මානව අයිතිවාසිකම් වලට එරෙහිව ජාතික ආරක්ෂාව ඇටවීම!

නූතන සමාජ කතිකාව තුළ නොයෙක්විට සාකච්ඡාවට ලක්වන අදහස් අතරින් මානව අයිතිවාසිකම් යනු සමාජ ප්‍රගතිය පිළිබඳ අතිශයින් වැදගත් සමාජ දර්ශකයකි. එහෙත් ඒ පිළිබඳ ඇති ඇතැම් දුර්මත කණගාටුදායක ලෙස නොමග ගිය ඒවා බව මානව අයිතිවාසිකම් වලට එරෙහිව ජාතික ආරක්ෂාව පිහිටුවීමට තැත් කරන ඇතැම් ප්‍රයත්නයන්ගෙන් පෙනී යයි. නව ලිබරල්වාදී ආර්ථික චින්තනය විසින් ඔජ වඩවන මමංකාර ධනවත්කම වැදගත්ම ජීවනContinue reading “මානව අයිතිවාසිකම් වලට එරෙහිව ජාතික ආරක්ෂාව ඇටවීම!”

වම දකුණ පැටලීම

සටන්කාමී වෘත්තීය සමිති සංවිධාන වල කඩා වැටීම සහ කීනීසියානු ශුභසාධක රාජ්‍යයේ අවනතිය හා සමග ඇති වූ දේශපාලනික ආර්ථික හා සමාජීය වෙනස්කම් තුළ වැඩි වශයෙන් අවධාරණයට ලක් වූයේ තනි තනි පාරිභෝගිකයාගේ හුදකලාව වූ පෞද්ගලිකත්වයයි. ගෘහණියන්, යෞවනයන් වැනි සමාජ සමූහයන්ට ඉලක්ක කරමින් අලෙවි කරන පාරිභෝගික භාණ්ඩ වෙනුවට තනි තනි පාරිභෝගිකයාගේ කැමැත්තට අනුකූල ලක්ෂණ වලින් යුක්ත වූ විශේෂිතContinue reading “වම දකුණ පැටලීම”

ජනමාධ්‍යවේදයේ (journalism) එන වාස්තවිකතාවය (objectivity)අවලංගු නොවන්නේ ඇයි?

(2020 නොවැම්බර් 25 Sri Lanka College of Journalism ශිෂ්‍යයින්ට කරන ලද ඔන් ලයින් දේශනය.) ජනමාධ්‍ය ආචාර ධර්ම ලයිස්තු කොතෙකුත් තිබේ. එහෙත් අනෙකුත් ඇතැම් වෘත්තීන් ( උදා: වෛද්‍ය, විද්‍යාඥ) වල මෙන් ආචාරධර්ම අනුව වෘත්තිය නියාමනය කරන ජන සම්මත ස්වාධීන ක්‍රමවේදයක් පැවතීම ජනමාධ්‍යවේදය සම්බන්ධයෙන් බෙහෝ විට විරලය. ඒ නිසා ජනමාධ්‍යවේදය සම්බන්ධයෙන් අඩු වශයෙන් ආයතන මට්ටමෙන් හෝ කෙරෙනContinue reading “ජනමාධ්‍යවේදයේ (journalism) එන වාස්තවිකතාවය (objectivity)අවලංගු නොවන්නේ ඇයි?”

Vision for Community Radio Development in India

W. Jayaweera, Director Communication Development, UNESCO Keynote speech made at the National consultation convened by the Government of India – 2008 Thank you for inviting me to deliver the keynote speech on UNESCO’s behalf at this important national consultation on community radio to India. “The community radio is a form of local radio which definesContinue reading “Vision for Community Radio Development in India”

පශ්චාත් ධනවාදය – අපේ අනාගතයට මාර්ගෝපදේශයක්

පෝල් මේසන් සැකෙවින් කියවමු හැඳින්වීම අප දන්නා ආකාරයට ධනවාදය අද පෙනී සිටින්නේ නිදහස් වෙළඳ පොළ ක්‍රියාකාරිත්වය තුළින් ස්වාර්ථය හඹා ගොස් සිය පුද්ගල සමෘද්ධිය ඇති කර ගැනීමට කෙනෙකුට ඇති හොඳම ක්‍රමය ලෙසයි. එහෙත් පෝල් මේසන් සිය Post Capitalism: A Guide to Our Future නමැති පොතෙන් පෙන්වා දෙන පරිදි මේ අන්දමේ ධනවාදය දැන් එහි උපරිම සීමාවට පැමිණContinue reading “පශ්චාත් ධනවාදය – අපේ අනාගතයට මාර්ගෝපදේශයක්”

Should media self-regulation be voluntary or mandatory?

Each time when there is a public outcry against the way some sections of the media behave or the governments are displeased with the way media scrutinise its activities, the need to regulate media resurface with vengeance and without having any meaningful public discussion to understand the issues around such alleged behaviours.  But without beingContinue reading “Should media self-regulation be voluntary or mandatory?”

Media and Development Challenges

The intervention made by me in 2008 during the Strasbourg meeting on the development challenges of African media There are multiple reasons to support the development of free, independent and pluralistic media. Media is the conduit for verified and timely information. Verified and timely information is the life blood of economic market. It facilitates trade,Continue reading “Media and Development Challenges”

එකිනෙක හා අනුපූරක වන ජනමාධ්‍ය පද්ධතියක් අවශ්‍ය ඇයි?

නිදහස් සාධාරණ මැතිවරණ සහ බහුතරය විසින් පත් කරනු ලබන පාලනය වර්තමාන ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩු ක්‍රමයක මූලික ලක්ෂණ බව අමුතුවෙන් කිව යුතු නොවේ. එහෙත් ප්‍රජාතන්ත්‍රවාදය යනු හුදෙක් මැතිවරණ පැවැත්වීම හා බහුතරයේ පාලනය පමණක් ම නොවේ. ප්‍රජාතන්ත්‍රවාදය නිසි ලෙස ක්‍රියාත්මක වන්නේ ආණ්ඩුවක් තීරණ ගන්නේ සමස්ත පොදු ජනතාවගේ යහපතට මිස අතලොස්සක ගේ යහපතට නොවන බවත් සියල්ලන්ට සමානාත්මතාව පදනම් කොටContinue reading “එකිනෙක හා අනුපූරක වන ජනමාධ්‍ය පද්ධතියක් අවශ්‍ය ඇයි?”

ස්වාධීන ​මහජන සේවා විද්‍යුත් මාධ්‍ය අවශ්‍ය ඇයි?

පුලුල් පරාසයක තොරතුරු රසවින්දන අවස්ථා වගේ ම ප්‍රජාතන්ත්‍රවාදී කතිකාව සඳහා වේදිකාවක් වශයෙන් යොදා ගත හැකි වැඩසටහන්, බහුතරයක් ආවරණය නො වන නමුත් වැදගත් කම අතින් ඉහළ සුවිශේෂිත ගුණාත්මක වැඩසටහන්, ප්‍රාදේශීය හා ප්‍රජා මට්ටමේ ග්‍රාහකයන්ට වැදගත් වන වැඩසටහන්, කොටින් ම ජනසමාජයේ නිරූපිත බහුවිධත්වය, සංස්කෘතික අභිලාෂ සහ විවිධාකාර අපේක්ෂා නියෝජනය වන අන්දමට සමස්ත විද්‍යුත් මාධ්‍ය  ක්ෂේත්‍රය සැලසුම් කිරීමContinue reading “ස්වාධීන ​මහජන සේවා විද්‍යුත් මාධ්‍ය අවශ්‍ය ඇයි?”