පුලුල් පරාසයක තොරතුරු රසවින්දන අවස්ථා වගේ ම ප්‍රජාතන්ත්‍රවාදී කතිකාව සඳහා වේදිකාවක් වශයෙන් යොදා ගත හැකි වැඩසටහන්, බහුතරයක් ආවරණය නො වන නමුත් වැදගත් කම අතින් ඉහළ සුවිශේෂිත ගුණාත්මක වැඩසටහන්, ප්‍රාදේශීය හා ප්‍රජා මට්ටමේ ග්‍රාහකයන්ට වැදගත් වන වැඩසටහන්, කොටින් ම ජනසමාජයේ නිරූපිත බහුවිධත්වය, සංස්කෘතික අභිලාෂ සහ විවිධාකාර අපේක්ෂා නියෝජනය වන අන්දමට සමස්ත විද්‍යුත් මාධ්‍ය ක්ෂේත්‍රය සැලසුම් කිරීම සහ දියුණු කිරීම අතිශය වැදගත් කාර්යයකි. මේ අනුව සියල්ල එක්ව ගත් විට රටක විද්යුත් මාධ්‍ය සේවා එකිනෙක අනුපූරණය වන අන්දමට විවිධ ග්‍රාහක අභිලාෂ ඉටු වන පරිදි, ලාභ සඳහා ආයෝජනය කරන පෞද්ගලික මාධ්‍ය මෙන් ම ලාභය මුල් කර නොගත් ස්වාධීන මහජන සේවා සහ විමධ්‍යගත ප්‍රජා විද්‍යුත් මාධ්‍ය සේවාවලින් ද සමන්විත විය යුතුයි. අයිතිය පිළිබඳ එවැනි විවිධත්වයක් තිබීම නිසා එක් වර්ගයක විද්‍යුත් මාධ්‍යයක් මගින් ඉටු නොවන සංනිවේදන අවශ්‍යතාවයක් අනෙක් වර්ගයක විද්‍යුත් මාධ්‍යයක් මගින් ඉටු කළ හැකිය.
අයිතියේ විවිධත්වය පිළිබඳ මේ කාරණය මහජනතාවගේ අදහස් ප්‍රකාශ කිරීමේ, තොරතුරු ලබා ගැනීමේ හා බෙදා හැරීමේ අයිතිය පරිපූර්ණ ලෙස ඉටු කර ගැනීමට අතිශයින් වැදගත් වේ. වාණිජ විද්‍යුත් මාධ්‍යයේ මූලික අභිප්‍රාය වෙළඳ දැන්වීම් සඳහා කාලය විකිණීමෙන් ලාභ උපයා ගැනීමයි. ඒ නිසා වෙළඳ දැන්වීම් ලබා ගැනීම සඳහා නරඹන හෝ කන් දෙන ග්‍රාහකයන් විශාල ප්‍රමාණයක් අල්ලා ගැනීම පිණිස වැඩි කොටසක ගේ ආකර්ෂණය ලබා ගත හැකි වැඩ සටහන් ඉදිරිපත් කිරීමට වාණිජ මාධ්‍ය පෙලඹේ. සැලකිය යුතු ආදායමක් ඉපයිය හැකි නොවන අන්දමට වෙළඳ දැන්වීම් ලබා ගැනීමට ඇති වෙළඳපොළ ධාරිතාව සීමිත නම් වාණිජ මාධ්‍ය වැඩියෙන් නැඹුරු වන්නේ වඩා අඩුවෙන් වියදම් කරන ලාභ වර්ගයේ වැඩසටහන් ප්‍රචාරය කිරීමයි. මේ නිසා වෙළඳ පොළෙන් අඩු මිලකට ලබා ගත හැකි වැඩසටහන් හඬ කවා ප්‍රචාරය කිරීම, යහමින් මුදල් වැය වන හා විශේෂිත මානව සම්පත් අවශ්‍ය වන විමර්ෂණාත්මක ගවේෂණ විධික්‍රම මග හැර බොහෝ විට නිසි විමසුමකට ලක් නොවූ ‘වොයිස් කට්‘ මත යැපෙන ප්‍රවෘත්ති සහ විචාරශීලී බුද්ධියට වඩා ආවේග සහ මිත්‍යාව ප්‍රවර්ධනය කරන වැඩසටහන් ප්‍රචාරය වීම දැක ගත හැකිය. එහෙත් වෙළඳ දැන්වීම් ආදායම වෙනුවට මහජන අරමුදල් ලැබෙන ලාභය පරමාර්ථය කර නොගත් මහජන සේවා විද්‍යුත් මාධ්‍යයකට වාණිජ විද්‍යුත් මාධ්‍ය මගින් ඉටු නොවන බොහෝ ගුණාත්මක දේවල් කළ හැක. ඒ අතර අනෙකුත් විද්‍යුත් මාධ්‍ය වලට ආදර්ශන වශයෙන් යොදා ගත හැකි ගුණාත්මක භාවයෙන් ඉහළ වාර්තාංග, විචිත්‍රාංග, නාට්‍ය, සිනමා, ශ්‍රාස්ත්‍රීය සහ සංගීත වැඩසටහන් ප්‍රචාරය කළ හැකිය. ඇතැම් විට බොහෝ විට බහුතරයක ගේ ආකර්ෂණයට වහා ලක් නො වන එහෙත් වැදගත් විෂයයන් සහ කරුණු කාරණා මහජනතාවට හඳුන්වා දීමේ දී පුරෝගාමී වීම ස්වාධීන මහජන සේවා විද්‍යුත් මාධ්‍යයක එක් වැදගත් කාර්යයකි.
මේ හැර වැඩ සටහන් විවිධත්වය වැඩි කිරීම සඳහා ස්වාධීන නිෂ්පාදකයන්ට අත හිත දෙන වැඩ පිලිවලවල් හා ස්වාධීන නිෂ්පාදන විකාශනය දිරිගැන්වීම ද බොහෝ මහජන සේවා ජන මාධ්‍ය මගින් ඉටු කරනු ලැබේ.
සංක්ෂිප්තව ගතහොත් මහජන සේවා ජනමාධ්‍ය පහත දැක්වෙන කරුණු සම්බන්ධයෙන් සුවිශේෂී සේවාවක් ඉටු කළ යුතුය
- සියලු රට වැසියන් භූගෝලීය වශයෙන් උපරිම ලෙස ආවරණය වීමට අවශ්‍ය කෙරෙන පරිදි හා විමධ්‍යගත සහභාගීත්වය වැඩි දියුණු කළ හැකි ලෙස මහජන සේවා ජනමාධ්‍ය ප්‍රවර්ධනය කළ යුතුය
- ඉහළ තාක්ෂණික තත්ව පවත්වා ගෙන යාම සහ නව තාක්ෂණය උපයෝගී කර ගැනීම දිරි ගැන්වීම..
- නිරවද්‍ය හා සාධාරණ ලෙස සමබර වූ අන්තර්ගතය සහිත වැඩ සටහන් ඉදිරිපත් කිරීම පිළිබඳ ප්‍රමිති ප්‍රවර්ධනය කිරීම.
- අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය ප්‍රමුඛ සියලු මානව අයිතීන් සුරැකීමට, ප්‍රජාතන්ත්‍රවාදය සහ නීතියේ ආධිපත්‍ය ප්‍රවර්ධනය කිරීමට සක්‍රියව දායක වීම.
- මහජන අධ්‍යාපනය වඩවන ගුණාත්මක භාවයෙන් ඉහළ අන්තර්ගතයක් සහිත වැඩ සටහන් මගින් ලාංකේය සංස්කෘතික, දේශපාලනික, සමාජීය සහ ආර්ථික ක්ෂේත්‍ර පිළිබඳ අවබෝධය පෝෂණය කිරීම.
- සමාජයේ විවිධත්වය සහ බහුත්වවාදී ස්වභාවය නිරූපණය වන අන්තර්ගතය ප්‍රවර්ධනය කිරීම, වැඩසටහන් වල නිර්මාණශීලීත්වය සහ සුවිශේෂී දේශජ අන්තර්ගතය දිරි ගැන්වීම ද ඇතුලත්ව සංලේඛ්‍ය නිදහස සුරකිමින් අන්තර්ගතය ඉදිරිපත් කිරීම පිළිබඳ ප්‍රමිති හඳුන්වා දීම.
- ගුණාත්මක භාවය අතින් විදේශීය වැඩසටහන් හා තරඟ කල හැකි වැඩසටහන් නිෂ්පාදනය කිරීම හා ප්‍රචාරය කිරීම දිරි ගැන්වීම.
- දැන ඉගෙන ගැනීමට මහජනතාවට ඇති අයිතිය ඉහලින් සාක්ෂාත් කර දීම පිණිස සංස්කෘතික, ඓතිහාසික, අධ්‍යාපනික හා ළමා වැනි වඩා ලාභදායක නොවන වැඩසටහන් ද ඇතුලත්ව විවිධත්වය අතින් පුලුල් පරාසයක වැඩසටහන් ප්‍රමාණයක් මහජනතාවට නැරඹීමට/කන්දීමට හැකි වන ලෙස එකිනෙක අනුපූරණය වන පරිදි වැඩසටහන් නිෂ්පාදනය දිරිගැන්වීමේ වැඩ පිළිවෙළක් දියත් කිරීම ප්‍රවර්ධනය කිරීම.
- කලා හා සංගීත රසවින්දනය හා ක්‍රීඩා ලොලිත්වය ප්‍රවර්ධනය කිරීමට දායක වීම.
- ස්වාධීන නිෂ්පාදකයන්ගේ ඉහළ ප්‍රමිතියකින් යුතු වැඩසටහන් නිෂ්පාදනයට හා ප්‍රචාරයට ලක් කිරීම දිරි ගැන්වීම..
මේ කරුණු නිසියාකාරව සහ මහජනතාවට දැනෙන අන්දමට ඉටු කිරීමට නම් මහජන අරමුදල් මගින් යැපෙන රාජ්‍ය විද්‍යුත් මාධ්‍ය සංස්කරණ නිදහස නීතියෙන් සහතික කළ ස්වාධීන මහජන සේවා විද්‍යුත් මාධ්‍ය බවට පරිවර්තනය කිරීමේ වැඩ පිළිවෙළක් දියත් කළයුතුය.
එවැනි පරිවර්තනයක් කිරීමට ස්වාධීන පාලනයක් සහ සහතික කල ආදායමක් මහජන සේවා විද්‍යුත් මාධ්‍යයට තිබිය යුතුය. වාණිජ දැන්වීම් ප්‍රචාරය මුලුමනින් ම පෞද්ගලික විද්‍යුත් මාධය සේවාවන්ට පවරා එම වාණිජ ආදායමෙන් අධිභාරයක් මහජන සේවා විද්‍යුත් මාධ්‍යයට ලබා ගත හැකිය. ඒ හැර විද්‍්‍යුත් මාධ්‍ය සංඛාත බදු දීමෙන් විදුලි සංදේශ ආයතනයට ලැබෙන ආදායමෙන් ප්‍රතිශතයක්ද ඊට අතිරේකව මහජනයාගෙන් අය කෙරෙන් බලපත්‍ර ගාස්තුවලින්ද මහජන සේවා විද්‍යුත් මාධය පවත්වා ගත හැකිය. බල පත්‍ර ගාස්තු නිවෙස් වල විදුලි බිලට එකතු කොට අය කිරීමෙන් සහතික කල ආදායමක් ලබා ගත හැකිවේ.
රාජ්‍ය මාධ්‍ය ස්වාධීන මහජනසේවා මාධ්‍ය බවට පරිවර්තනය කිරීමේ ක්‍රමවේදයක් යෝජනා කිරීමේ කමිටුවක සභාපතිත්වය දැරීමට වරක් මට සිදුවිය. රාජ්‍ය මාධ්‍ය නිදහස්ම මහජන සේවා මාධ්‍යක් බවට පත් කිරීමේ අවශ්‍යතාව මීට පෙර කමිටු වලින් නිර්දේශ කර තිබුනද එය කරන ක්‍රම වේදයක් ගැන පැහැදිලි යෝජනාවක් ඒ කිසිදු කමිටුවකින් ඉදිරිපත් කර නොතිබුනි. මේ අතර සති කිහිපයකට විදේශගත වීමට මට සිදුවූ බැවින් උප සබාපතිවරයෙකුගේ සහායෙන් කමිටුවේ කටයුතු ඉදිරියට කරගෙන යාමට අපි එකඟ වුනෙමු. ඒ අතර ජනමාධ්‍ය විෂයබාර මංගල සමරවීර ඇමති වරයා වෙනස්වීම නිසා කමිටු සාමාජිකයන් බහුතරයක් ඉල්ලා අස්විය. අමාත්‍යවරයා වෙනස් වුවද රාජය මාධ්‍ය ස්වාධීන මාධ්‍යක් බවට පත් කිරීමේ අවශ්‍යතාව වෙනස් නොවූ බැවින් මේ ඉල්ලා අස්වීම විමතියට හේතුවක් විය. ඒ නිසා ඇතැම් අය බලාපොරොත්තු වූ පරිදිම කමිටුවේ කටයුතු ඒ සමගම කඩාකප්පල් විය. රාජ්‍ය මාධ්‍ය මහජන සේවා මාධ්‍ය බවට හැරවීම සම්බන්ධයෙන් නිශ්චිත යෝජනා මත දැනුවත් සමාජ කතිකාවක් ඇති කිරීමට තිබූ තවත් අවස්ථාවක් ඉන් ගිලිහී ගියේය.
එම කමිටුවේ සාකච්ඡා පිනිස මා ඉදිරිපත් කළ අදහස් අතරින් එකක් වඩා කඩිනම් පරිවර්වර්තන විධි ක්‍රමයක් සහ අනෙක තරමක් විස්තීර්ණ විධි ක්‍රමයක් වශයෙන් දෙවැදෑරුම් විය. පහත සඳහන් ලේඛන ඒ සම්බන්ධයෙන් අදාලය.
The Scope of transformation can be determined both as less disruptive quick fix option and as somewhat disruptive but real transformative option into a quality public service media institution by merging both the SLRC and SLBC into an independent institution responsible to the people directly through the parliament.
Quick fix option – amend the existing Acts to make the governing boards of SLBC and SLRC completely independent of political influences including from the government of the day.
Amend the sections on object, appointment of the governing boards and their powers
Insert a special impartiality requirement clause which ensures unbiased coverage on controversial political and policy issues.
Introduce a section to establish and operationalise independent complaints resolution mechanism and right to correction.
Risks:
(1). The dependence of state funding allocations could impact on the independence of the board, unless funding mechanism is completely insulated from the government’s decision-making process. This would also mean securing predictable funding provided on at least a three-year projection estimated and justified by each organisation and provided either directly by the parliament and/ or through direct funding by the citizens (households), or combination of the both.
(2.) Under quick fix option, the independence of the governing board and secure funding alone might not suffice to address institutional inefficiencies unless the board is empowered to terminate excess and unproductive staff preferably by offering attractive severing packages. In this connection each organisation should have absolute powers to determine the cadre and salary scales to attract the qualified and efficient staff and to engage best talents for content production.
Risk reduction (an alternative): Secure funding largely based on direct public funding as the preferred arrangement. For example, core funding could come from a public service levy charged to the monthly electricity bill. Another option is to impose a PSB support levy on individual and corporate income tax payers (As in the case with the Nederland.)[1]
Justifiably the commercial broadcasters could be required to pay the PSB a 1-2% of concession fee if the PSB is willing to relinquishes its advertising income.
Imran Khan, the former cricketer of fame and now the Prime Minister of Pakistan made a very pertinent point about ordinary people’s willingness to pay to a particular mission while refusing to pay government taxes. He was referring to the fact that people generously contributed to build and maintain the Pakistan’s largest non-governmental cancer hospital, which treats 80% of the Pakistan’s cancer patients, a project launch by Imran as a cricketer but evade to pay taxes. Imran is of the view that the reason for people to evade tax payments is because they know that a considerable potion of their tax money is siphoned by those who run the government. Nonetheless people are willingness to contribute to some thing if they feel they can reap benefits and the process is transparent.
Governance (draft prepared for discussions)
Sri Lanka Public Service Broadcasting Corporation
Establishment of the PSB Corporation and Governance
5.1 The Sri Lanka Public Service Broadcasting Corporation is hereby established as a body corporate having perpetual succession and a common seal which may:
5.1.1 sue and be sued;
5.1.2 purchase, acquire, hold or alienate real and personal property; and
5.1.3 do or perform such other things as bodies corporate may by law do or perform.
5.2 The PSB Corporation is an independent institution which is accountable to the people through the Parliament
5.3 Upon its establishment, the PSB Corporation shall take over relevant assets and liabilities of the SLBC, SLRC and ITN established under the………..,and it shall acquire all of the broadcasting licenses, and broadcasting frequencies allocated those organisations..
5.4 The PSB Corporation shall enjoy operational and administrative autonomy from any other person or entity, except as specifically provided for in this law, and this autonomy shall be respected at all times and no person or entity shall seek to influence its members or staff in the discharge of their duties, or to interfere with its activities, except in the discharge of a specific PSB Corporation or duty provided for by law.
Section 6. Appointment of Members
6.1 The PSB Corporation shall consist of seven (7) Members, appointed by the President on the recommendation of the Constitutional Council according to the following principles, namely-
a) participation by the public in the nomination process:
b) transparency and openness; and the publication of a shortlist of candidates for appointment,
6.2 The members shall have some expertise, by virtue of their education or experience, in the areas of broadcasting, freedom of expression, law, education, technology, literature, journalism and/or business and who shall be known for their high moral standards, integrity, impartiality and competence and that the persons who are being recommended represent language and ethnic diversity, gender, geographical representation.
6.3 All Members of the PSB Corporation shall be independent and impartial in the exercise of their functions, shall represent the public interest and not any other particular interest, and shall, at all times, seek to promote broadcasting policy as set out in Section 4.
6.4 Members of the PSB Corporation must not actively engage in politics.
Section 7. Disqualifications of Members
7.1 No one shall be appointed as a Member of the PSB Corporation if he or she:
7.1.1 is not a citizen of Sri Lanka;
7.1.2 is, or has been within the last two years, employed in the civil service or any other branch of government;
7.1.3 holds, or has held within the last two years, an elected position in the Parliament or in any local government, or holds an official office in, or is an employee of, a political party;
7.1.4 holds, directly or indirectly, significant financial interests in telecommunications or broadcasting;
7.1.5 is an undischarged bankrupt or insolvent; or
7.1.6 has been convicted of a violent crime and/or a crime of moral turpitude unless five years has passed since the sentence was discharged.
7.2 Where, by virtue of a will, gift or otherwise, a Member obtains an interest noted in sub-Section 7.1.4, he or she shall, within a period of two (2) months, either dispose of the interest or resign from his or her position as Member.
7.3 In any case where sub-Section 7.2 becomes applicable to a Member, he or she shall not take part in any decision-making process of the PSB Corporation until he or she has disposed of the relevant interest.
Section 8. Tenure and Removal
8.1 Members shall serve on the PSB Corporation for six (6) years and may be re- appointed to serve a maximum of two terms.
8.2 A Member may be removed from office only where that individual:
8.2.1 becomes, by virtue of sub-Section 7.1, ineligible for appointment to the PSB Corporation, subject to the provisions of sub-Section 7.2;
8.2.2 commits a serious violation of his or her responsibilities under this Law, including by failing to promote broadcasting policy as set out in Section 4, by engaging in corrupt practices, or for gross negligence of duty;
8.2.3 is no longer able to perform his or her duties effectively, whether due to physical or mental disability or any other cause; or
8.2.4 fails, without valid excuse, to attend three consecutive meetings of the PSB Corporation.
8.3 The President may remove a Member from office but only upon receiving a positive vote in favour of removal for one of the reasons listed in sub-Section 8.2 by at least four (4) of the Members of the PSB Corporation.
8.4 No Member shall be removed from office without first being given an opportunity to be heard.
8.5 Any Member who is removed from office pursuant to this Section shall be provided with written reasons for his or her removal and shall have the right to appeal his or her removal to the courts.
8.6 A Member may at any time resign his or her office by giving notice in writing to the President.
8.7 Where a Member is removed from office, or a Member resigns or dies, that Member shall be duly replaced under the same conditions, and in the same manner, as he or she was appointed.
Section 9. Remuneration of Members
9.1 Members of the PSB Corporation shall be compensated for actual expenses, including travel, accommodation and subsistence, incurred as a result of their duties as members of the PSB Corporation and shall receive such remunerations determined by the Constitutional Council in concurrence with the Minister dealing the subject of Finance.
9.2 Members of the PSB Corporation shall receive compensation on an equal basis for attendance at PSB Corporation meetings, based on a schedule which has been agreed in advance and approved as part of the process for agreeing the PSB Corporation’s budget.
Section 10. Rules of Procedure
10.1 The PSB Corporation shall appoint its own Chairperson, Vice-Chairperson and Secretary from among its Members.
10.2 The PSB Corporation shall, subject to this Law, adopt such rules, in relation to meetings and other matters, as it considers necessary and appropriate to enable it to perform its functions and all business shall be conducted in accordance with such rules.
10.3 The PSB Corporation shall meet as often as it deems necessary and shall, in any case, meet at least once every month.
10.4 Meetings of the PSB Corporation shall be convened by the Chairperson, or in his or her absence the Vice-Chairperson, provided that it shall be mandatory to convene a meeting within seven days of a request for such a meeting by three (3) or more Members.
10.5 The time and place of the meeting shall be notified to the members at least seven days before the meeting, provided that, in case of an emergency, a shorter notice may be given.
10.6 The Chairperson or, in his or her absence the Vice-Chairperson, shall preside at all meetings of the PSB Corporation, provided that, if neither are present, the meeting shall appoint one of its members to preside and provided further that the validity of the proceedings of a meeting shall not be affected by the absence of the Chairperson and the Vice-chairperson.
10.7 The quorum for meetings of the PSB Corporation shall be one-half of the total number of appointed members of the PSB Corporation, where relevant rounded up to the nearest whole number.
10.8 A decision at a meeting of the PSB Corporation shall be adopted by a simple majority of the Members present and voting except as otherwise decided by the PSB Corporation. In case of an equality of votes, the Member presiding at the meeting shall have a casting vote in addition to his or her original vote.
10.9 The Secretary, or in his or her absence the member so appointed by the members present, shall cause to be recorded and kept minutes of all meetings in a form approved by the PSB Corporation.
10.10 The minutes shall be submitted to the PSB Corporation for formal approval and adoption at its next meeting, and when so approved shall be signed by the persons acting as Chairperson and Secretary at that meeting, in the presence of the other members present at the meeting.
10.11 Sub-Sections 10.8, 10.9 and 10.10 apply equally to meetings of committees of the PSB Corporation.
Section 11. Disclosure of Interest
11.1 A Member of the PSB Corporation who has, directly or indirectly, an interest in a matter under discussion at a meeting of the PSB Corporation or a committee of the PSB Corporation shall disclose that fact and the nature of his or her interest to the other members present at the meeting.
11.2 A disclosure under sub-Section 11.1 shall be recorded in the minutes of the meeting.
11.3 After a disclosure under sub-Section 11.1, the Member in question:
11.3.1 shall not take part in nor be present during any discussion, deliberation or decision of the PSB Corporation; but
11.3.2 may be counted for the purpose of forming a quorum of the PSB Corporation.