“හැම වැඩිහිටියෙකු ම පාහේ දේශපාලන ක්‍රමය තුළ ඡන්දය භාවිත කළත් දැනුම, ධනය, සමාජ තත්වය, විධායකය මෙහෙයවීමේ හැකියාව සහ අනෙකුත් සියලු සම්පත් අසමාන ලෙස බෙදී ඇති විට ඇත්තට ම ආණ්ඩු කරන්නේ කවුද ? ” යනුවෙන් වසර හැටකට පෙර යේල් සරසවියේ දේශපාලන විද්‍යාව පිළිබඳ මහාචාර්ය රොබට් ඩාල් ඇසූ ප්‍රශ්නය නියෝජන ප්‍රජාතන්ත්‍රවාදය සම්බන්ධයෙන් අදටත් වලංගු ය.[37] ඒ වනContinueContinue reading “සහභාගිත්ව ප්‍රජාතන්ත්‍රවාදය”
Author Archives: Jaya
මොංගෝලියානු අත්දැකීම සහ සංවිචාරණයේ කොන්දේසි
ඉහත පරිච්ඡේදයේ විස්තර කළ අයිස්ලන්තයේ අත්දැකීම විග්‍රහ කරමින් විවෘත ප්‍රජාතන්ත්‍රවාදයක් යනුවෙන් ප්‍රායෝගික වසයෙන් අදහස් වන්නේ කුමක් ද යන පැනයට පිළිතුරු දෙන හෙලන් ලැන්ඩ්මොර් ඒ සඳහා සුදුසු තනි ක්‍රමයක් නොමැති බව පවසයි. අයිස්ලන්ත ව්‍යවස්ථා සම්පාදනයේ දී අනුගමනය කළ ක්‍රමෝපාය තුළ වැදගත් නව ක්‍රමවේද තිබුණ ද එය ද මුළුමනින් සාර්ථක උදාහරණයක් යැයි කිව නො හැකි ය. එහෙත්ContinueContinue reading “මොංගෝලියානු අත්දැකීම සහ සංවිචාරණයේ කොන්දේසි”
දේශපාලනයට නව දැක්මක්
1. යුක්තිය ඉටුකර ගැනීමේ දේශපාලනය 2. ප්‍රජාතක්ත්‍රවාදය – පරමාදර්ශය හා විකෘතිය 3. නියෝජන ක්‍රමයේ සීමා ඉක්මවීම 4. සහභාගිත්ව ප්‍රජාතන්ත්‍රවාදය 5. නියෝජනය වෙනුවට සංවිචාරණය – අයිස්ලන්ත අත්දැකීම 6. මොංගෝලියානු අත්දැකීම 7. දේශපාලන සමානාත්මතාව හා පොදු අයිතිය 1. යුක්තිය ඉටුකර ගැනීමේ දේශපාලනය දරුමල්ලන් ඇති දැඩි කර ගෙන නෑ හිත මිතුරන් ඇසුරු කර ගෙන අවසානය දක්වා ම තුටුපහටුContinueContinue reading “දේශපාලනයට නව දැක්මක්”
‘Due Impartiality’ should be our top-most objective in regulating the broadcasting sector
The broadcast media undoubtedly holds a pivotal role in shaping public opinion, with its extensive reach and influential presence in every household. Recent research conducted in the USA reveals that the average daily time spent watching TV by adults is approximately two and a half hours. While specific data for Sri Lanka is unavailable, itContinueContinue reading “‘Due Impartiality’ should be our top-most objective in regulating the broadcasting sector”
අසමානතාව ආමන්ත්‍රණය කිරීම
(සංවිචාරණීය සමාජයක් කෘතියෙන්) නොටින්ග්හැම් සහ යෝර්ක් යන විශ්වවිද්‍යාලවල වසංගතවේදය පිළිබඳ මහාචාර්යවරුන් ලෙස කටයුතු කරන රිචඩ් විල්කින්සන් සහ කේට් පිකට් විසින් රටවල් කිහිපයකින් එකතු කළ දත්ත වලින් තහවුරු වන අන්දමට අද ඇති සමාජ ප්‍රශ්න බොහෝමයකට ම මුල උග්‍ර වන සමාජ අසමානතාවයි. පුද්ගලයන්ගේ සෞඛ්‍යය තත්වයට, අනොන්‍ය විශ්වාසයට, ප්‍රචණ්ඩත්වයට මෙන් ම ගෝලීය දේශගුණ විපර්යාසයට ද ආදායම් විෂමතා ප්‍රමුඛContinueContinue reading “අසමානතාව ආමන්ත්‍රණය කිරීම”
ජාතීන් අසමත් වෙන්නේ ඇයි? බලය,සෞභාග්‍ය සහ දරිද්‍රතාවේ සම්භවය
ඩැරොන් අසෙමොග්ලු සහ ජේම්ස් ඒ. රොබින්සන් ලියූ කෘතිය සැකෙවින් කියවමු Why Nations Fail, The Origins of Power, Prosperity and Poverty by Daron Acemoglu & James . A. Robinson ආචාර්ය ඩැරොන් අසෙමොග්ලු අමෙරිකා එක්සත් ජනපදයේ චිරප්‍රසිද්ද ඵම් අයි ටී (MIT) ආයතනයේ ආර්ථික විද්‍යාව පිළිබඳ කිලින්ග් ආසනය හොබවන මහාචාර්යවරයායි. ආචාර්ය ජේම්ස් ඒ රොබින්සන් සුප්‍රකට හාවඩ් විශ්ව විද්‍යාලයේ ආණ්ඩුContinueContinue reading “ජාතීන් අසමත් වෙන්නේ ඇයි? බලය,සෞභාග්‍ය සහ දරිද්‍රතාවේ සම්භවය”
අරමුණු පාදක මෙහෙවර ආර්ථිකයක් (Mission Economy)
(සංවිචාරණීය සමාජයක් කෘතියෙන් තවත් පරිච්ඡේදයක්) වර්ජිනියා විශ්ව විද්‍යාලයේ සම්මානිත මහාචාර්ය ස්ටීව් රෝඩ්ස් 1984 දී පළ කළ ‘The Economist’s View of the World’ නමැති ග්‍රන්ථයේ නව 35 වැනි සංවත්සර සංස්කරණය ගැන ලියමින් රාජ්‍ය කාර්මික ප්‍රතිපත්තිවල ඵලදායකත්වය ගැන ෆ්‍රැන්සිස් ෆුකුයාමා අපට නැවත වැදගත් කරුණක් මතක් කරයි. රාජ්‍ය කාර්මික ප්‍රතිපත්ති මඟින් ආර්ථික වර්ධනය ඇති කිරීමේ වෑයම හැම විටContinueContinue reading “අරමුණු පාදක මෙහෙවර ආර්ථිකයක් (Mission Economy) “
චක්‍රීය ආර්ථිකය පිළිබඳ කේට් රේවර්ත්ගේ ඩෝනට් මොඩලය
ආර්ථික විද්‍යාවේ විවිධ ශාඛා සහ විවිධ ගුරුකුල අතර නිතර ම පාහේ වාද විවාද ඇති වී තිබෙන අතර ආර්ථික විද්‍යාව හදාරන ශිෂ්‍යයෝ විශ්ව විද්‍යාල ඇතුළු උසස් අධ්‍යාපන ආයතනවල ඉගැන්වෙන ප්‍රධාන ධාරාවේ ආර්ථික විද්‍යා උපකල්පන හා ඉලක්කවල අසාර්ථක ප්‍රතිඵල ගැන එන්න එන්න ම තම නො සතුට පළ කරති. ඒ අතර ආණ්ඩු සහ ව්‍යාපාර සිය තීරණ ගැනීමට එකීContinueContinue reading “චක්‍රීය ආර්ථිකය පිළිබඳ කේට් රේවර්ත්ගේ ඩෝනට් මොඩලය”
යුක්තිය අත්පත් කර ගැනීමේ දේශපාලනයේදී තිරසාර සංවර්ධන අරමුණු වැදගත් ප්‍රවේශයක් වන්නේ ඇයි?
© විජයානන්ද ජයවීර – “සංවිචාරණිය සමාජයක්” 2022 ආර්ථික වර්ධන වේගය ඉහළ යෑම නො තකා සමාජ අසමානතාව (social inequality) වැඩි වීම නිසා ප්‍රගතිය යන්න හුදෙක් GDP හෙවත් දළ දේශීය නිෂ්පාදිතයේ මිම්මක් ලෙස හුවා දැක්වීම බොහෝ විචාරකයන්ගේ විවේචනයට ලක් විය. ඒ නිසා සමාජ ප්‍රගතිය සම්බන්ධයෙන් සෘජු ආර්ථිකමය නො වන දර්ශක ඇති කර ගැනීම පිළිබඳ කලක් තිස්සේ එක්සත් ජාතීන්ගේContinueContinue reading “යුක්තිය අත්පත් කර ගැනීමේ දේශපාලනයේදී තිරසාර සංවර්ධන අරමුණු වැදගත් ප්‍රවේශයක් වන්නේ ඇයි? “
රේඛීය ආර්ථිකය වෙනුවට චක්‍රීය ආර්ථිකයක්
© විජයානන්ද ජයවීර – “සංවිචාරණිය සමාජයක්” 2022 ආර්ථිකයේ තිරසාරත්වය හෙවත් ධරණීයතාවය (sustainability) සම්බන්ධයෙන් අප අද මුහුණ දෙන බොහෝ අභියෝග“රේඛීය ආර්ථිකය” යනුවෙන් හඳුන්වනු ලබන ආර්ථික කටයුතුවල අනිවාර්ය ප්‍රතිඵල නිසා උද්ගත වන ඒවා ය. මේ නිසා මෙතෙක් පැවති රේඛීය ආර්ථිකයට වඩා වෙනස් චක්‍රීය එළඹීමක් සහිත නව ආර්ථික චින්තනයක් අවශ්‍ය බව ඩෝනට් ආර්ථික එළඹුම හඳුන්වා දුන් ආර්ථික විද්‍යාඥ කේට්ContinueContinue reading “රේඛීය ආර්ථිකය වෙනුවට චක්‍රීය ආර්ථිකයක්”