සමරසිංහ ගුණසේකර මහතා ලියූ “රෝද පුටුවෙන් විශ්වයට ගිය අපේ කාලයේ විස්මිත මිනිසා ස්ටීවන් හෝකිං” නමැති පොත වල්පොල රාහුල මධ්‍යස්ථානයේ දී ජනගත කළා. විශ්වය තුළ මිනිසා යන තේමාව පසුබිම් කොට එහිදී මා කළ ආරාධිත කථාවයි මේ. අපේ එදිනෙදා ජීවන අරගලයෙන් මොහොතකට මිදී අපි ආවේ කොහන්ද? කොහොමද? විශ්වය මේ අන්දමට හැදිල තියෙන්නෙ ඇයි වගේ දැවැන්ත ප්‍රශ්න වලටContinue reading "විශ්වය තුළ අපි"
දැනුම – කෙටි හැඳින්වීමක්
සරල ව කිවහොත් ‘දැනුම’(knowledge) යනු ‘දන්නා දේවල්’ බව කෙනෙකුට සිතෙන්නට ඉඩ ඇත. උදාහරණ ලෙස පෘථිවිය ගෝලාකාර බවත්, පැරිසිය යනු ප්‍රංශයේ අගනුවර බවත් ඔබේ දැනුමට අයත් ඔබ දන්නා දේවල් විය හැකියි. එමෙන්ම ඔබට යම් තරමකට ඉංග්‍රීසි කතා කිරීමට (නැත්නම් ලිවීමට) හැකි බවත්, දෙකයි දෙකයි එකතු කළ විට හතරක් වෙන බවත් ඔබ දන්නා දැනුම් විශේෂ විය හැකිය.Continue reading "දැනුම – කෙටි හැඳින්වීමක්"
උසස් අධ්‍යාපනයේ ගැටළු හඳුනා ගැනීම හා සුදුසු විසඳුම් නිරවුල් කර ගැනීම – සාකච්ඡා සටහනක්
උසස් අධ්‍යාපන ප්‍රතිසංස්කරණDownload Slides ලංකාවේ රාජ්‍ය විශ්ව විද්‍යාල වල කලා විෂයයන් හදාරන ශිෂ්‍ය ප්‍රජාව තුළ සිය අනාගතය සම්බන්ධයෙන් පවතින්නේ දැඩි අවිනිශ්චිත භාවයකි. මේ අවිනිශ්චිත භාවයට හේතු නිසි ලෙස විශ්ලේශණයට ලක් කිරීම පිණිස උචිත සමීක්ෂණයක් තවමත් පවත්වා නැත. එහෙත් උසස් අධ්‍යාපනයේ අනාගතය පිළිබඳ නිසි ප්‍රතිපත්ති සම්පාදනයට වැදගත් විය හැකි තොරතුරු කලා විෂය හදාරන ශිෂ්‍ය ප්‍රජාව සම්බන්ධයෙන්Continue reading "උසස් අධ්‍යාපනයේ ගැටළු හඳුනා ගැනීම හා සුදුසු විසඳුම් නිරවුල් කර ගැනීම – සාකච්ඡා සටහනක්"
නව කොරෝනා වෛරසය – ඉකුත්වීමේ ක්‍රමෝපාය (Exit strategy) කුමක් විය හැකි ද?
මේ සමග ඇති ඡායාරූපයෙන් පෙන්නුම් කරන්නේ චීනයේ වුහාන් නගරයේ ලොක්ඩවුන් තත්වය අවසන් කොට නැවත වැඩ පටන්ගත් පසු ඩොන්ෆෙන්ග් හොන්ඩා කම්හලේ සේවකයන් දිවා ආහාරය ගන්නා ආකාරයයි (AFP පුවත් සේවය). නව කොරෝනා හෙවත් SARS-Cov-19 වෛරසය නිසා හට ගන්නා ඇතැම් අයෙකුට මාරාන්තික විය හැකි ශ්වසන රෝගය හඳුන්වන්නේ කෝවිඩ්-19 (Covid-19) යන නමිනි. වෛරස වාහකයෙකුගේ කැස්ස සහ කිවිසුම් මගින් මුඛයෙන්Continue reading "නව කොරෝනා වෛරසය – ඉකුත්වීමේ ක්‍රමෝපාය (Exit strategy) කුමක් විය හැකි ද?"
බිය පක්ෂපාත නැති ජනමාධ්‍යකරණය
ලෝක ජනමාධ්‍ය නිදහස් දිනය -2020 සැමරීමට මා කළ කථාව. ලෝක ජනමාධ්‍ය නිදහස් දිනය (World Press Freedom Day) ජනමාධ්‍ය නිදහසට ගරු කිරීමට තමන් කැපවී ඇති බව ලොව පුරා ආණ්ඩු වලට මතක් කිරීමට ද ජනමාධ්‍ය නිදහස සහ ජනසමාජයේ ප්‍රගමනය අතර ඇති සහසම්බන්ධතාව එක්ව අන්තරාවලොකනය කිරීමට නැත්නම් සිහි කැඳවීමට ජනමාධ්‍ය වෘත්තිකයන්ට සහ ජන සමාජයට අවස්ථාවක් ලබා දෙන්නා වූදContinue reading "බිය පක්ෂපාත නැති ජනමාධ්‍යකරණය"
අනේ දේශපාලනඥයිනි ඉංග්‍රීසියෙන් ඉගෙන ගැනීමට අපේ දරුවන්ට ඉඩ දෙන්න.
‘ද්වි භාෂා අධ්‍යාපනය; හොඳ ම දේ දරුවන්ට’ යන මැයෙන් කුරුණෑගල ලක්දාස් ද මැල් විදුහලේ විදුහල්පති කේ.ඒ. විමලකීර්ති මහතා දෙසතියකට පෙර රාවයට ලියූ ලිපිය අපේ රටේ අධ්‍යාපන ප්‍රතිපත්ති සකස් කරන නායක කාරකාදීන්ගේත් මෙන් ම තම දරුවන්ට හොඳයැ’යි සම්මත පාසලක් ලබා දීමට හතර අතට වැඳ වැටෙන දෙමව්පිය ඡන්දදායකයන්ගේ ද නො මද අවධානයට යොමු විය යුතු ලිපියක්යැ’යි මමContinue reading "අනේ දේශපාලනඥයිනි ඉංග්‍රීසියෙන් ඉගෙන ගැනීමට අපේ දරුවන්ට ඉඩ දෙන්න."
21 වැනි සියවසට පාඩම් 21ක් – යුවාල් නෝආ හරාරි
21 Lessons for 21’st century by Yual Noa Harari ජූනි 7, 2019 21 වැනි සියවසට පාඩම් 21ක් – සැකෙවින් කියවමු කියැවීමේ පුරුද්ද අප අතරින් ඈත් වෙතැයි ඇතැමුන් සැක සංකා පළකරනඅතරමඅනෙක් අතට, කියැවීමට ඇති දේවල් නම්එහෙමට අඩුවක් පෙන්නුම් කරන්නේ නැහැ. පත්තර, සඟරා නම් කොපමණ ද? ග්‍රන්ථ පළකිරීමේ වැඩි වීමක් මිස අඩුවක් නම් දකින්නට නැහැ. අන්තර්ජාලයේ ආගමනයත් සමග කියැවීමට ඇති දේ සංඛ්‍යාවෙන්Continue reading "21 වැනි සියවසට පාඩම් 21ක් – යුවාල් නෝආ හරාරි"
මානව හිමිකම් – නියත විවරණය
1. මානව හිමිකම් පිළිබඳ විශ්ව ප්‍රකාශනයට එක්සත් ජාතීන්ගේ සංවිධානයේ අනුමැතිය ලැබීම මානව අයිතිවාසිකම් ඉතිහාසයේ නව මංසලකුණක් විය. මනුෂ්‍යාගේ අභිමානය අවධාරණය කරමින් සහෘදත්වය සහ නිදහස එකිනෙකට යාකරමින් ඉදිරි දක්නා නුවනින් සම්පාදනය වූ මේ මහඟු ලේඛනය දෙවැනි ලෝක මහා යුද්ධයෙන් අනතුරුව බිහිවූ වැදගත් ජාත්‍යන්තර සම්මුති කිහිපයකම පුරෝගාමි පදනම වීය. රෙනෙ කාසන් විශ්ව ප්‍රකාශනය කුළුණු හතරකින් සුසැදි සුවිසල්Continue reading "මානව හිමිකම් – නියත විවරණය"
ජාතීන් අසමත් වෙන්නේ ඇයි? – බලය, සෞභාග්‍ය සහ දරිද්‍රතාවේ සම්භවය. – ඩැරොන් අසෙමොග්ලු සහ ජේම්ස් ඒ. රොබින්සන්
Why Nations Fail, The Origins of Power, Prosperity and Poverty by Daron Acemoglu & James . A. Robinson — සැකෙවින් කියවමු ආචාර්ය ඩැරොන් අසෙමොග්ලු අමෙරිකා එක්සත් ජනපදයේ චිරප්‍රසිද්ද ඵම් අයි ටී (MIT) ආයතනයේ ආර්ථික විද්‍යාව පිළිබඳ කිලින්ග් ආසනය හොබවන මහාචාර්යවරයායි. ආචාර්ය ජේම්ස් ඒ රොබින්සන් සුප්‍රකට හාවඩ් විශ්ව විද්‍යාලයේ ආණ්ඩු කිරීම විෂය පිළිබඳ ඩේවිඩ් ෆොලරන්ස් ආසනය හොබවන මහාචාර්යවරයායි.Continue reading "ජාතීන් අසමත් වෙන්නේ ඇයි? – බලය, සෞභාග්‍ය සහ දරිද්‍රතාවේ සම්භවය. – ඩැරොන් අසෙමොග්ලු සහ ජේම්ස් ඒ. රොබින්සන්"
ආත්මාර්ථකාමී ජාන
Selfish Genes ජූලි 26, 2019 by Richard Dawkins ආත්මාර්ථකාමී ජාන කතෘ: රිචඩ් ඩෝකින්ස් කලක් බ්‍රිතාන්‍යයේ ඔක්ස්ෆර්ඩ් විශ්ව විද්‍යාලයේ විද්‍යාව පිළිබඳ මහජන අවබෝධය ප්‍රවර්ධනය කිරීමේ මහාචාර්යවරයා ලෙස කටයුතු කළ ආචාර්ය රිචඩ් ඩෝකින්ස් පරිණාමයේ මූලික ඒකකය ජාන බව පෙන්වා දෙමින් මුල් වරට 1976 දී ලියා පළ කළ Selfish Genes (ආත්මාර්ථකාමී ජාන) නමැති පොත අදටත් සැලකෙන්නේ ජාන වේදය මහජනතාවට හඳුන්වා දීමට ලියූ Continue reading "ආත්මාර්ථකාමී ජාන"