විද්‍යුත් මාධ්‍ය වැඩසටහන් වල වෘත්තීය ප්‍රමිති පිළිබඳ සාකච්ඡා කෙටුම්පතක්

මෙරට විද්‍යුත් මාධ්‍ය වල වෘත්තීයභාවය ඉහළ නැංවීමේ අරමුණින් පුද්ගලික සහ රාජ්‍ය යන දෙවර්ගයේම විද්‍යුත්මාධ්‍ය වලින් ප්‍රචාරය කෙරෙන වැඩසටහන් සම්බන්ධ වෘත්තීය ප්‍රමිති හඳුන්වා දීම සඳහා ගුවන් විදුලි සංස්ථා පණත යටතේ විෂය භාර ඇමති වරයා විසින් ගැසට් කළ හැකි ප්‍රමිති ලයිස්තුවක් කෙටුම්පත් කර දෙන මෙන් 2019 ජුනි මස  නියෝජ්‍ය ඇමති කරුණාරත්න පරණවිතාන ප්‍රමුඛ කණ්ඩායමක් මගෙන් කළ ඉල්ලීමකටContinue reading “විද්‍යුත් මාධ්‍ය වැඩසටහන් වල වෘත්තීය ප්‍රමිති පිළිබඳ සාකච්ඡා කෙටුම්පතක්”

ගුවන් විදුලි මාධ්‍ය සඳහා නාට්‍යය පිටපතක් ලිවිය යුත්තේ කෙසේද?

මෙම සටහන මවිසින් මුලින්ම පිළියෙල කළේ රජරට සේවයේ ආරම්භක අවධියේ 1980 දී රජරට ප්‍රදේශයෙන් ගුවන් විදුලි නාට්‍ය සඳහා පිටපත් එවූ අයට ගුවන් විදුලි නාට්‍ය ශිල්පය පිළිබඳ මූලික අවබෝධයක් ලබා දීම පිනිසයි. පසු කලෙක මේ සටහනේ එන ඇතැම් කොටස් නැසීගිය සුගතපාල සිල්වා ශූරීන් ගුවන් විදුලි නාට්‍ය ශිල්පය පිළිබඳ ඔහු ලියූ “හඬ නළුව” නමැති පොතට ඇතුළු කළේය.Continue reading “ගුවන් විදුලි මාධ්‍ය සඳහා නාට්‍යය පිටපතක් ලිවිය යුත්තේ කෙසේද?”