක්” 2022 වර්තමාන ආර්ථික චින්තනය බොහෝ දුරට ධනවාදය බිහි වීමට සමාන්තර ව විකාසනය වූවකි. සරල ව කිව්වොත් ධනවාදය, ධනවාදී ආර්ථිකය යන යෙදුම් අප යොදන්නේ ‘ධනවාදය වනාහී හුදෙක් ධන හිමියාට හොඳ ලාභයක් උපයා ගැනීම මූලික පරමාර්ථය කරගත් සමාජ-ආර්ථික-දේශපාලනික දර්ශනයක් ය’ යන අර්ථයෙනි. ධනවාදය බිහි වීමට පෙර පැවති ආර්ථික ක්‍රම හුදෙක් හොඳ ලාභයක්ContinueContinue reading “ධනවාදය බටහිරින් ආවේ ඇයි?”
Category Archives: සංවිචාරණිය සමාජය
ප්‍රගතිය කෙබඳු විය යුතු ද?
© විජයානන්ද ජයවීර – “සංවිචාරණිය සමාජයක්” 2022 අද පවතින ප්‍රජාතන්ත්‍රවාදී යැයි හඳුන්වා ගන්නා ආණ්ඩුක්‍රම තුළ මහජනයාගේ ක්‍රියාකාරී සහභාගිත්වය ඔවුන් වෙත ඉදිරිපත් කරන අතළොස්සක් වූ අපේක්ෂකයන් අතරෙන් වාරානුකූල ව නියෝජිතයන් තෝරා පත් කර ගැනීමට පමණක් සීමා වී ඇති බව අප දනිමු. මැතිවරණ ක්‍රමවල අසාර්ථක භාවයට තුඩු දෙන හේතු අතර පක්ෂ මඟින් අපේක්ෂකයන් ඉදිරිපත් කිරීමේ ක්‍රමයේ දුර්වලතා, මැතිවරණ සඳහාContinueContinue reading “ප්‍රගතිය කෙබඳු විය යුතු ද?”
සංවිචාරණීය සමාජය – සමාජීය හා ආර්ථික ප්‍රතිමාන
© විජයානන්ද ජයවීර – “සංවිචාරණිය සමාජයක්” 2022 යුක්තිගරුක සංවිචාරණීය සමාජයක් බිහි කර ගැනීම අපේ අභිප්‍රාය නම් එවැනි සමාජයක තිබිය යුතු පොදු චර්යාව කෙබඳු විය යුතු ද යන්න කියැවෙන Norms හෙවත් ප්‍රතිමාන මොනවා ද යන්න ගැන අවධානය යොමු කිරීම ඉතා වැදගත් ය. Norms යන ඉංග්‍රීසි වචනයට දී ඇති සිංහල වදන් අතර ප්‍රතිමාන, හා ප්‍රමිති වැනි වචන දContinueContinue reading “සංවිචාරණීය සමාජය – සමාජීය හා ආර්ථික ප්‍රතිමාන”
6. ප්‍රගතිය පිළිබඳ දුරවබෝධය
© විජයානන්ද ජයවීර – “සංවිචාරණිය සමාජයක්” 2022 අද පවතින ප්‍රජාතන්ත්‍රවාදී යැයි හඳුන්වා ගන්නා ආණ්ඩුක්‍රම තුළ මහජනයාගේ ක්‍රියාකාරී සහභාගිත්වය ඔවුන් වෙත ඉදිරිපත් කරන අතළොස්සක් වූ අපේක්ෂකයන් අතරෙන් වාරානුකූල ව නියෝජිතයන් තෝරා පත් කර ගැනීමට පමණක් සීමා වී ඇති බව අප දනිමු. මැතිවරණ ක්‍රමවල අසාර්ථක භාවයට තුඩු දෙන හේතු අතර පක්ෂ මඟින් අපේක්ෂකයන් ඉදිරිපත් කිරීමේ ක්‍රමයේ දුර්වලතා, මැතිවරණ සඳහාContinueContinue reading “6. ප්‍රගතිය පිළිබඳ දුරවබෝධය”
5. සංවිචාරණ ප්‍රජාතන්ත්‍රවාදයේ මොන්ගෝලීය අත්දැකීම
© විජයානන්ද ජයවීර – “සංවිචාරණිය සමාජයක්” 2022 මොන්ගෝලීය සංවිචාරණ ඡන්දයේ එක් අවස්ථාවක් ඉහත පරිච්ඡේදයේ විස්තර කළ අයිස්ලන්තයේ අත්දැකීම විග්‍රහ කරමින් විවෘත ප්‍රජාතන්ත්‍රවාදයක් යනුවෙන් ප්‍රායෝගික වසයෙන් අදහස් වන්නේ කුමක් ද යන පැනයට පිළිතුරු දෙන හෙලන් ලැන්ඩ්මොර් ඒ සඳහා සුදුසු තනි ක්‍රමයක් නොමැති බව පවසයි. අයිස්ලන්ත ව්‍යවස්ථා සම්පාදනයේ දී අනුගමනය කළ ක්‍රමෝපාය තුළ වැදගත් නව ක්‍රමවේද තිබුණ දContinueContinue reading “5. සංවිචාරණ ප්‍රජාතන්ත්‍රවාදයේ මොන්ගෝලීය අත්දැකීම”
4. සංවිචාරණීය ප්‍රජාතන්ත්‍රවාදය
© විජයානන්ද ජයවීර – “සංවිචාරණිය සමාජයක්” 2022 හුදු නියෝජන ප්‍රජාතන්ත්‍රවාදයේ ඇති බොහෝ දුර්ගුණ නිෂේධ කරන සුවිශේෂ ගුණාංගවලින් යුත් සංවිචාරණීය ප්‍රජාතන්ත්‍රවාදය (deliberative democracy) පිළිබඳ ව මේ පරිච්ඡේදයේ දී සවිස්තර ව සාකච්ඡා කෙරෙන බැවින් සංවිචාරණය (deliberation) යන වචනය නිශ්චිත ව හඳුන්වා දීම මැනව යි මම සිතමි. ‘සංවිචාරණය’ යන වචනය අප මේ කෘතිය පුරා යොදා ගන්නේ ‘හැම පැත්තක් ගැනContinueContinue reading “4. සංවිචාරණීය ප්‍රජාතන්ත්‍රවාදය”
3. සහභාගිත්ව ප්‍රජාතන්ත්‍රවාදය
© විජයානන්ද ජයවීර – “සංවිචාරණිය සමාජයක්” 2022 “හැම වැඩිහිටියෙකු ම පාහේ දේශපාලන ක්‍රමය තුළ ඡන්දය භාවිත කළත් දැනුම, ධනය, සමාජ තත්වය, විධායකය මෙහෙයවීමේ හැකියාව සහ අනෙකුත් සියලු සම්පත් අසමාන ලෙස බෙදී ඇති විට ඇත්තට ම ආණ්ඩු කරන්නේ කවුද ? ” යනුවෙන් වසර හැටකට පෙර යේල් සරසවියේ දේශපාලන විද්‍යාව පිළිබඳ මහාචාර්ය රොබට් ඩාල් ඇසූ ප්‍රශ්නය නියෝජන ප්‍රජාතන්ත්‍රවාදයContinueContinue reading “3. සහභාගිත්ව ප්‍රජාතන්ත්‍රවාදය”
2. ප්‍රජාතන්ත්‍රවාදය – පරමාදර්ශය හා විකෘතිය
© විජයානන්ද ජයවීර – “සංවිචාරණිය සමාජයක්” 2022 නූතන අර්ථයෙන් ගත් විට ප්‍රජාතන්ත්‍රවාදයක වැදගත් ම ගුණාංග ලෙස සැලකෙන්නේ මහජනතාවගේ දේශපාලන සමානාත්මතාව, මහජන සහභාගිත්වය සහ ආණ්ඩුකරණයේ වග වීමයි[1].. දේශපාලන සමානාත්මතාව යනුවෙන් හැඳින්වූයේ දේශපාලනය කිරීමේ අයිතිය සමාජයේ හැම සාමාජිකයෙකුට ම එක හා සමානව හිමි වෙන බව යි. මහජන සහභාගීත්වය යන්න මැතිවරණයට පමණක් සීමා වූවක් නොවේ. සෘජු ව හෝ සංවිධිතContinueContinue reading “2. ප්‍රජාතන්ත්‍රවාදය – පරමාදර්ශය හා විකෘතිය”
1. නියෝජන ක්‍රමයේ සීමා ඉක්මවීම
විජයානන්ද ජයවීර – “සංවිචාරණිය සමාජයක්” 2022 බලය අල්ලා ගැනීම සඳහා ඉදිරිපත් වන කණ්ඩායමකට සහයෝගය දැක්වීමේ මැතිවරණ දේශපාලනය වෙනුවට නමට නො ව ක්‍රියාවෙන් ම ප්‍රජාතන්ත්‍රවාදී වන පුද්ගල කාරකත්වයක් සහිත මහජන දේශපාලනයක අවශ්‍යතාව වෙන කවරදාකටත් වඩා අද ඉස්මතු ව තිබේ. එහෙත් එය සාක්ෂාත් කර ගත හැකි වන්නේ පවතින ව්‍යාජ නියෝජන ප්‍රජාතන්ත්‍රවාදී රාමුව සැරසීමට වෙනත් නියෝජිත කණ්ඩායමක් තෝරාContinueContinue reading “1. නියෝජන ක්‍රමයේ සීමා ඉක්මවීම”
සදාකාලික පුද්ගල අයිතිය වෙනුවට තාවකාලික පුද්ගල අයිතිය.
විජයානන්ද ජයවීර – “සංවිචාරණිය සමාජයක්” 2022 පොදුවේ ගත් විට සමාජය පිළිබඳ ඕනෑ ම දෘෂ්ටිවාදයකට සමාජීය, ආර්ථික සහ දේශපාලනික මාන අයත් වේ. දෘෂ්ටිවාදයක් මඟින් තැත් කරන්නේ සමාජය වඩා යහපත් යැයි සිතන ආකාරයට පරිවර්තනය කිරීමේ දී පැන නගින ප්‍රශ්න සමුදායකට උත්තර බැඳීම යි. මේ ප්‍රශ්න කොතරම් සංකීර්ණ විය හැකිදැ’යි කිව හොත් කිසිදු දෘෂ්ටිවාදයකට ඒවාට පරිපූර්ණ ලෙස පිළිතුරුContinueContinue reading “සදාකාලික පුද්ගල අයිතිය වෙනුවට තාවකාලික පුද්ගල අයිතිය.”