න්‍යුරම්බර්ග් මහ නඩුවේ 75වන සංවත්සරය.

මීට අවුරුදු හැත්තෑපහකට පෙර ජර්මනියේ නියුරම්බර්ග් නගරයේ යුක්තියේ මාළිගය යන නමින් හඳුන්වන ලද ගොඩනැගිල්ලේ අංක 600 දරණ අධිකරණ ශාලාවේ විත්ති කූඩුව 20 වන සියවසේ ජීවත් වූ ඉතාමත්ම අශෝභන චරිතවලින් පිරී තිබුණි: ඒ කූඩුව තුළ දෙවැනි ලෝක මහා යුද්ධයේ සතුරු පාර්ශවය මෙහෙය වූ හර්මන් ගොරිං, රුඩොල්ෆ් හෙස්, ජෝකිම් වොන් රිබෙන්ට්‍රොප් සහ හිට්ලර්ගේ තවත් ඉහළ පෙළේ නාසිContinueContinue reading “න්‍යුරම්බර්ග් මහ නඩුවේ 75වන සංවත්සරය.”

විචක්ෂණ ජනමාධ්‍ය සම්ප්‍රදායක් ආණ්‍ඩුක්‍රම ව්‍යවස්ථාවෙන්ම ප්‍රවර්ධනය කිරීම

ලංකාවේ ආණ්‍ඩුක්‍රම ව්‍යවස්ථා සම්පාදන කතිකාව, හුදෙක් අපට අවශ්‍ය වන්නේ ජනාධිපති ප්‍රමුඛ කරගත් පාලන ක්‍රමයක්ද අගමැති හා කැබිනට් ම්ණ්ඩලය ප්‍රමුඛ කරගත් පාලන ක්‍රමයක්ද යන සම්‍ප්‍රදායික දෘෂ්ටියෙන් ගලවා ගෙන ආණ්‍රඩුක්‍රම ව්‍යවස්ථා මගින් ප්‍රවර්ධනය කිරීමට සැලසුම් කරන ජන සමාජය කෙබඳු එකක් විය යුතුද යන වැදගත් කාරණය මුල් කරගෙන මෙහයවිය  යුතුය. ඒ අනුව ජන සමාජයක ප්‍රජාතන්ත්‍රවාදය ඵලදායක ලෙස තහවුරුContinueContinue reading “විචක්ෂණ ජනමාධ්‍ය සම්ප්‍රදායක් ආණ්‍ඩුක්‍රම ව්‍යවස්ථාවෙන්ම ප්‍රවර්ධනය කිරීම”