23. චක්‍රීය ආර්ථිකය පිළිබඳ කේට් රේවර්ත්ගේ ඩෝනට් මොඩලය

ආර්ථික විද්‍යාවේ විවිධ ශාඛා සහ විවිධ ගුරුකුල අතර නිතර ම පාහේ වාද විවාද ඇති වී තිබෙන අතර ආර්ථික විද්‍යාව හදාරන ශිෂ්‍යයෝ විශ්ව විද්‍යාල ඇතුළු උසස් අධ්‍යාපන ආයතනවල ඉගැන්වෙන ප්‍රධාන ධාරාවේ ආර්ථික විද්‍යා උපකල්පන හා ඉලක්කවල අසාර්ථක ප්‍රතිඵල ගැන එන්න එන්න ම තම නො සතුට පළ කරති. ඒ අතර ආණ්ඩු සහ ව්‍යාපාර සිය තීරණ ගැනීමට එකීContinue reading “23. චක්‍රීය ආර්ථිකය පිළිබඳ කේට් රේවර්ත්ගේ ඩෝනට් මොඩලය”

19. සංවර්ධන කතිකාවේ නව දිශානතිය

© විජයානන්ද ජයවීර – “සංවිචාරණිය සමාජයක්” 2022 සංවර්ධනය යනු සෑහෙන කලක් තිස්සේ එක්තරා ආකාරයක ධනාත්මක තේරුමක් ගෙන දුන් එහෙත් බොහෝ විට හිස් වචනයක් ලෙස පැවතුණු දෙයකි. කෙසේ වෙතත් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සිට රාජ්‍ය නො වන සංවිධාන දක්වා වූ විශාල පරාසයක ජාල ගත වීම් තුළ සංවර්ධනය යන්න පිළිබඳ ව පොදු ජාත්‍යන්තර පර්යාලෝකයක් ඇති කර ගෙන තිබුණි. ඒContinue reading “19. සංවර්ධන කතිකාවේ නව දිශානතිය”

18. විකල්ප සංවර්ධනයකට ප්‍රවේශයක්

© විජයානන්ද ජයවීර – “සංවිචාරණිය සමාජයක්” 2022 නව දේශපාලන සුසමාදර්ශයක් පිළිබඳ අපේ කතිකාවේ වඩාත් වැදගත් මානයක් වන්නේ ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන ක්‍රමය සහ එය විසින් අනුගමනය කරන ආර්ථික හා සමාජීය සංවර්ධන පිළිවෙත අතර තිබිය යුතු සම්බන්ධතාව කුමක් ද යන්නයි.  අප අනුගමනය කළ යුතු ආර්ථික හා සමාජීය සංවර්ධන ප්‍රතිපත්ති පිළිබඳ දැනුවත් සාකච්ඡාවක් ජනිත කිරීමට විවිධ මාදිලියේ නවලිබරල්වාදී ආර්ථික එළඹුම්වලටContinue reading “18. විකල්ප සංවර්ධනයකට ප්‍රවේශයක්”

15. නව ලිබරල්වාදයේ ආගමනය

© විජයානන්ද ජයවීර – “සංවිචාරණිය සමාජයක්” 2022 ඇඩම් ස්මිත්ගේ (1723-1790) ආදිකර්තෘත්වයෙන් බිහි වූ සම්භාව්‍ය ලිබරල් ආර්ථික දර්ශනයට පදනම වූයේ ‘මනුෂ්‍යයා වනාහි නිදහස් වෙළඳපොළක කෙරෙන තාර්කික ගනුදෙනු මඟින් සිය පුද්ගලික ද්‍රව්‍යයමය අවශ්‍යතා සපුරා ගන්නා සත්වයෙකි’ යන්නයි. මේ දැක්මට අනුව දේශපාලනය හා ආර්ථිකය යනු බොහෝ දුරට එකිනෙකින් වෙන් ව පවත්වා ගත යුතු ක්ෂේත්‍රයෝ ය. එහෙත් මේ වෙනස පවත්වාContinue reading “15. නව ලිබරල්වාදයේ ආගමනය”

13. ආර්ථික මිනිසා – ම්ථ්‍යාව හා යථාර්ථය

© විජයානන්ද ජයවීර – “සංවිචාරණිය සමාජයක්” 2022 පුද්ගල බද්ධ ආර්ථික අභිලාෂ වසයෙන් අප හඳුනා ගන්නා බොහෝ දේවල සැබෑ අරමුණ වන්නේ හුදෙක් ධනය හා සම්පත් අත්පත් කර ගැනීමේ සෘජු අවශ්‍යතාවකට වඩා ගෞරවය සහ තත්වය දිනා ගැනීමේ මූලික කොන්දේසියක් ලෙස ධනවත්කම යොදා ගැනීමයි.  නූතන ආර්ථික විද්‍යා න්‍යාය හා සුවිශේෂ වසයෙන් නවලිබරල්වාදී ආර්ථික චින්තනය බිහි වී ඇත්තේ ම ‘මනුෂ්‍යයාContinue reading “13. ආර්ථික මිනිසා – ම්ථ්‍යාව හා යථාර්ථය”

12. වෙළඳපොළ සමාජය

© විජයානන්ද ජයවීර – “සංවිචාරණිය සමාජයක්” 2022 ගත වූ දශක ගණනාවක් තිස්සේ මිනිසුන්ගේ ‘නිදහස’ පිළිබඳ මූලික ආකෘතිය වන්නේ නිදහස් වෙළඳපොළයි. –  රාජ්‍ය නියාමනයකින් තොර ව භාණ්ඩ, සේවා, මූල්‍ය සම්පත් සහ ශ්‍රමය අලෙවි කිරීමේ හැකියාව නිදහස බවත්, ‘නිදහස’ ක්‍රියාත්මක විය යුත්තේ ද නිර්බාධක වෙළඳපොළක් කටයුතු කරන ආකාරයෙන් බවත් අපට පවසන ලදී. ව්‍යාපාර හිමියාගේ නිදහස, මාධ්‍ය අයිතිකරුගේ නිදහස,Continue reading “12. වෙළඳපොළ සමාජය”

11. ධනවාදය බටහිරින් ආවේ ඇයි?

© විජයානන්ද ජයවීර – “සංවිචාරණිය සමාජයක්” 2022 වර්තමාන ආර්ථික චින්තනය බොහෝ දුරට ධනවාදය බිහි වීමට සමාන්තර ව විකාසනය වූවකි. සරල ව කිව්වොත් ධනවාදය, ධනවාදී ආර්ථිකය යන යෙදුම් අප යොදන්නේ ‘ධනවාදය වනාහී හුදෙක් ධන හිමියාට හොඳ ලාභයක් උපයා ගැනීම මූලික පරමාර්ථය කරගත් සමාජ-ආර්ථික-දේශපාලනික දර්ශනයක් ය’ යන අර්ථයෙනි. ධනවාදය බිහි වීමට පෙර පැවති ආර්ථික ක්‍රම හුදෙක් හොඳ ලාභයක්Continue reading “11. ධනවාදය බටහිරින් ආවේ ඇයි?”

10. ප්‍රගතිය කෙබඳු විය යුතු ද?

© විජයානන්ද ජයවීර – “සංවිචාරණිය සමාජයක්” 2022 අද පවතින ප්‍රජාතන්ත්‍රවාදී යැයි හඳුන්වා ගන්නා ආණ්ඩුක්‍රම තුළ මහජනයාගේ ක්‍රියාකාරී සහභාගිත්වය ඔවුන් වෙත ඉදිරිපත් කරන අතළොස්සක් වූ අපේක්ෂකයන් අතරෙන් වාරානුකූල ව නියෝජිතයන් තෝරා පත් කර ගැනීමට පමණක් සීමා වී ඇති බව අප දනිමු. මැතිවරණ ක්‍රමවල අසාර්ථක භාවයට තුඩු දෙන හේතු අතර පක්ෂ මඟින් අපේක්ෂකයන් ඉදිරිපත් කිරීමේ ක්‍රමයේ දුර්වලතා, මැතිවරණ සඳහාContinue reading “10. ප්‍රගතිය කෙබඳු විය යුතු ද?”

8. සංවිචාරණීය සමාජය – සමාජීය හා ආර්ථික ප්‍රතිමාන

© විජයානන්ද ජයවීර – “සංවිචාරණිය සමාජයක්” 2022 යුක්තිගරුක සංවිචාරණීය සමාජයක් බිහි කර ගැනීම අපේ අභිප්‍රාය නම් එවැනි සමාජයක තිබිය යුතු පොදු චර්යාව කෙබඳු විය යුතු ද යන්න කියැවෙන Norms හෙවත් ප්‍රතිමාන මොනවා ද යන්න ගැන අවධානය යොමු කිරීම ඉතා වැදගත් ය. Norms යන ඉංග්‍රීසි වචනයට දී ඇති සිංහල වදන් අතර ප්‍රතිමාන, හා ප්‍රමිති වැනි වචන දContinue reading “8. සංවිචාරණීය සමාජය – සමාජීය හා ආර්ථික ප්‍රතිමාන”

6. ප්‍රගතිය පිළිබඳ දුරවබෝධය

© විජයානන්ද ජයවීර – “සංවිචාරණිය සමාජයක්” 2022 අද පවතින ප්‍රජාතන්ත්‍රවාදී යැයි හඳුන්වා ගන්නා ආණ්ඩුක්‍රම තුළ මහජනයාගේ ක්‍රියාකාරී සහභාගිත්වය ඔවුන් වෙත ඉදිරිපත් කරන අතළොස්සක් වූ අපේක්ෂකයන් අතරෙන් වාරානුකූල ව නියෝජිතයන් තෝරා පත් කර ගැනීමට පමණක් සීමා වී ඇති බව අප දනිමු. මැතිවරණ ක්‍රමවල අසාර්ථක භාවයට තුඩු දෙන හේතු අතර පක්ෂ මඟින් අපේක්ෂකයන් ඉදිරිපත් කිරීමේ ක්‍රමයේ දුර්වලතා, මැතිවරණ සඳහාContinue reading “6. ප්‍රගතිය පිළිබඳ දුරවබෝධය”