විචක්ෂණ ජනමාධ්‍ය සම්ප්‍රදායක් ආණ්‍ඩුක්‍රම ව්‍යවස්ථාවෙන්ම ප්‍රවර්ධනය කිරීම

ලංකාවේ ආණ්‍ඩුක්‍රම ව්‍යවස්ථා සම්පාදන කතිකාව, හුදෙක් අපට අවශ්‍ය වන්නේ ජනාධිපති ප්‍රමුඛ කරගත් පාලන ක්‍රමයක්ද අගමැති හා කැබිනට් ම්ණ්ඩලය ප්‍රමුඛ කරගත් පාලන ක්‍රමයක්ද යන සම්‍ප්‍රදායික දෘෂ්ටියෙන් ගලවා ගෙන ආණ්‍රඩුක්‍රම ව්‍යවස්ථා මගින් ප්‍රවර්ධනය කිරීමට සැලසුම් කරන ජන සමාජය කෙබඳු එකක් විය යුතුද යන වැදගත් කාරණය මුල් කරගෙන මෙහයවිය  යුතුය. ඒ අනුව ජන සමාජයක ප්‍රජාතන්ත්‍රවාදය ඵලදායක ලෙස තහවුරුContinue reading “විචක්ෂණ ජනමාධ්‍ය සම්ප්‍රදායක් ආණ්‍ඩුක්‍රම ව්‍යවස්ථාවෙන්ම ප්‍රවර්ධනය කිරීම”

පශ්චාත් ධනවාදය – අපේ අනාගතයට මාර්ගෝපදේශයක්

පෝල් මේසන් සැකෙවින් කියවමු හැඳින්වීම අප දන්නා ආකාරයට ධනවාදය අද පෙනී සිටින්නේ නිදහස් වෙළඳ පොළ ක්‍රියාකාරිත්වය තුළින් ස්වාර්ථය හඹා ගොස් සිය පුද්ගල සමෘද්ධිය ඇති කර ගැනීමට කෙනෙකුට ඇති හොඳම ක්‍රමය ලෙසයි. එහෙත් පෝල් මේසන් සිය Post Capitalism: A Guide to Our Future නමැති පොතෙන් පෙන්වා දෙන පරිදි මේ අන්දමේ ධනවාදය දැන් එහි උපරිම සීමාවට පැමිණContinue reading “පශ්චාත් ධනවාදය – අපේ අනාගතයට මාර්ගෝපදේශයක්”