මෙවර ආර්ථික විද්‍යා නෝබල් අනුස්මරණ ත්‍යාගය කාට කුමක් සඳහාද?

නෝබල් ත්‍යාගය පිහිටවූ ඇල්ෆ්‍රඩ් නෝබල් සිහිවීම පිණිස ස්වීඩනයේ මහ බැංකුව විසින් 1968 දී හඳුන්වා දුන් ආර්ථික විද්‍යාව සඳහා වන වාර්ෂික නෝබල් අනුස්මරණ ත්‍යාගය 2024 වසරට හිමිකර ගෙන ඇත්තේ ඩැරොන් අසෙමොග්ලු, සයිමන් ජොන්සන් සහ ජේම්ස් ඒ රොබින්සන් විසිනි. නෝබල් ත්‍යාගයට සමාන ත්‍යාගමුදලක් හිමිවන මේ සම්භාවනීය ත්‍යාගය සඳහා නෝබල් සම්මාන ප්‍රමිතිම යොදාගනිමින් සුදුසුස්සන් තෝරනු ලබන්නේ නෝබල් ත්‍යාගයටContinueContinue reading ”  මෙවර ආර්ථික විද්‍යා නෝබල් අනුස්මරණ ත්‍යාගය කාට කුමක් සඳහාද?”

‘ආර්ථික මිනිසා’ – මිථ්‍යාව හා යථාර්ථය

(සංවිචාරණීය සමාජයක් කෘතියෙන්) පුද්ගල බද්ධ ආර්ථික අභිලාෂ වසයෙන් අප හඳුනා ගන්නා බොහෝ දේවල සැබෑ අරමුණ වන්නේ හුදෙක් ධනය හා සම්පත් අත්පත් කර ගැනීමේ සෘජු අවශ්‍යතාවකට වඩා ගෞරවය සහ තත්වය දිනා ගැනීමේ මූලික කොන්දේසියක් ලෙස ධනවත්කම යොදා ගැනීමයි.  නූතන ආර්ථික විද්‍යා න්‍යාය හා සුවිශේෂ වසයෙන් නවලිබරල්වාදී ආර්ථික චින්තනය බිහි වී ඇත්තේ ම ‘මනුෂ්‍යයා වනාහි උපයෝගීතාව උපරිමContinueContinue reading “‘ආර්ථික මිනිසා’ – මිථ්‍යාව හා යථාර්ථය”