මානව අයිතිවාසිකම් වර්ගීකරණයට අනුව සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පළමු පරම්පරාවට අයත් අයිතිවාසිකම් ලෙස සැලකේ. පුද්ගල අයිතිවාසිකම් ලෙස සැලකෙන ඒවා ප්‍රජාතන්ත්‍රවාදය සහ සිවිල් සමාජය සක්‍රිය ව සංවිධානය කර ගැනීමට සෑම පුද්ගලයෙකුට ම අවශ්‍ය වන අයිතිවාසිකම් ලෙස ගැනෙයි. එම අයිතීන්ට අයත් වන්නේ ඡන්දය දීමේ අයිතිය, භාෂණයේ නිදහස, නිදහස් ලෙස රැස්වීමට ඇති අයිතිය, සාධාරණ විනිශ්චයකට භාජනය වීමේ සහContinueContinue reading “මානව අයිතිවාසිකම් යනු සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පමණක් නො වේ.”