විද්‍යුත් මාධ්‍ය, හිරු, පොලිසිය, ආණ්ඩුවේ විදුලි සංදේශ කොමිසම සහ අපි

හිරු රූපවාහිනිය විසින් සාවද්‍ය කරුණු අඩංගු පුවතක් ප්‍රචාරය කරනු ලැබීමේ චෝදනාවක් ගැන විද්‍යුත් මාධ්‍ය විකාශන බලපත්‍ර අධිකාරිය වන විදුලි සංදේශ කොමිසමේ අවධානය යොමු කිරීමට පොලිසිය තීරණය කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකයා පැවසූ බව වාර්තා විය. නීත්‍යනුකූල නොවන අන්දමින්  රජය පෙරලීමට කුමන්ත්‍රණය කිරීම වැනි බරපතළ චෝදනාවක දී  දී හැරෙන විට  විකාශන බලපත්‍ර ලාභීන් විසින් සියContinueContinue reading “විද්‍යුත් මාධ්‍ය, හිරු, පොලිසිය, ආණ්ඩුවේ විදුලි සංදේශ කොමිසම සහ අපි”