2015 දී පළ කළ ජාතික පුස්තකාල 25 වැනි සංවත්සර සමරු කලාපයට අනුව ලංකාවේ මහජන පුස්තකාල 1100කුත් පාසල් පුස්තකාල 5600කුත් තියෙනවා. මීට අතිරේක ව ආයතනික පුස්තකාල ගණනාවක් තිබෙන නමුත් ඒවා පිළිබඳ නිසි සංඛ්‍යා ලේඛන තිබෙන බවක් පෙන්නන්න නැහැ.
දැනුම බෙදා දීමේ දී සම්ප්‍රදායික ව පුස්තකාල සැලකිය යුතු කාර්ය භාරයක් කළ බව අපට කියන්න පුළුවන්.
සම්ප්‍රදායික පුස්තකාලය පිළිබඳ පින්තූරය කුමක් ද
පොත් – පුස්තකාලයාධිපති (පොත ආපසු බාර දිය යුතු දිනය තීරණය කරන්නා )- ආශ්‍රය අංශය ශ බැහැර දෙන අංශය – පොත් යුගයේ පුස්තකාල, ඇතැම් පුස්තකාල වල ශ්‍රව්‍ය දෘශ්‍ය තොරතුරු තියෙනවා. පුස්තකාලය යනු සියල්ලෝ ම නිශ්ශබ්ද විය යුතු තැනක්.
පුස්තකාලයක කියන්නේ තොරතුරු සංචිතයක්. ඒ සංචිතය තුල තියෙන්නේ මොන වගේ තොරතුරු ද කියන එක පොත් පත් ලැයිස්තුව අනුව අපට කියන්න පුළුවන්.
එහෙත් අද පුස්තකාල පරිහරණය කළ යුතුයි අපි බලාපොරොත්තු වෙන ග්‍රාහකයන් ගේ ස්වභාවය ඉතිහාසයේ කවර කලකත් නො තිබූ අන්දමින් වෙනස් වෙලා තියෙනවා. ඒ අනු. පුස්තකාල සේවාවන් ගැන වෙනස් ආකාරයකට සිතන්න අපිට බල කරලා තියෙනවා.
- Not a digital immigrant එක කණ්ඩායමක සමප්‍රදායික සේවා බලාපොරොත්තු වෙන අය.
- Digital immigrant ඊළඟ කණ්ඩායම සමපරදයික සේවා පරිහරණය කිරීමේ සිට තොරතුරු සොයා ගැනීම පිණිස ඩිජිටල් (සන්ක්‍යකරනීය) තාක්ෂණයට සන්කරමනය වූ අය.
- Digital natives තුන්වැනි කොටස ඩිජිටල් තාක්ෂණ යුගයේ ඉපදුනු ඩිජිටල් තාක්ෂණය මත රඳා කටයුතු කරන අය. මේ උදවිය තොරතුරු සොයා ගැනීම ට අනතර්ජාලය උපයෝගී කරගන්න අය.
ලංකාවේ ජනගහනයෙන් 23% කට අන්තර්ජාල පහසුකම් තියෙනවා. ජංගම දුරකථන – පසුගිය අයවැයෙන් 4G & 3G දිරි ගැන්වුවා. හැම සිම් කාර්ඩ් එකක් එක්කම data package
මේ නිසා අද කාලයේ පුස්තකාල කියල කියන්නේ පුස්තක විතරක් නොවෙයි අන්තර් ජාලය යොද ගැනීම මගින් තොරතුරු ලබාදීමත් පහසු කරන ආයතන . එතකොට අදකාලේ පුස්තකලධි පති වරුන්ට් අන්තර ජලය භාවිතා කොට තොරතුරු සොයාදීමේ හැකියාව තියෙන්න ඕන. ඒවගේම අනතරජාලය සහ තොරතුරු තාක්ෂණය යොදාගෙන එක් එක් පුතකලයේ පවතින තොරතුරු සංචිත මොනවද කියන එක පාටකයට දැන ගැනීමට හැකියාවක් තියෙන්න ඕනෑ.
Multimedia-hypertext and interactivity.
පාසැල තාක්ෂ්නාගර සහ පුස්තකාල අතර මොනවගේ සම්බනදයක ද තියෙන්නේ.
තොරතුරු සාක්ෂරතාවේ අවශ්‍යතාව.
පුස්තකයක් සම්බන්ධයෙන් පුස්තකයේ කතෘ වගවෙනවා. එනිසා පොතේ එන තොරතුරුවල නිරවද්‍යතාව සහතික කිරීම් පුස්තකලධිපතිගේ වගකීමක් නොවෙයි.
මාධ්‍ය හා තොරතුරු සාක්ෂරතාව පාසල වල උගන්වන්නේ නැහැ. ඒ වෙනුවට උගන්වන්නේ සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යනය.
T
තොරතුරු සාක්ෂර තාවය ප්‍රවර්දනය කිරීම
Task Definition – define the information problem and identify the information neededතොරතුරු අවශ්‍යතාව තේරුම් ගැනීම සහ විස්තර කිරීම Define and articulate information needs >
Information seeking strategies : determine all possible sources and determine the best source locate and access – locate sources and fine information within the sources. තොරතුරු ප්‍රභවය නිශ්චය කර ගැනීම locate and access information >
Use of information – engage and extract relevant information, තොරතුරු ස්ථාන ගත වී ඇති තැන නිගමනය කිරීම – සෙවුම් යන්ත්‍ර භාවිතය access information> organise information>
Critical Evaluation තොරතුරු වල ගුණාත්මක භාවය තක්සේරු කිරීම
Synthesise information – organise information from multiple sources- තොරතුරු සංශ්ලේෂණය කිරිම සංවිධානය කර ගැනීම, ගබඩා කිරීම සහ සංරක්ෂණය කිරීම
තොරතුරු අචාරධර්ම make ethical use of information>
communicate information>
use ICT skills for information processing.
Source reliability
The Internet puts a great deal of information at your disposal, some of it useful and informative, some of it misleading and some of it just plain wacky. The difficulty can be in deciding what to trust.
Learning outcome:
By the end of this activity you should have developed some criteria for judging the accuracy and reliability of information you find online.
තොරතුරු – ඉංග්‍රීසි සහ ස්වභාෂා පරතරය
2016 | 2015 | 2014 | 2013 | |||
106092 | 9155 | 8937 | 8993 | ISBN | ||
321 | 285 | 250 | 281 | ISSN |
90% කට වැඩියෙන් ප්‍රබන්ධ සාහිත්‍ය. ප්‍රබන්ධ නොවන ග්‍රන්ථ ඉතා අඩුයි
ප්‍රබන්ධ නොවන ග්‍රන්ථ දිරිගැන්වීමේ විශේෂ වැඩපිළිවෙක් තිබිය යුතුයි
පරිවර්තිත ග්‍රන්ථ වැදගත් ඇයි යන්න සාකච්චා කරන්න. අද්යාපන ග්රනත ප්‍ර්කාශන ආයතනයේ සේවය
සිංහල විශ්වකෝෂය – ඔන් ලයින් දැමිය හැකිවීම
සිංහල ලේඛන අන්කිකරණය කිරීම පිලිබද ගැටළු – text scan of Sinhal chracters
පුස්තකාලය සමාජ අවකාශයක් බවට පත්විය යුතුයි.