ජනමාධ්‍යවේදයේ (journalism) එන වාස්තවිකතාවය (objectivity)අවලංගු නොවන්නේ ඇයි?

(2020 නොවැම්බර් 25 Sri Lanka College of Journalism ශිෂ්‍යයින්ට කරන ලද ඔන් ලයින් දේශනය.) ජනමාධ්‍ය ආචාර ධර්ම ලයිස්තු කොතෙකුත් තිබේ. එහෙත් අනෙකුත් ඇතැම් වෘත්තීන් ( උදා: වෛද්‍ය, විද්‍යාඥ) වල මෙන් ආචාරධර්ම අනුව වෘත්තිය නියාමනය කරන ජන සම්මත ස්වාධීන ක්‍රමවේදයක් පැවතීම ජනමාධ්‍යවේදය සම්බන්ධයෙන් බෙහෝ විට විරලය. ඒ නිසා ජනමාධ්‍යවේදය සම්බන්ධයෙන් අඩු වශයෙන් ආයතන මට්ටමෙන් හෝ කෙරෙනContinue reading “ජනමාධ්‍යවේදයේ (journalism) එන වාස්තවිකතාවය (objectivity)අවලංගු නොවන්නේ ඇයි?”

පශ්චාත් ධනවාදය – අපේ අනාගතයට මාර්ගෝපදේශයක්

පෝල් මේසන් සැකෙවින් කියවමු හැඳින්වීම අප දන්නා ආකාරයට ධනවාදය අද පෙනී සිටින්නේ නිදහස් වෙළඳ පොළ ක්‍රියාකාරිත්වය තුළින් ස්වාර්ථය හඹා ගොස් සිය පුද්ගල සමෘද්ධිය ඇති කර ගැනීමට කෙනෙකුට ඇති හොඳම ක්‍රමය ලෙසයි. එහෙත් පෝල් මේසන් සිය Post Capitalism: A Guide to Our Future නමැති පොතෙන් පෙන්වා දෙන පරිදි මේ අන්දමේ ධනවාදය දැන් එහි උපරිම සීමාවට පැමිණContinue reading “පශ්චාත් ධනවාදය – අපේ අනාගතයට මාර්ගෝපදේශයක්”