දැනුම – කෙටි හැඳින්වීමක්

සරල ව කිවහොත් ‘දැනුම’(knowledge) යනු ‘දන්නා දේවල්’ බව කෙනෙකුට සිතෙන්නට ඉඩ ඇත. උදාහරණ ලෙස පෘථිවිය ගෝලාකාර බවත්, පැරිසිය යනු ප්‍රංශයේ අගනුවර බවත් ඔබේ දැනුමට අයත් ඔබ දන්නා දේවල් විය හැකියි. එමෙන්ම ඔබට යම් තරමකට ඉංග්‍රීසි කතා කිරීමට (නැත්නම් ලිවීමට) හැකි බවත්, දෙකයි දෙකයි එකතු කළ විට හතරක් වෙන බවත් ඔබ දන්නා දැනුම් විශේෂ විය හැකිය.Continue reading “දැනුම – කෙටි හැඳින්වීමක්”