අධ්‍යාපනයේ අරමුණ කුමක් විය යුතුද? ඉන්දියාව දෙස ද බලමු

අපේ අධ්‍යාපන ක්‍රමයේ ඔය කියන තරම් වරදක් නැත යන්නේ සිට අපේ දරුවන්ට ලැබෙන්නේ  අකාර්යක්ෂම යල් පැන ගිය අධ්‍යාපනයකි යන්න දක්වා පුළුල් පරාසයක අදහස් වලට කන් දීමට මේ දිනවල අපට සිදුවී තිබේ. අධ්‍යාපනයේ වරදක් නැති බව කියන ඇතැම් උදවිය ඒ සඳහා දෙන උදාහරණයක් වන්නේ පිටරට විශ්ව විද්‍යාල වලට යන අපේ දරුවන් ඉතා විශිෂ්ට ලෙස තම අධ්‍යාපනContinueContinue reading “අධ්‍යාපනයේ අරමුණ කුමක් විය යුතුද? ඉන්දියාව දෙස ද බලමු”

විද්‍යුත් මාධ්‍ය නියාමනය කළ යුත්තේ සංඛ්‍යාත සීමාවීමේ තර්කය මත පමණක්ද?

මේ අන්තර්ජාල යුගයේ විද්‍යුත් විකාශන මාධ්‍ය නියාමනයට ඓතිහාසික හේතුව වූ විකාශන සංඛ්‍යාතවල පවතින සීමිත බව (Scarcity of spectrum) තව දුරටත් නියාමනය සඳහා වලංගුවන හේතුවක් නොවේ යැයි ඇතැම් මාධ්‍ය අයිතිකරුවන් පවසන බව අසන්නට ලැබේ. ඒ සඳහා සංඛ්‍යාත ජනතාවගේ යැයි 1930 ගනන්වල ඇමරිකාවේ නඩුවක තීන්දුව 1960 ගනන්වල අහෝසිකළ බවට සාවද්‍ය කරුණුද ගෙන හැර දක්වන බව පෙනේ. විද්‍යුත්ContinueContinue reading “විද්‍යුත් මාධ්‍ය නියාමනය කළ යුත්තේ සංඛ්‍යාත සීමාවීමේ තර්කය මත පමණක්ද?”